windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මගේ යාලුවෙක් කොටුවෙන් ගැහුවේ 730 එකට ටෙම්පර්ඩ් ග්ලාස් එක.
කිසි අව්ලක් නැතුව ගානට සෙට් උනා ඒ ග්ලාස් එක.
රු.800.00 ඌට ගියේ.


sensors walata gelapenna hadapu glass ekada ?
nathnam nikanma common ekak da bn ?
branded ekak da ?
mama kalin gahapu eken sensors wahuna bn.call ekak dial karapu gaman screen off wenawa..kane thiya ganna kalinma...baluwama glass eka nisa sensor eka block wela thibunu nisa aapu awulak lu eka :baffled:
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sensors walata gelapenna hadapu glass ekada ?
    nathnam nikanma common ekak da bn ?
    branded ekak da ?
    mama kalin gahapu eken sensors wahuna bn.call ekak dial karapu gaman screen off wenawa..kane thiya ganna kalinma...baluwama glass eka nisa sensor eka block wela thibunu nisa aapu awulak lu eka :baffled:

    ඒවා නම් මම දන්නේ නෑ මචන්.
    කොටුවෙන් ගැහුවා මචන්.
    රු.800 ගියා කිව්වා.
    එච්චරයි මම දන්නේ.
    මම එතනින් එහාට අහන්න ගියේ නෑ ඉතින්.

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන් මම Lumia 730 එකට tempered glass එකක් ඇලෙව්ව. ebay එකෙන් order කලේ ඒකෙ edges එලියෙනෙ බන් හරියට ඇලවෙන්නෙ නෑ. කඩෙන් එකක් ගත්ත ඒකත් එහෙමනෙ.
    screen එකේ පොඩි curve ගතියක් තියෙනව කියල එකෙක් කිව්ව හරියන එකක් නෑ කියල. 730 එකකට tempered glass එකක් කවුරු හරි අලවගෙන තියෙනවද?:confused:

    P.S.- කවුරුහරි ලුමිය ගන්නවනම් ගානත් එක්ක බැලුව 730 එක ගොඩක් වටිනව. අලුතෙන් ලුමිය ගන්න කෙනෙක්ට recommend කරන්න පුලුවන්. android high end එකක් දැන්ම ගන්න බැරිනිසා ගත්තට දැන් නම් මේක හොන්දයි කියල හිතෙනව.

    (වලීය දුටු නිසා ලියමි:P)

    E hati machan. Temperd glass eke palala screen eke display area eke ganatama thiyana temperd ekak thiyanawa. Eka gahuwama udin yanthamata saha yatin tikak withara alawenne na wage penawa, curve sin eka nisa. Eth dnt worry machan athulata duwilla anam manam yanne na
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • sensors walata gelapenna hadapu glass ekada ?
    nathnam nikanma common ekak da bn ?
    branded ekak da ?
    mama kalin gahapu eken sensors wahuna bn.call ekak dial karapu gaman screen off wenawa..kane thiya ganna kalinma...baluwama glass eka nisa sensor eka block wela thibunu nisa aapu awulak lu eka :baffled:

    Mama umba phone eka gaththa dawas walama oya sin eka kiwwa harida. E kiyalath ekakmada gahuwe?
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    Lumia 730 ekata windows 10 phone build 10166 daala use karanawa dan :dull:
    thaamath bugs have but meka final product eka newei nisa ewa excusable.
    messages awama icon eken aluth wenne naha.ada stuck wuna call ekak cut karama.
    edge browser eka nam patta :love:
    pattama lassanai os eka nam :cool:
    lumia 730 pattama phone ekak..godak un aasai phone ekata mokada slim n build eka quality n athata good grip ekak have
    display eka ain 2n curved nisa tempered glass eka hariyatama set wenne naha thamai
    sensors kapapu ekak ganin gannawa nam
    nillkin eka good.but tikak ganan wadi eka mama hithanne :eek:

    ow bun gane hatiyara phone eka nam niyamai. dan 6 months withara ada wenakam stuck une na.:yes::yes:
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මගේ යාලුවෙක් කොටුවෙන් ගැහුවේ 730 එකට ටෙම්පර්ඩ් ග්ලාස් එක.
    කිසි අව්ලක් නැතුව ගානට සෙට් උනා ඒ ග්ලාස් එක.
    රු.800.00 ඌට ගියේ.


    mama kadawal dekakin gahuwa bun. redda alawune na ne. aye gahala balanna ona kotuwen.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    mona reddakda oi.. athi oi me magule windows phone thread aka!! dakalama appiriyai

    තව Pages 27 කින් Thread Close කරනවා, Keep in Touch with Windows Phone Thread ;)
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mama kadawal dekakin gahuwa bun. redda alawune na ne. aye gahala balanna ona kotuwen.

    ආයේ ගහනවා කියලා සල්ලි නිකන් නාස්ති කරගන්න එපා මචන්.
    හොයලා බලලා ගහපන් කඩේ එකාගෙන් අහලා හොදට.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    9.gif
    920 එකෙයි 925 එකෙයි එහෙමත් නයිට් පොටෝ කොලිටි හොදයි..
    මේක නං :cool::cool:

    920 ඇන්ඩ් 925 සිරා කැම් එක.
    මේකේ සිනෝන් ඇන්ඩ් එල් ඊ ඩි දෙකම නිසා 920 ඇන්ඩ් 925 දෙකටම වඩා පට්ට.
    928 එච්චර ෆේමස් නෑ ෆෝන් එක.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    920 ඇන්ඩ් 925 සිරා කැම් එක.
    මේකේ සිනෝන් ඇන්ඩ් එල් ඊ ඩි දෙකම නිසා 920 ඇන්ඩ් 925 දෙකටම වඩා පට්ට.
    928 එච්චර ෆේමස් නෑ ෆෝන් එක.
    1020 වගේද දන්නෑ... කැම් එක ෆේමස් උනාට ඒ තරම්ම ෆෝන් එකක් විදිහට ගියෙ නෑ නෙහ්..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1020 වගේද දන්නෑ... කැම් එක ෆේමස් උනාට ඒ තරම්ම ෆෝන් එකක් විදිහට ගියෙ නෑ නෙහ්..

    928 එක යුරෝප් මාර්කට් එකට විතරයි ගැහුවේ.
    ඒකයි ෆේමස් නැත්තේ.

     
    Status
    Not open for further replies.