windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔබ මිලදී ගත් ලුමියා ජංගම දුරකථනය ගැන ඔබ සෑහිමකට පත් වෙනවාද ?
    කියපල්ලා බලන්න :D
    කොල්ලො ලඟ තියෙනව. ෆෝන් එක මෙලෝ රහක් නැහැ:sorry:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔබ මිලදී ගත් ලුමියා ජංගම දුරකථනය ගැන ඔබ සෑහිමකට පත් වෙනවාද ?
    කියපල්ලා බලන්න :D

    වින්ඩෝස් වලට හෙට ඇප් හැදෙයි ලබන අවුරුද්දෙ හැදෙයි කිය කිය හිටපං. ඇතිපදං ඇප්ස් තියන Android කට්ටක් ගනිං
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔබ මිලදී ගත් ලුමියා ජංගම දුරකථනය ගැන ඔබ සෑහිමකට පත් වෙනවාද ?
    කියපල්ලා බලන්න :D

    No viber video call
    No what's app call
    No official YouTube app
    No official facebook app (facebook available made by Microsoft not by facebook)
    No official gmaps app
    Lack of games missing big titles
    If you want install paid app free you have to jailbreak your device, but in android you can easily download apk and I stall after check unknown resource

    Customize apps are very poor for windows.like go launcher apps are not available. So you get bored seeing your phone look same every day

    App store rising very slow compare to ios and android
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ගොඩ කාලෙකින් page එකට ආවේ බන්..මට කියපල්ලකෝ දැන් 535 එකට windows 10 දාන්න පුලුවන්ද කියලා..preview එක නෙමේ .. ඔරිජිනල් එක.....???
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    fvy7td.png

    update install wena eka atharamaga nawathila 4n eka on una. dan mehema error ekak thiyanawa. mokada karanne..
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    Mge me SD card eke other files kyna folder eka dwasin dwsa wadi wenawa size eka.... Other files clear krganna help ekak one.... Mn kalin OTG support da kyla ahuwa ekata reply ekak hambuneth nae..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Mge me SD card eke other files kyna folder eka dwasin dwsa wadi wenawa size eka.... Other files clear krganna help ekak one.... Mn kalin OTG support da kyla ahuwa ekata reply ekak hambuneth nae..

    4n ekata storage cleaner dala run karanna,
    Support karanne nathi files sd card ekata dammanm ewa ain karanna pc ekata connect karala,support karanne nathi ewath watenne other files walata.
    Otg nm nodani.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ගොඩ කාලෙකින් page එකට ආවේ බන්..මට කියපල්ලකෝ දැන් 535 එකට windows 10 දාන්න පුලුවන්ද කියලා..preview එක නෙමේ .. ඔරිජිනල් එක.....???
    Thama preview thiyenne. Original release une naha.
     
    Status
    Not open for further replies.