අරූට වෙන ෆෝන් හරි යන්නෑ කියලා ඔන්න 36950 ට 920 එකක් ගන්න හදන්නෙ
එත් අවුලක් නැහැ බන් ඉතින්
අරූට වෙන ෆෝන් හරි යන්නෑ කියලා ඔන්න 36950 ට 920 එකක් ගන්න හදන්නෙ
එත් අවුලක් නැහැ බන් ඉතින්
ඌට උවමනා ඒවා ඒකෙ තියෙනවා ලු. මං කිව්වා ඒක ටිකක් පරණයි නේ බං කියලා. ඌට ඒක තේරෙන්නේ නෑ. උඹ රෙකමන්ඩ් කරන ඊට වඩා හොද ඒවා මොනවද බං ?එත් අවුලක් නැහැ බන් ඉතින්


ඌට උවමනා ඒවා ඒකෙ තියෙනවා ලු. මං කිව්වා ඒක ටිකක් පරණයි නේ බං කියලා. ඌට ඒක තේරෙන්නේ නෑ. උඹ රෙකමන්ඩ් කරන ඊට වඩා හොද ඒවා මොනවද බං ?![]()
ඔව් මචං HD videos බලන්න පුළුවන්.. එක අවුලක් නැහැ මචං හැබැයි resolution එක තමා අවුල
machanla windows phone wala viber online kiyala hama welawama pennae natte ai ? tika welawak yaddi last online time eka watenawa.. eka hada ganne kohomada banzz?



මචංලා Mirosoft Lumia 535 එකක් ගත්ත කෙනෙක් රිවිව් එකක් දාන්නකෝ.
මම Mirosoft Lumia 535 එකක් ගන්න කියලා බැලුවේ. ඒකද හොඳ නැත්තම් 630 එකද හොඳ???
මම ගන්නේ ඇප් යූස් කරන්න වගේ තමයි වීඩියෝ එහෙම වැඩිය බලන්නේ නැහැ.
මොකද්ද ගන්න හොඳ?![]()
mat tama aran dawas dekai.. balamu issarahata 

තාම මචන් windows වල background apps perfectly ok නැහැ. company apps විතරයි
හොදටම background run කරන්නෙ. අලුත් updates වලදි හරියයි.(ගොඩක් ඒවා block වෙනවා battery saver එකෙන්)
මෙහෙම බලන්නකෝ battery saver ගිහින් viber හොයාගෙන allow app to run in background ON කරන්න.



mn use karanawa sahoo kiyanna taram loku waradak nao na itinmat tama aran dawas dekai.. balamu issarahata
![]()
625 ekata nethida ban![]()
මචන්ලා game එකක් app එකක් download කරන්න hotmail එකක් ම ඕනෙද
Store eka access karanna Microsoft account ekak one machan.(hotmail or live)