windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
කොල්ලෝ මේ අලවලා තියෙන්නේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක්ද නැතිනම් ස්ටිකර් එකක්ද.....?

oka machan nikan sticker ekak ;)
eaye me photos gahuwata passe alewwa tempered glass ekak :nerd:
sticker ekata wada pattata display eka penawa glass eken :yes:
dan thamai 730 eke display eke lassana penne :love:
mokada mama gaththa dawase idan sticker eka gahala thibbe
sun light readability ekath hari nathiwa thibbe eka nisa
dan elatama penawa :)
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ස්ටිකර් එකක් මගේ හිතේ.

    :yes::yes::cool:

    oka machan nikan sticker ekak ;)
    eaye me photos gahuwata passe alewwa tempered glass ekak :nerd:
    sticker ekata wada pattata display eka penawa glass eken :yes:
    dan thamai 730 eke display eke lassana penne :love:
    mokada mama gaththa dawase idan sticker eka gahala thibbe
    sun light readability ekath hari nathiwa thibbe eka nisa
    dan elatama penawa :)

    කොල්ලෝ මට විස්තර කියහන් ග්ලාස් එක ගැන....... කොහෙන්ද ගත්තේ...... EBAY නම් ගෙන්නුවේ ලින්ක් එක එවහන්කෝ....... මම EBAY එකක් ගෙන්වලා ඇලෙව්වා....... ටහිකෙනවා කියන්නේ දෙපැත්තෙන් බෝඩර් එක ඇලවෙන්නේ නෑ කියහන්කෝ........ සුදුවව පික්චර් ෆ්‍රේම් එකක් වගේ දෙපැත්තෙන් තියෙනවා...... පස්සේ ගලවලා දාලා ස්ටිකර් එකක් ඇලෙව්වා........ එක මට සැටිස් නැත.......
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කොල්ලෝ මට විස්තර කියහන් ග්ලාස් එක ගැන....... කොහෙන්ද ගත්තේ...... EBAY නම් ගෙන්නුවේ ලින්ක් එක එවහන්කෝ....... මම EBAY එකක් ගෙන්වලා ඇලෙව්වා....... ටහිකෙනවා කියන්නේ දෙපැත්තෙන් බෝඩර් එක ඇලවෙන්නේ නෑ කියහන්කෝ........ සුදුවව පික්චර් ෆ්‍රේම් එකක් වගේ දෙපැත්තෙන් තියෙනවා...... පස්සේ ගලවලා දාලා ස්ටිකර් එකක් ඇලෙව්වා........ එක මට සැටිස් නැත.......

    saho kohomath 730 eke display eka curved nisa sticker eka hariyatama alawenne naha bn
    mageth display eka wahenna witharai sticker eka thiyenne.
    4n eke full issaraha cover wela naha.uba kiwwa wage border eka heluwen thiyenne :sorry:
    pahala athi me dan gaththu pic ekak ;)
     
    Attachments

    • Picture0155.jpg
      Picture0155.jpg
      21.3 KB · Views: 53
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    saho kohomath 730 eke display eka curved nisa sticker eka hariyatama alawenne naha bn
    mageth display eka wahenna witharai sticker eka thiyenne.
    4n eke full issaraha cover wela naha.uba kiwwa wage border eka heluwen thiyenne :sorry:
    pahala athi me dan gaththu pic ekak ;)

    ඩිස්ප්ලේ එක වැහෙන්න හරි තිබ්බනම් කමක් නෑ....... ඩිස්ප්ලේ ඒරියා එක හොඳටම ඇලවිලා තියෙනවා වටේ අවුල්....... ඕක ගත්තේ කොහොමද කියහන්කෝ......... මෙහෙ කඩේකින්ද නැතිනම් ගෙන්නුවද ඊබේ වලින්........
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :yes::yes::cool:
    කොල්ලෝ මට විස්තර කියහන් ග්ලාස් එක ගැන....... කොහෙන්ද ගත්තේ...... EBAY නම් ගෙන්නුවේ ලින්ක් එක එවහන්කෝ....... මම EBAY එකක් ගෙන්වලා ඇලෙව්වා....... ටහිකෙනවා කියන්නේ දෙපැත්තෙන් බෝඩර් එක ඇලවෙන්නේ නෑ කියහන්කෝ........ සුදුවව පික්චර් ෆ්‍රේම් එකක් වගේ දෙපැත්තෙන් තියෙනවා...... පස්සේ ගලවලා දාලා ස්ටිකර් එකක් ඇලෙව්වා........ එක මට සැටිස් නැත.......

    saho kohomath 730 eke display eka curved nisa sticker eka hariyatama alawenne naha bn
    mageth display eka wahenna witharai sticker eka thiyenne.
    4n eke full issaraha cover wela naha.uba kiwwa wage border eka heluwen thiyenne :sorry:
    pahala athi me dan gaththu pic ekak ;)

    මගෙත් මචං දෙපැත්තෙන් screen එක වැහෙන්න විතරයි ස්ටිච්කර් එක set වෙන්නෙ. ඇලවෙන්නේ නැතුව වගේ පේන්න තියනවා මචං යට ටික. එත් එක අවුලක් වෙන්නෙ නෑ, දූවිල්ල අනම් මනං යන්නෙ නෑ.
    හැබැයි උඹ ගහල තිබුණ එක ටිකක් ලොකු ඇති. අපෙත් එකෙක් ළඟ පළල පොඩ්ඩක් වැඩි sticker එකක් තිබුණා
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :yes::yes::cool:

    කොල්ලෝ මට විස්තර කියහන් ග්ලාස් එක ගැන....... කොහෙන්ද ගත්තේ...... EBAY නම් ගෙන්නුවේ ලින්ක් එක එවහන්කෝ....... මම EBAY එකක් ගෙන්වලා ඇලෙව්වා....... ටහිකෙනවා කියන්නේ දෙපැත්තෙන් බෝඩර් එක ඇලවෙන්නේ නෑ කියහන්කෝ........ සුදුවව පික්චර් ෆ්‍රේම් එකක් වගේ දෙපැත්තෙන් තියෙනවා...... පස්සේ ගලවලා දාලා ස්ටිකර් එකක් ඇලෙව්වා........ එක මට සැටිස් නැත.......
    meka massinata kiyala mama gennuwe bn ebay eken :baffled:
    ebay eke thiyenawa nilkin da mokadda brand ekak
    eka good wage
    meka nam ehema special brand ekak naha bn :oo:
    rigiform kutti 2k maddata thiyala pack karala awe post eken eddi :dull:
    front senors wahenne nathi ekak ganin.mage eke issarahin open wela thiyenne front cam n speaker only.habai proximity sensor n double tap to wake ehema weda karanawa :cool:

    A. සිරියා;18516623 said:
    Sira :)
    mamath meka jobak karana kalayak wenakanma pavichchi karanna thama gaththe :yes:
    ela

    ow bn.jobak karana kaaleka gannawa a kaaleta good ekak :love:

    A. සිරියා;18516742 said:
    මගෙත් මචං දෙපැත්තෙන් screen එක වැහෙන්න විතරයි ස්ටිච්කර් එක set වෙන්නෙ. ඇලවෙන්නේ නැතුව වගේ පේන්න තියනවා මචං යට ටික. එත් එක අවුලක් වෙන්නෙ නෑ, දූවිල්ල අනම් මනං යන්නෙ නෑ.
    හැබැයි උඹ ගහල තිබුණ එක ටිකක් ලොකු ඇති. අපෙත් එකෙක් ළඟ පළල පොඩ්ඩක් වැඩි sticker එකක් තිබුණා

    kohomath serama cover wenne nane bn meke curved display nisa :dull:

    ඩිස්ප්ලේ එක වැහෙන්න හරි තිබ්බනම් කමක් නෑ....... ඩිස්ප්ලේ ඒරියා එක හොඳටම ඇලවිලා තියෙනවා වටේ අවුල්....... ඕක ගත්තේ කොහොමද කියහන්කෝ......... මෙහෙ කඩේකින්ද නැතිනම් ගෙන්නුවද ඊබේ වලින්........

    mama attach karapu pic eka penne nedda ? :confused:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    meka massinata kiyala mama gennuwe bn ebay eken :baffled:
    ebay eke thiyenawa nilkin da mokadda brand ekak
    eka good wage
    meka nam ehema special brand ekak naha bn :oo:
    rigiform kutti 2k maddata thiyala pack karala awe post eken eddi :dull:
    front senors wahenne nathi ekak ganin.mage eke issarahin open wela thiyenne front cam n speaker only.habai proximity sensor n double tap to wake ehema weda karanawa :cool:

    mama attach karapu pic eka penne nedda ? :confused:

    පුලුවන්නම් ලින්ක් එක දියන්කෝ...... හොයනවට වඩා උඹ ගත්තු එකම ගත්තානම් බඩු ෂුවර්නේ......

    ඒ ෆොටෝ එකේ එතරම් පැහැදිලි නෑනේ බං...... :sorry:
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    පුලුවන්නම් ලින්ක් එක දියන්කෝ...... හොයනවට වඩා උඹ ගත්තු එකම ගත්තානම් බඩු ෂුවර්නේ......

    ඒ ෆොටෝ එකේ එතරම් පැහැදිලි නෑනේ බං...... :sorry:

    Ebay eke search krahan NILLKIN tempered glass for lumia 730 kyla.... Ethakota eai.... Eaka poddak wthara ganan a unaata quality.. Math a brand eke ekak gahala thyenne.... Mn a box eke photo ekak gahuwa me upload krnda bae passe daannam....
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    kohen giyath ubamai inne :D:P

    aththa machan kiwwe, hd video wada naha, font cam eka ela, touch eka sensitive wadi, asphalt 8, relic run wage games slow,

    kotinma candy crush ekath menu eka hariye slow

    :((((((((((((((((((((((
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Youtube video සට පට ගාල බා ගන්න.. ඔබත් දැන්ම දා ගන්න.. Browser එකත් සුපිරි :yes:
    Surfy

    f062aae2-4c74-440f-92a3-3706ee2409fc

    https://www.windowsphone.com/en-us/store/app/surfy/a5820177-5118-4f34-b8c1-6715289fc321

    ✔ Desktop like tabs
    ✔ Mobile optimization, which can reduce data usage down to as little as 20%
    ✔ Passcode protection. Protect your browsing from prying eyes by locking Surfy with a passcode
    ✔ Shake to refresh
    ✔ Voice Search (WP 8.1)
    ✔ Save and Share downloaded files (WP 8.1)
    ✔ Export downloaded files to SD Card
    ✔ Export any file to Media Library
    ✔ Download YouTube videos
    ✔ Private browsing
    ✔ Themable Panoramic hub with customizable background image
    ✔ Share links via NFC
    ✔ Save Passwords and Logins
    ✔ Desktop mode
    ✔ Download manager with foreground and background downloads
    ✔ Multiple search providers:
    Google
    Bing
    DuckDuckGo
    Yahoo!
    Baidu
    ✔ Searchable history
    ✔ Clear cookies and cache with history.
    ✔ Private browsing at start-up
    ✔ Set desktop or reading mode for individual tabs
    ✔ Share pages via Email SMS, Facebook, Twitter, LinkedIn, & NFC
    ✔ Voice commands launch favorites and well known pages
    ✔ Night dimmer
    ✔ Listen to pages with Surfy's amazing multilingual text to speech engine
    ✔ Save images & open links via context menu
    ✔ Find on Page
    ✔ Customize tabs and application bar colors
    ✔ Pin pages to the Launch Pad
    And much much more...
    :cool::cool::cool:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Windows app තව එනවා නම් හොදයි, මමත් එකක් ගන්න යන්නේ නමුත් app මදි නිසා ගන්න හිතන්නේ නෑ.
     
    Status
    Not open for further replies.