windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කලාත්මක ඇසකින් ෆොටෝස් ගහන්න පුලුවන් මේකෙන් වෙනස් විදියකට.
    මේකෙන් වෙන්නේ අපි ගන්න ෆොටෝ එක මිරර් වෙන එකයි.
    සිරා ඇප් එක.

    Mirror Cam


    bb70d43e-b823-4674-9ff2-fa953e395211


    http://www.windowsphone.com/en-us/store/app/mirror-cam/1255a226-1cb2-43fd-a7f7-c09f147efffd


     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ebay eke search krahan NILLKIN tempered glass for lumia 730 kyla.... Ethakota eai.... Eaka poddak wthara ganan a unaata quality.. Math a brand eke ekak gahala thyenne.... Mn a box eke photo ekak gahuwa me upload krnda bae passe daannam....

    elakiri..... පොඩ්ඩක් ෆොටෝ එකක් එවහන් හරියටම කන්ෆර්ම් කරගන්න...... :cool::cool:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Umba gaawa thyenawda?
    Kohenda kawadda keeyatada gaththe kyla kyhanko....?

    ඔව් මචං, මං ගත්තේ Galle වලින් with Company Warranty 32ක් උනා දැන් අරගෙන Two Month වෙනවා

    - ගන්නවානම් බය නැතුව ගනින් ටිකක් ලොකුව පෙනුනට ටික දවසක් යනකොට නිකම්ම අතට හුරු වෙනවා :)
     

    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    ඔව් මචං, මං ගත්තේ Galle වලින් with Company Warranty 32ක් උනා දැන් අරගෙන Two Month වෙනවා

    - ගන්නවානම් බය නැතුව ගනින් ටිකක් ලොකුව පෙනුනට ටික දවසක් යනකොට නිකම්ම අතට හුරු වෙනවා :)

    Umbe 4n eka 4g dual simda? Naththm 3g dual simda?
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    puluwan ban. umbe data thiyanawada?
    setings wala thiyanawa only aps let download via wifi kiyala ekak
    eka ayin kala nam hari-

    setting vala kothanada tiyenne machan
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Ah eakane... Mn gaawa thyennth oakama thama... Me eeye dialcom lage special offer ekak kyla ban 640xl lte phone eka 28kata thibba... Eakai... Anika 4g eka enne naene meheta...

    ඔව් මචං උන් අඩුව ගෙනල්ලා දෙන Seen එකක් තියෙන්නේ..., උන්ගෙන් ගත්තා වගේ නෙවෙයි Warranty ගන්න ගියාම
     

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    Youtube video සට පට ගාල බා ගන්න.. ඔබත් දැන්ම දා ගන්න.. Browser එකත් සුපිරි :yes:
    Surfy

    f062aae2-4c74-440f-92a3-3706ee2409fc

    https://www.windowsphone.com/en-us/store/app/surfy/a5820177-5118-4f34-b8c1-6715289fc321

    ✔ Desktop like tabs
    ✔ Mobile optimization, which can reduce data usage down to as little as 20%
    ✔ Passcode protection. Protect your browsing from prying eyes by locking Surfy with a passcode
    ✔ Shake to refresh
    ✔ Voice Search (WP 8.1)
    ✔ Save and Share downloaded files (WP 8.1)
    ✔ Export downloaded files to SD Card
    ✔ Export any file to Media Library
    ✔ Download YouTube videos
    ✔ Private browsing
    ✔ Themable Panoramic hub with customizable background image
    ✔ Share links via NFC
    ✔ Save Passwords and Logins
    ✔ Desktop mode
    ✔ Download manager with foreground and background downloads
    ✔ Multiple search providers:
    Google
    Bing
    DuckDuckGo
    Yahoo!
    Baidu
    ✔ Searchable history
    ✔ Clear cookies and cache with history.
    ✔ Private browsing at start-up
    ✔ Set desktop or reading mode for individual tabs
    ✔ Share pages via Email SMS, Facebook, Twitter, LinkedIn, & NFC
    ✔ Voice commands launch favorites and well known pages
    ✔ Night dimmer
    ✔ Listen to pages with Surfy's amazing multilingual text to speech engine
    ✔ Save images & open links via context menu
    ✔ Find on Page
    ✔ Customize tabs and application bar colors
    ✔ Pin pages to the Launch Pad
    And much much more...
    :cool::cool::cool:

    patta app eka machan, thnx hode.........
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    නැද්ද හොද call recodeකරන app එකක් ඔයාලා දා ගත්තු....හොදට වැඩ කරන එකක්...meka 535 ekk....
     
    Status
    Not open for further replies.