windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    රහක් නැති උනාට ෆයිල්ස් ප්ලේ වෙනවනේ බන් ගොඩක් ඒවා.

    ඔව් මචන් :)
    සින්දුවක් ප්ලේ වෙද්දි වීඑල්සී ඇප් එක ක්ලෝස් කරාට පස්සේත් සින්දුව ප්ලේ වෙනවා. වොලියුම් අප්-ඩවුන් බට්න් එකෙන් සයිලන්ට් වත් දාන්න බෑ ඒකට වටේ යන්න ඕනේ. ෆෝන් එක රීස්ටාර්ට් කරනකම් ඒ ප්ලේ කරපු සොන්ග් එක බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවද කොහේ. ඒක නිසා බැට් රි බහිනවා නේද?



    තෑන්ක්ස් මචන්
     

    ftgy

    Member
    Apr 27, 2015
    19
    1
    0
    Lumia 625k sell karanna tiyenawa. 15000rs. 8months used (2Y warranty from premier mount lavinia)

    oya mount lavinia wala premier kiyana place eka hondada ban?mata nan echchara set wune naha ban.unta call kalama answer karanne naha halo kiyala phone eka cut karanawa:growl:
     

    gaveen5555

    Member
    Feb 13, 2008
    2,209
    47
    0
    34
    uba care ekata aran gihin manual update karahan.mageth awabt mage hari giya..mama danna wada serama damma.eth e welawe hari giye naapasse nikamma update eka dl una.ubata wela tiyenne ubage 4n eka MS lage sever eken identify karan nathi eka


    machn wade hari giya..wela thibbe mn windows 8.1 eke developer preview eken dagena thibbe.. ekata gihin mokadda ekak untick karanna thibba..eka karala updates search karama ava :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වින්ඩෝස් 10 අද ටිකක් ක්‍රෑශ් උනා
    ටිකක් අවුල් වගේ... තව අප්ඩේට් එකක් තියෙනවා දාලා බලමු !
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වින්ඩෝස් 10 අද ටිකක් ක්‍රෑශ් උනා
    ටිකක් අවුල් වගේ... තව අප්ඩේට් එකක් තියෙනවා දාලා බලමු !

    Mamath demma ban.. Godak slow.. Cellular data short cut eka nehe notification wala, kiyanna kisima aluth deyak nehe, wedipura battery bahina gathiyakuth mata theruna, dapu modakamada manda, aye 8.1 demmoth mage pics songs nethi weida? Slow gathiyanam thadinma denenawa
     
    Status
    Not open for further replies.