windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ලොකු bhai;17121464 said:
Nae bn mmath Mobitel ne... :baffled: :baffled: :confused: mala magulak bn..

අලුතෙන් ගත්ත සිම් එකක් නේද?අලුතෙන් ගත්තු සිම් වලට රේට් එක එනවා.මාසෙකින් විතර එක නැතුව යනවා.ටික කාලයක් යනකන් විතරයි ඒක එන්නේ:yes:
 

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අලුතෙන් ගත්ත සිම් එකක් නේද?අලුතෙන් ගත්තු සිම් වලට රේට් එක එනවා.මාසෙකින් විතර එක නැතුව යනවා.ටික කාලයක් යනකන් විතරයි ඒක එන්නේ:yes:

    Ahh ehenam awlk nae bn..ow bn aluthen gatthe..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ලොකු bhai;17121885 said:
    Ahh ehenam awlk nae bn..ow bn aluthen gatthe..

    එහෙනම් ටික දවසයි මචන් තියෙන්නේ ඕක.මාසයක් විතර වගේ තමයි.ඊට පස්සේ එන්නේ නෑ:yes:එල:D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :angry:
    link eka nedda ban

    35e451ed-2b13-4651-8ea2-d04e9dc1ef81


    Publisher-Opera Software:cool:

    http://www.windowsphone.com/en-us/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වැඩනම් මට කියන්න හොදේ :)
    ඕක ඕපන් වෙනකොට ක්‍රෑෂ් වෙනවා,හැමෝටම එහෙම වෙලා තියෙනවා:oo:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ado aka nam maruma tamai
    hope
    elakiri ahemat alakiri wage wedada
    :D ඔව් මචං ;)

    Uba adada damme?
    925 crash wenne nathuwa athi ehenam.mama dakka 1020 walath crash wenawa kiyala thibuna.kawadda damme?

    ඔව් බන් අද මේ උබේ post එක දැකල බන් දැම්මේ. අනේ මන්ද එක නම්. lumia 925 එකේ නම් crash වෙන්නේ නැහැ කියල කියන්න පුළුවන්. එත් කියන්න බැහැ මුන් අලුතින් මේකට update මොනවා හරි එවලද දන්නෙත් නැහැ, තාම beta version නේ මචං.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :D �2Ä0�2È4�2É4 �2Ç6�2Å2�2Â2 ;)



    �2Ä0�2È4�2É4 �2Ç4�2Æ9�2É4 �2Â5�2Æ7 �2Ç6�2Ë0 �2Ã1�2Ç4�2Ë0 post �2Ã7�2Ä6 �2Æ7�2Ê0�2Ä6�2È1 �2Ç4�2Æ9�2É4 �2Æ7�2Ê0�2Ç6�2É4�2Ç6�2Ë0. �2Â5�2Æ9�2Ë0 �2Ç6�2Æ9�2É4�2Æ7 �2Ã7�2Ä6 �2Æ9�2Ç6�2É4. lumia 925 �2Ã7�2Ä6�2Ë0 �2Æ9�2Ç6�2É4 crash �2È4�2Ê9�2Æ9�2É4�2Æ9�2Ë0 �2Æ9�2Ê0�2È8�2Ê0 �2Ä6�2Ê2�2Ç8�2È1 �2Ä6�2Ê2�2Ç8�2Æ9�2É4�2Æ9 �2Ç2�2Ê4�2È9�2Ê4�2È4�2Æ9�2É4. �2Ã7�2Æ5�2É4 �2Ä6�2Ê2�2Ç8�2Æ9�2É4�2Æ9 �2Ç4�2Ê0�2È8�2Ê0 �2Ç6�2Ê4�2Æ9�2É4 �2Â5�2È1�2Ê4�2Æ5�2Ê2�2Æ9�2É4 �2Ç6�2Ë0�2Ä6�2Å9 update �2Ç6�2Ë2�2Æ9�2È4�2É9 �2È8�2Ç9�2Ê2 �2Ã7�2È4�2È1�2Æ7 �2Æ7�2Æ9�2É4�2Æ9�2Ê9�2Æ5�2É4 �2Æ9�2Ê0�2È8�2Ê0, �2Æ5�2É9�2Ç6 beta version �2Æ9�2Ë0 �2Ç6�2Å2�2Â2.
    Eka thamai mama adada damme kiyala ahuwe.update unada danne nane.Wenna athi.kohomath beta version ekane.
    Un kalin meka developerslata dila thibuna mail limit ekakata.
    Bugs fix karai lagadima.:yes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන් මම ලුමියා 1020 එක update කරා දැන් email එක ගහලා password එක ගැහුවට microsoft account එකට sgin in වෙන්න බැහැනේ..මොකද කරන්නේ??
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචන් මම ලුමියා 1020 එක update කරා දැන් email එක ගහලා password එක ගැහුවට microsoft account එකට sgin in වෙන්න බැහැනේ..මොකද කරන්නේ??
    date time balapan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මම ලුමියා 1020 එක update කරා දැන් email එක ගහලා password එක ගැහුවට microsoft account එකට sgin in වෙන්න බැහැනේ..මොකද කරන්නේ??

    ර්‍රීජන් එකට ඇමරිකාව දාපන්.
    ෆෝන් එකේ ඩේට් එකයි ටයිම් එකයි බලපන් හරිද කියලා.
     
    Status
    Not open for further replies.