windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Google I/O ekedi pennapuwa dakkama High End Android ekak ganna hithuwa ban :(
    Nexus 6.


    Lumia 1320 ekak thiyagannawa. ekata gahanna nam thama e ganata thiyena android ekak hambune na :)
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ya ya LUMIA 640XL ekak math gatte..danata kisima aulak na bn..ganna ganata watinawa..

    Mn use krnneth 640XL ekak ban.... Sakkuwe dathaki.. Hithuwa tharam amaruwak nae... Ganda kalin bayak thibba daaganda bari wei kyla... Hih eath Awulak nae....

    ඔව් මචං හොද Phone එකක් බය නැතුව ගනින් කිසි case එකක් නැ :cool:
    machanla ubala kohenda gatte?:dull::dull:
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මැක්සා නේද ෆෝන් එක.
    පලු යන්න වැටෙනවා මගේ අතින් වෙලාවකට ඒත් අව්ලක් නෑ කිසිම.

    ow mage athinuth watenawa.patta 4n eka.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේවයේ profile වෙනස් කරන්න බැරිද මචං.
    අර පොඩි Nokia phone වල තිබුනෙ silent, vibrate, my style කියල අපිට customise කරගන්න පුළුවන් විදියට.
    Volume button වලින් silent දාන විදිය නෙමෙයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;18435934 said:
    මේවයේ profile වෙනස් කරන්න බැරිද මචං.
    අර පොඩි Nokia phone වල තිබුනෙ silent, vibrate, my style කියල අපිට customise කරගන්න පුළුවන් විදියට.
    Volume button වලින් silent දාන විදිය නෙමෙයි

    ප්‍රොෆයිල් වෙනස් කරන්න බෑ මචන්.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    кσяη ησρє;18435756 said:
    Ada matta fatta athal ekak hambuna...
    ubalath a athal eka ganna kemathi nam mehema karapan...

    Setting ---> ease of access---->narrator--->on karanna.

    eta passe window button eken mulata awith lock karala.lock eka unlock karala athal eka balala anith untath kiyamu....


    lock screen eka unlock karannekohomada...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    06-Poson-Poya-Day.jpg

     
  • Sep 8, 2014
    490
    47
    28
    кσяη ησρє;18435756 said:
    Ada matta fatta athal ekak hambuna...
    ubalath a athal eka ganna kemathi nam mehema karapan...

    Setting ---> ease of access---->narrator--->on karanna.

    eta passe window button eken mulata awith lock karala.lock eka unlock karala athal eka balala anith untath kiyamu....

    :angry: balu wada karanna epa ban. meka unlock karanne kohomada passowrd dala tiyenne
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අද පොසොන් දවසේ වත් බොරුව ප්‍රොමෝට් නොකර ඉමු නේ කෙවින්
     
    Status
    Not open for further replies.