windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
:lol::lol::lol::lol::lol::lol: ඔකේ

ow ban uba dan hina wei, windows 10 release karala thama 1 week wath naha ne. eth uba dakka awith thiyena features tika. :lol:

kotinma kiyanwa nam Ubuntu + Mac OS eke hodama ideas tika aran thamage wage wenama widihata pennala thiyenne, eka nisa aye loweth windows 10 thama loke thiyena hodma os eka. eke nam dekak naha machn.

uba dan ube lap eke hari moke hari windows 10 install karala nam inne edge kiyana browser eka open karala balapan load wena time ekai, anith oni browser ekak open karala balapn load wena time ekai athara wenasa. mama machn windows 98 idan use karala thiyenwa, ubuntu 5.04 idana 14.0 LTS wenakan adath lap eka duel boot karala use karanwa, mama dakka hodama os eka thama windows 10.

eka gana thawa hariyatama 1 year walin passe ubath pili gani. lol

 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මන් කිව්වේ ෆෝන් එකේ. desktop එකේ නම් ආයේ කතා දෙකක් නෑ ඉතින් free දුන්න නම් හොදම os එක. crack කරන්න එපයි ඉතින් අපි
ah phone eke lag thama ban, aniwa eka nam ehema thama. man hithuwe uba sep 24 wenakan idi kiyala, official update eka enakan.

windows 10 (PC) free update eka ne machn. 7-8-8.1 thiyenwa nam danna puluwan, crack karanna oni naha ne ban:oo:
 

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    YouTube’s updated mobile site now works better on Windows Phone.

    35he4n9.png
    33zblf8.png
    2q83tlg.png
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    මම නම් හිතන්නේ නැහැ මේ ත්‍රේඩ් එක හරියට බලපු එකෙක් වින්ඩොස් phone එකක් ගනි කියලා. අර මොලේ අමාරුවට කවි ලියන එකෙක් දෙන්නෙක් ඇරෙන්න.

    ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තම ඇප් එකක් උනත් නෙට් එකෙන් අරන් නිකන්ම දාගන්න පුලුවන්.වින්ඩොස් වලනම් ජේල් බ්‍රේක් කරන්න ඔනි.

    අනික මුන් කියනව වගේ වින්ඩොස් ඇප් සුපිරි තත්වෙක නැහැ.ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ඇප්වල වින්ඩොස් වෙර්සන් එක නැතිඋනාම කොහෙවත් යන එකෙක් ඒ නමින්ම ඒ අයිකොන් එකම දාල වින්ඩොස් ස්ටොර් එකට දාල මිනිස්සු රවට්ටලා ගානක් හොයා ගන්නවා

    උදා :clash of clansඇප් එක වින්ඩොස් වලට නැහැ.එකෙක් ඒ අයිකොන් එකම දාල ඒ නමින්ම පෙයිඩ් ඇප් එකක් විදිහට වින්ඩොස් ඉස්ටොර් එකට දාල මිනිස්සු රවට්ටලා සල්ලි හොයලා

    මුන් කියන විදිහට වින්ඩොස් ඉස්ටොර් එකට ඇප් ඇඩ් කරන්නේ හොදට හොයල බලලනම් එහෙම වෙන්නේ කොහොමද??

    කෙවින් යි, අකිලයි තව තුන් හතර දෙනෙක් උන්ගේ පර්සනල් ගේමක් මේ ත්‍රේඩ් එකේ ගහන්නේ උන්ට අහුවෙනවද නැද්ද කියන එක එලකිරියන්ටබාරයි



    :rofl:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇපල් වල උට්ටෝ ජේල් බ්‍රේක් කරන්න ඕන.

    Windows device unlock kiyanneth jailbreak thamai poddak balapan

    Device unlock nokara paid app ekak free down karala daganna baha ne

    My app free app jarawa gana nam kiyanna epa
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    master, ඔයා කියන සමහර දේවල් එක්ක එකඟයි. මචං උඹ යමක් කමක් දැනගෙනයි කතා කරන්නෙ කියල තේරෙනවා. 2006 පරණ මෙම්බර් කෙනෙක් කියන්නෙ අත්දැකීම් තියන අයිය කෙනෙක් වෙන්න ඕනෙ (බොහෝවිට). අදහස් දැක්වීම ගැන ස්තුතිවන්ත වෙනවා, මන් හිතන්නෙ පලවෙනි වතාව මේ ත්‍රෙඩ් එකට ආපු.

    අකිල, මචං උඹ එක්ක කිසිම අවුලක් නෑ මමත් පාවිච්චි කරන්නෙ වින්ඩෝස්. එත් මචං අර ඇපල් වල bluetooth සින් එක නම් එච්චරටම ලොකු කතිකාවතක් ගොඩනගන්න පුළුවන් තර්කයක් නෙමේ. අත්දැකීමෙන් කියන්නේ. වින්ඩෝස් පට්ටම fast, no lag ඒ අතින් නම් සුපිරි.

    kandahar, උඹ ගැන නම් ලැජ්ජයි බං. එතනත් බොර දියේ මාළු බාන්න ඇවිත්. උඹට නම් තනිකර වයිරයක් බං තියෙන්නේ.

    Mama boruwak kiwwanam piligannawa uba kiyapu kathawa
    Mata kisima vairayak naha.anika moka mona huththa gaththath mata pan da
    Habai me thread eke windows promote karala thiyenne boru godak gahala

    Android uth lag na.stuck na apps noda hitiyoth.windows wage thamai

    Uba lajja wenna oni ubalage a...... Ekko oni naha mokatada ude pandara mara ganne
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Xiaomi Android phones to get Windows 10 Mobile

    Those wanting to run Windows 10 Mobile on handsets without the Microsoft/ Nokia brand may be able to do so in China. Microsoft has stated that it is looking at letting owners of Xiaomi Android phones install Windows 10 Mobile.
    This has been tested with a small number of users, but Microsoft looks to open it up in China and possibly let any Xiaomi phone owner flash it with Windows 10 Mobile.


    Source: ZDNet

    හේල් යා මදෆකර්ස්.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    YouTube’s updated mobile site now works better on Windows Phone.

    35he4n9.png
    33zblf8.png
    2q83tlg.png
    හ හා ..හිගන්නන්ට උනු බත් කොයින්ද???
    අන්ඩ්‍රොයිඩ් එකක් ගනින්..එකේ පට්ට ඇප් එකක් එනවා යුටියුබ් බලන්න

    Play list,watch later, oneclick share, oneclick uploadඔක්කොම පුලුවන් අනාත කුකුලො
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අප්පට සිරි .. මේ දවස් දෙකට පේජ් ගානක වලියක් ගිහිල්ලනේ ...​
    :shocked:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Owa kiyanna epa.api vairen minissunta boru kiyanawa kiyala mun apiwa hanwadu gahanawa unge yaluwo ekka set wela.elakiriyama andanawa

    කාටවත් බලෙන් ඇප්ස් ගන්න කියලා නෑ නේ.
    ඕන අය ගන්නවා සල්ලි ගෙවලා.
    ඕක ඩිවලප් කරපු අයනේ නිකන් දෙනවද?සල්ලි ගන්නවද කියලා හිතන්නේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හ හා ..හිගන්නන්ට උනු බත් කොයින්ද???
    අන්ඩ්‍රොයිඩ් එකක් ගනින්..එකේ පට්ට ඇප් එකක් එනවා යුටියුබ් බලන්න

    Play list,watch later, oneclick share, oneclick uploadඔක්කොම පුලුවන් අනාත කුකුලො

    යු ටියුබ් එක ගුගල්ලගේ නොවෙන්න එහෙනම් යු ටියුබ් ඇප් එක ඇවිත් ඔයිට වඩා හොදට.
    ගුගල්ලා රිස්ට්‍රික්ශන්ස් දාලා එව්වට වින්ඩෝස් පලි නෑ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    E kiyala windows walata goda enna baha
    Appachchi mala

    අප්පච්චි මැරිලා ඊලගට නැගිටින්නේ දඩු මොණරෙන් යන රාවණා කෙනෙක් ඔලු ගොඩක් එක්ක.
    සියෝමිලා වින්ඩෝස් ගහනවා,වින්ඩෝස් යුනිවර්සල් කරා,ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් රන් කරන්න පුලුවන් කරලා එනවා,අයි ඕ එස් ඇප්ස් රන් කරන්න පුලුවන් වෙනවා වින්ඩෝස් ෆෝන් වල ඇන්ඩ් මච් මෝ.
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    යු ටියුබ් එක ගුගල්ලගේ නොවෙන්න එහෙනම් යු ටියුබ් ඇප් එක ඇවිත් ඔයිට වඩා හොදට.
    ගුගල්ලා රිස්ට්‍රික්ශන්ස් දාලා එව්වට වින්ඩෝස් පලි නෑ.


    ehema kiwwata oya kiyana weda skype app eke wath na:P
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    e7e1622c-3a74-4a58-9f02-828eebad4c68


    http://www.windowsphone.com/en-pk/store/app/youtube/dcbb1ac6-a89a-df11-a490-00237de2db9e

    Reviews

    by Attia
    24/07/2015
    What a shameful scam. This isn't a youtube ap. Its just a redirect to the mobile youtube site! Grow up google and Microsoft, come up with something.

    by Ishtiaq
    24/07/2015
    My phone does not respond to this app.I am almost failled to use youtube

    by hassan
    26/06/2015
    Plz nokia grow up like Samsung and i phone and unblock utube in pakistan

    by User
    15/06/2015
    Jalaluddin
    by Ali
    12/06/2015
    A
    by Waqar
    09/06/2015

    Very bad app. Infact it is not a app just a link. Shame of you microsoft very bad app. Plz grow up like android phone

    by Fahad
    05/06/2015
    This is not app just a link very bad

    by Baby
    02/06/2015
    [email protected]

    by kashap
    22/05/2015
    How to update on windows phone

    by Nabeez
    05/05/2015
    This is not an app... When Microsoft wali launch its official YouTube app.. Shame on you Microsoft.
     
    Status
    Not open for further replies.