ඔව් බන් එහෙම උන් ගොඩක් වෙලාවට කරන්නේ ටැග දාල කැපෙන එක වී ආ ඇනොනිමස් කියල
අවුටක් නෑ! PHP හ්ම්ම්ම්... වැඩියෙන්ම ටියුටෝරියල් ඇත්තේ ඕකට වෙන්න ඇතියකෝ ජස්ට්ඵකින්ගුගල්ඉට්(ඩොට්)කොම් ඔර් බින්ග් ඩොට් කොම්
ෆ්‍රේම්වර්ක් වල ගහන්න කලින් බේසික් ඊටපස්සේ OOP ගහන්න බලන්න මචන්, එක අමාරු උදේ පාන්දර OOP ගහද්දියි. ඊලඟට කේක් පි එච් පි හරි මොකක් හරි ඔය ඕන එකකට සෙට් වෙන්න.
PHPAcadamy වගේ යුටියුබ් චැනල් වල තියෙනවා බඩු. උබ ජාවා එහෙම ගහපු නිසා උබට කොහොමත් ඕක ලේසියි බන්
ela.. kammali ban tutorials balanna redda
ඔව් බන් එහෙම උන් ගොඩක් වෙලාවට කරන්නේ ටැග දාල කැපෙන එක වී ආ ඇනොනිමස් කියල 
යකෝ ජස්ට්ඵකින්ගුගල්ඉට්(ඩොට්)කොම් ඔර් බින්ග් ඩොට් කොම් 



