windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    උබ ලුමියා 525 එකක් ගනින් මචන්.
    610 එකෙ මෙමරි කාඩ් ගහන්න බෑ.
    මෙමරියක් ගහන්නේ නැතුව තේරුමක් නෑ නේ බන්.
    ඒක නිසා උබ 525 එකක් ගනින්.
    වැඩිය ලොකු නෑ ෆෝන් එක.
    http://www.gsmarena.com/nokia_lumia_525-5869.php

    memory card ගහන්න බෑ:shocked:
    525 ත් කොටු හැඩයි.510 හොඳයිද?තාම phone එකක් බලන්න ගියේ නෑ.510 යේ ගාණත් අඩුයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    memory card ගහන්න බෑ:shocked:
    525 ත් කොටු හැඩයි.510 හොඳයිද?තාම phone එකක් බලන්න ගියේ නෑ.510 යේ ගාණත් අඩුයි.
    රුපියල් 3000 නෙ වෙනස.. :confused:
    Ram 256, screen 4.0, 2012, secondary cam no, cpu 800 MHz Cortex-A5 පිස්සුද බොට??
    :shocked::angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    memory card ගහන්න බෑ:shocked:
    525 ත් කොටු හැඩයි.510 හොඳයිද?තාම phone එකක් බලන්න ගියේ නෑ.510 යේ ගාණත් අඩුයි.

    ඔව් ගහන්න බෑ 610 එකේ මෙමරි.
    510 එකෙත් මෙමරි ගහන්න බෑ බන්.
    කොටු උනාට කමක් නෑ කැරියා වෙන්නේ නැතුව 535 ගනින් තව පොඩි ගානක් දාලා.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    memory card ගහන්න බෑ:shocked:
    525 ත් කොටු හැඩයි.510 හොඳයිද?තාම phone එකක් බලන්න ගියේ නෑ.510 යේ ගාණත් අඩුයි.
    Go for 535. Will support Win10
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    ඔව් ගහන්න බෑ 610 එකේ මෙමරි.
    510 එකෙත් මෙමරි ගහන්න බෑ බන්.
    කොටු උනාට කමක් නෑ කැරියා වෙන්නේ නැතුව 535 ගනින් තව පොඩි ගානක් දාලා.

    :rofl:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔව් ගහන්න බෑ 610 එකේ මෙමරි.
    510 එකෙත් මෙමරි ගහන්න බෑ බන්.
    කොටු උනාට කමක් නෑ කැරියා වෙන්නේ නැතුව 535 ගනින් තව පොඩි ගානක් දාලා.

    ඔයාලට තරහත් යනවා ඇති මං අරක හොඳද මේක හොඳද කියලා අහනකොට.මේකයි ඉතින්,මට හැඩය කියන එක ඉතාමත් වැදගත්.ඒ නිසා තරහා නොගෙන curvy හැඩයක් තියෙන හොඳ nokia phone එකක් කියන්න.internet search කරාම මේවා තමයි තිබ්බේ.lumia 521,lumia 625,lumia 710,lumia 635,normal nokia asha 311,nokia 701
    මේවා ලංකාවේ තියෙනවද දන්නෙත් නෑ.lumia 710 නං ලස්සනයි.අප්‍රේල් මාසේ ගන්නවා කියලා හිතුවා.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    535 එකේ specs හොදයි ඒ වුනාට Performance මදි, touch screen එකේ අඩුපාඩු තියෙනවා සමහර high end games වලදි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔයාලට තරහත් යනවා ඇති මං අරක හොඳද මේක හොඳද කියලා අහනකොට.මේකයි ඉතින්,මට හැඩය කියන එක ඉතාමත් වැදගත්.ඒ නිසා තරහා නොගෙන curvy හැඩයක් තියෙන හොඳ nokia phone එකක් කියන්න.internet search කරාම මේවා තමයි තිබ්බේ.lumia 521,lumia 625,lumia 710,lumia 635,nokia asha 311
    මේවා ලංකාවේ තියෙනවද දන්නෙත් නෑ.lumia 710 නං ලස්සනයි.අප්‍රේල් මාසේ ගන්නවා කියලා හිතුවා.

    ගන්න Android One Phone එකක්, ඒක මරු. Antutu එකේ score එක 19,000+ තියෙනවා
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ගන්න Android One Phone එකක්, ඒක මරු. Antutu එකේ score එක 19,000+ තියෙනවා

    e monawada.man danna antutuwak na.dan windows phoneswuth atha arala daala nowmal phone ekak ganna hithila thiyenne.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Adoo 520ta Windows 10 enawa kiwada? 8.1 dagena inneh. Fatta phone eka ban. Mama hituwe na windows phone mechchara fatta ethi kiyala. 4500kata brand new hambuneh. Oya ganata android gatta nam waha kanna wenne. Eth mage android phone ekatath adarei mang :love:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ඔයාලට තරහත් යනවා ඇති මං අරක හොඳද මේක හොඳද කියලා අහනකොට.මේකයි ඉතින්,මට හැඩය කියන එක ඉතාමත් වැදගත්.ඒ නිසා තරහා නොගෙන curvy හැඩයක් තියෙන හොඳ nokia phone එකක් කියන්න.internet search කරාම මේවා තමයි තිබ්බේ.lumia 521,lumia 625,lumia 710,lumia 635,normal nokia asha 311,nokia 701
    මේවා ලංකාවේ තියෙනවද දන්නෙත් නෑ.lumia 710 නං ලස්සනයි.අප්‍රේල් මාසේ ගන්නවා කියලා හිතුවා.

    aunty ta 630 hoda ndda?
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Adoo 520ta Windows 10 enawa kiwada? 8.1 dagena inneh. Fatta phone eka ban. Mama hituwe na windows phone mechchara fatta ethi kiyala. 4500kata brand new hambuneh. Oya ganata android gatta nam waha kanna wenne. Eth mage android phone ekatath adarei mang :love:

    wp 10 hambenawa bn mama hthnne..kohenda 4500ta gaththe?
     
    Status
    Not open for further replies.