A. සිරියා;18511715 said:
ඔය තියෙන්නෙ![]()
user review ekak daannath hithan innawa
thaw tikak kal use karala daannam

A. සිරියා;18511715 said:
ඔය තියෙන්නෙ![]()

user review ekak daannath hithan innawa
thaw tikak kal use karala daannam![]()
A. සිරියා;18512661 said:එළ. මොකෝ කවරයක් දාල නැත්තෙ





damme naha bn
mehema use karaddi athata pahasui
back eka replaceable nisa darunu awulak nane heerunath![]()
hoora ganna nathuwa innawa ithin puluwan widiyata
meka 4.7" hinda kello maara aasai meke size ekata
anika uncommon model ekak nisa godak un athata aran balanawa
hamoma kiyanne niyama gaana kiyala phone eka nam![]()



meka 4.7" hinda kello maara aasai meke size ekata
කෙල්ලෝ කොහොමත් middle range ඒවටනෙ ආස 
උබට පී එම් එකෙක් එවන්නම්, ඌට කෝල් කරලා ගනින්


අඩෝ සොරි බන් අමතක වෙලාkooo PM karapan Number Eka machan![]()
Me thiyenne sensor ekaka IR light eka (double tap to wake or proximity sensor wenna ona.sure naha)
meka ahata penne naha.camera walata witharai penne
led notification thibbata ewa access karanna baha 8.1 eke...windows 10 waladi a facility eka denawalu
mama danna tharamin nam 730,735,830 wala witharai mehema case ekak thiyenne
![]()

A. සිරියා;18513316 said:කෙල්ලෝ කොහොමත් middle range ඒවටනෙ ආස
එළ එළ. ඇයි ඩිස්ප්ලේ එකත් පට්ටනෙ
දැන් 730 එකේ සෙලින් අඩු වෙලා මම හිතන්නෙ 640 එක හින්ද



අපි කොහේ හරි තැනකට ගියාම ඒ තැන හොයා ගන්න පුලුවන් වෙන්න බුක් මාර්ක් එකක් දාන්නේ කොහොමද?
ඊට පස්සේ HERE Map or HERE Drive+ එකෙන් අපිට එතනට යන හැටි මැප් එකෙන් බලන්නේ කොහොමද?

අපි කොහේ හරි තැනකට ගියාම ඒ තැන හොයා ගන්න පුලුවන් වෙන්න බුක් මාර්ක් එකක් දාන්නේ කොහොමද?
ඊට පස්සේ HERE Map or HERE Drive+ එකෙන් අපිට එතනට යන හැටි මැප් එකෙන් බලන්නේ කොහොමද?
රු.15,000ට අඩු හොද ෆොන් එකක් කියන්න.![]()
My Nokia Lumia 730
![]()
කොල්ලෝ මේ අලවලා තියෙන්නේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක්ද නැතිනම් ස්ටිකර් එකක්ද.....?