මම මගේම කියලා Apple, Android පාවිච්චි කරලා නම් නැහැ, ඒත් ඕන තරම් ඒවා අල්ලලා වැඩ කරලා තියෙනවා, මම ඇපල් එකට කැමති නැහැ, එකක් ගාන වැඩී, අනික යූසර් ෆ්රෙන්ඩ්ලි මදි, ඇන්ඩ්රොයිඩ් නම් මට චීප් ලුකින්, ඒ නිසා මට සෙට් උනේ වින්ඩෝස්, ඒ නිසා මම කියන්නේ නැහැ අනිත් ඒවා නරකයි කියලා, මම කියන්නේ මම කැමති නැහැ කියලා..
වින්ඩෝස් ෆෝන් මම දැන් අවුරුදු 2ක් පාවිච්චි කරනවා.. මට නම් කියන්න තරම් ලොකු අවුලක් නැහැ.. ඒත් ප්රශ්න නැතුවම නෙමෙයි.. මම කියන්නම් මට තියෙන ප්රශ්න..
දැනට මෙච්චරයි මතක, මේවත් එනවනම් ගොඩම තමයි..
- කෝල් රෙකෝඩර් එකක් නැහැ.. මට ඕනම දෙයක් ඒක..
- ඇප් ලොක් කරන්න බැහැ, (ශෝට් කට් එක විතරයි පුළුවන්)
- කෝල් කරන අනිත් කෙනා Waiting හිටියට අපිට Notification එක පෙන්නන්නෙ නැහැ..
- මට මැසේජ් ගහන්න ලේසි කීබෝඩ් එක තමයි නම්බර් එක දෙතුන්පාර ඔබලා ඉංග්රීසි අකුරු ගහන කීබෝඩ් එක, ඒකේ නම දන්නේ නැහැ, ඒ විදිය නැහැ, ඒක මාර ලේසි ස්පීඩ් ටයිප් කරන්න..
1,3 දැනට නැත්තේ ප්රයිවසි ඉශු එකක් නිසා මචන්.
වින්ඩෝස් 10 වලදි ඒ ඉශු එක අයින් කරයිද නැද්ද දන්නේ නෑ.
2,4 වින්ඩෝස් 10 එකත් එක්ක ඒවි.
වින්ඩෝස් 10 වලදි ඒ ඉශු එක අයින් කරයිද නැද්ද දන්නේ නෑ.
2,4 වින්ඩෝස් 10 එකත් එක්ක ඒවි.


ow ban mamamath me upload karalata passe dakke eka 



