උබනෙ බන් ඕවා දන්නේචන්ද දැන්වීම් වගේ දාන්න එපා යකෝ.
හෙඩ් සෙට් එකක් හොයලා දියන්කෝ.
ඉන් ඉයර් නොවෙන්න ඕන,නොයිස් කැන්සලින් වෙන්න ඕන,මයික් එකක් තියෙන්න ඕන,හොදට බේස් ඇගට වදින්න තියෙන්න ඕන,කලු පාට හෝ කලුපාටත් එක්ක මික්ස් පාටක් වෙන්න ඕන.
රු.4000.00 අඩු වෙන්නත් ඕන.
ඊ බේ බෑලුවෙ නෑද්ද?


දැං 2පාරක් වැටුනා කියපංකො..
මම හිතුව හරි කියල. වෙලාවට මොනවත් වෙලා නෑ..
එහෙම වෙලාවට pouch එකක් තිබ්බ නම් හොදයි කියල හිතෙනව..

