windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
කොහොමද මේක,,,

මම SOL වලට රෙජිස්ටර් වෙන්න හැදුව ටික කාලෙකට කලින්.රෙජිස්ටර් වෙන්න බැරි උනානේ.හෙන අව්ල් රෙජිස්ටර් වෙන්න ගියාම:baffled:
SOL එකේ බඩු කොලිටිද බන්:eek:
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Jax eka shape hodayi. But nikan kiuwata kattak kanna ona points ekathu karanna... Thava tika davasakin v8 ekak gannava..

ඔව බන් මම දැකල තියෙනවා.කට්ටිය හෙන ගේම් දෙනවා පොයින්ට් හොයන්න,වීඩියෝ අප් කරන්න ඕනේ,ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ හෙන හෙන හුයනු ගොඩයි.
එල එල පට්ටනේ:cool:
jax එකක් වගේ ගන්න පොයින්ට් එකතු කරන්න කොච්චර කල් යයිද ඕකෙන්?
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඔව බන් මම දැකල තියෙනවා.කට්ටිය හෙන ගේම් දෙනවා පොයින්ට් හොයන්න,වීඩියෝ අප් කරන්න ඕනේ,ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ හෙන හෙන හුයනු ගොඩයි.
    එල එල පට්ටනේ:cool:
    jax එකක් වගේ ගන්න පොයින්ට් එකතු කරන්න කොච්චර කල් යයිද ඕකෙන්?

    ow free denava kiyala name katta thama,
    1,5 month valin puluwan,,,
     
    • Like
    Reactions: gangst3r.93
    මේ මොකක්ද සින්හලු, මේක කලිනුත් ආවා, බට් සයන් නෙමෙයි

    1z4k176.jpg

    2egfivp.jpg
     
    Status
    Not open for further replies.