windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    кσяη ησρє;18182397 said:
    microsoft lumia 535 ෆෝන් එකට සිම් එකේ තියෙන contacts ෆෝන් එකට කොපි කරගන්නේ කොහොමද.?
    මගේ සිම් එකේ කන්ටැක්ට් ගොඩක් තියෙනවා.එවා පෙන්නන් නෑනේ......
    help me..?

    මචන් මෙහෙම කරපන්...

    Settings > Applications (Swipe Right or Left to access applications menu) > People > import from SIM :yes: :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹ Screen Magnifier එක ඔන් කරලා ඇති මචන්...ස්ක්‍රීන් එක සූම් වෙන්නේ උඹ ස්ක්‍රීන් එක "ඇඟිලි දෙකකින්" ඩබල් ටැප් කරහම...ආපහු ඇඟිලි දෙකකින් ඩබල් ටැප් කරහම හරි යනවා ඕක...

    Settings > Ease of Access > Screen Magnifier එකෙන් ඔප්ෂන් එක ඕෆ් කරන්න.. :yes:

    තෑන්ක්ස් ලොක්ක මං ට්‍රයි කරල කියන්නම් තව කේස් එකක් මගෙත් එක්ක තව එකෙක් ගත්ත 435 උගෙ එකේ එකේ එෆ්බී ගියාම friend request, like, comment මුකුත් ඕකේ වෙන් නැහුලු මොකක්ද බං කේස් එක
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹ Screen Magnifier එක ඔන් කරලා ඇති මචන්...ස්ක්‍රීන් එක සූම් වෙන්නේ උඹ ස්ක්‍රීන් එක "ඇඟිලි දෙකකින්" ඩබල් ටැප් කරහම...ආපහු ඇඟිලි දෙකකින් ඩබල් ටැප් කරහම හරි යනවා ඕක...

    Settings > Ease of Access > Screen Magnifier එකෙන් ඔප්ෂන් එක ඕෆ් කරන්න.. :yes:

    කලා මචං ආයි අවුල් යන එකක් නැහැ බලමු :)
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ne machoo mama kivve layout eka venas vela athi ...;)
    btw windows 10 tp ekata kalin gdr 2 eka release karala thiyanava samahara phone valata... matath ava..:yes::yes:
    next update eka thamai 10 eka ..eeta passe thava podi update ekakuth ava ..:D check karala balapan aniva ei ...:P

    දන්නේ නෑ මචන්. මොකක් හරි අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් උනා. මොකක්ද කියල හොයා ගන්න බෑ. කිසිම වෙනසක් පෙන්නන්නේ නෑ. මම උඹ කිව්වට පස්සේ චෙක් කරලා බැලුවමයි දැනගත්තේ GDR 2 එකත් තාම 930 එකට රිලීස් කරලා නෑ කියල. එතකොට මට ඉන්ස්ටෝල් උන අප්ඩේට් එක මොකක්ද බන්...? OS Version : 8.10.14219.341 කියල තමා පෙන්නන්නෙ.
    :sorry::sorry::sorry::sorry:
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    මගේ ෆෝන් එක 535 එකක්.
    මේකෙන් මැසේජ් කරනකොට මම කීබෝඩ් එකේ තියන Smilies බට්න් එක Click කරල ඕන කරන Smiliey එක සිලෙක්ට් කරල යැව්වම ඒ මැසේජ් එක අනිත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල පෙන්නන්නෙ නිකන් : ) ඔන්න ඔහොමනෙ බං..
    අර මූනු විදියටම පේන්න යවන්නෙ කොහොමද බං.. ඇප් එකක් නැද්ද Go Sms වගේ

    Help Meeeeeeeeee
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    දන්නේ නෑ මචන්. මොකක් හරි අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් උනා. මොකක්ද කියල හොයා ගන්න බෑ. කිසිම වෙනසක් පෙන්නන්නේ නෑ. මම උඹ කිව්වට පස්සේ චෙක් කරලා බැලුවමයි දැනගත්තේ GDR 2 එකත් තාම 930 එකට රිලීස් කරලා නෑ කියල. එතකොට මට ඉන්ස්ටෝල් උන අප්ඩේට් එක මොකක්ද බන්...? OS Version : 8.10.14219.341 කියල තමා පෙන්නන්නෙ.
    :sorry::sorry::sorry::sorry:

    930yata gdr 2 eka release karla thiyenne machan but insider eken ...uba windows insider eka dalanam thiyenne gdr 2 eka ei ...
    neththan normal bug fixed update ekak venna athi .......;);)

    http://www.windowscentral.com/lumia-930-users-can-grab-windows-phone-81-update-2-windows-insider-app
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මචං ලා මන් කට්ටිය කිව්වා වගේ rigion china දාල moli player download කලා . chinese market එකේ pro එකයි නිකම් එකයි දෙකම තිබ්බ. ප්‍රෝ එකට සල්ලි ඕන ඒ නිසා නිකම් එක ගත්ත. (දෙකම එකම publisher ගේ,) app එකේ videos play වෙනවා එත් visual පෙන්නේ නෑනේ :sorry:
    What to do ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    aBGD3F1.jpg

    me wage ekak use kalama windows wala wenasa denenawa
    windows patta
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචං ලා මන් කට්ටිය කිව්වා වගේ rigion china දාල moli player download කලා . chinese market එකේ pro එකයි නිකම් එකයි දෙකම තිබ්බ. ප්‍රෝ එකට සල්ලි ඕන ඒ නිසා නිකම් එක ගත්ත. (දෙකම එකම publisher ගේ,) app එකේ videos play වෙනවා එත් visual පෙන්නේ නෑනේ :sorry:
    What to do ?
    එහෙම කිසි අවුලක් වෙන්න බෑ මචන් වැඩ කරන්න ඕනේ පොතේ හැටියට. restart කරලා බලපන් ෆෝන් එක
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    Android walane font ekansuppoert na ban ��

    එහෙමද මචං.. තෑන්ක්ස්.
    එහෙනං කියහන්කො SMS වලටයි අනිත් Apps වලටයි දාන්න පුලුවන් හොඳ Lock එකක්..
    ආ තව හොඳ ෆොටෝ Editor එකකුත් ඕන
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සුභම සුභ සින්හල,හින්දු,දෙමල සහ ලුමියා අලුත් අවුරුද්ද්ක් වේවා.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Suba aluth awruddak wewa?matanam kela una.charger ekata kela una lumia 920 eke.aluth ekak ganna advice ekak diyan.kohenda ganna puluwanda?mnawada blanna oni?originalma gannanam amarui.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Suba aluth awruddak wewa?matanam kela una.charger ekata kela una lumia 920 eke.aluth ekak ganna advice ekak diyan.kohenda ganna puluwanda?mnawada blanna oni?originalma gannanam amarui.

    Nokia care center ekakin hari, Divine - MC, IdealzLanka - Liberty Plaza me kamathi thanakin ganin machn :yes:
     
    Status
    Not open for further replies.