windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මම මේක ගෙන්නුවා
    මේක මට නම් සිරා. පට්ටම quality

    http://www.ebay.com/itm/M08-Nillkin...30-735-/141453222214?var=&hash=item20ef44e146

    $_12.JPG

    මේකත් සිරා. මම මේකත් ගෙන්නුවා . phone එකට දැම්ම කියල දැනෙන්නේවත් නා

    http://www.ebay.com/itm/Nillkin-Ult...ia-730-/141452441480?var=&hash=item20ef38f788

    $_12.JPG

    :):):):):)
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉතින් උබ ඕක ගත්තු තැනටම කියහන් උබල හැදුවා කියලා දුන්නා නේද?
    කොහේද හුත්තෝ හදලා තියෙන්නේ කියලා අහපන්.
    උබට නම් නොකියා කෙයාර් ආන්ස්වර් කරන්නේ නැත්තේ ඇයි කියලා දන්නේ නෑ ඒත් මම නම් අද කතා කරා හෙඩ්සෙට් එකක් ගැන අහන්න උදේ 11 වගේ.
    මට නම් ආන්ස්වර් කරා මචන්.

    ade oya mama dala thiyena number eka harida banz???
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකත් සිරා. මම මේකත් ගෙන්නුවා . phone එකට දැම්ම කියල දැනෙන්නේවත් නා

    http://www.ebay.com/itm/Nillkin-Ult...ia-730-/141452441480?var=&hash=item20ef38f788

    $_12.JPG

    [/COLOR][/SIZE]

    වයිෆ්ගේ ෆෝන් එකට දාගෙන ඉන්නේ මේකේ ගෝල්ඩ් කලර් එක....... අපේ එක්කෙනාගේ පාවිච්චිය හොඳකම හින්දද මන්දා ටිකක් ෂයින් ගතිය නම් ගිහිල්ලා..... ඒත් නියමම කවර් එකක්....... ඊයෙත් ඔන්න ෆෝන් එක වට්ටගෙන එත් කිසි අවුලක් නෑ....... :)
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    මචන්ලා කවුද ඩයලොග් IP TV යුස්‌ කරන්නේ? එකේ හැම වෙලාවෙම channel හැම එකක්ම වගේ වැඩ කරනවද බන් ? මම ට්‍රය් කරා අද එක channel එකයි නේ වැඩ කරන්නේ
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ඉන් ඉයර් හරියන්නේ නෑ බන් මට.
    මම කිව්වේ ඉන් ඉයර් නොවන ඒවා කියලා.
    කන රිදෙනවා ඉන් ඉයර් ගැහුවාම.

    ඕක තමි බන් මට set උන එක. noise cancellation තියෙන in ear නොවන එකක් නම් මට සෙට් වෙලාම නෑ මචන්. උබ එකක් හොයා ගත්තොත් පොස්ට් එකක් දාපන් අපිතත් බලාගන්න
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    imo-APK-1.png

    IMO තාම වින්ඩොව්ස් ෆෝන් වලට නැහැ නේද ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක තමි බන් මට set උන එක. noise cancellation තියෙන in ear නොවන එකක් නම් මට සෙට් වෙලාම නෑ මචන්. උබ එකක් හොයා ගත්තොත් පොස්ට් එකක් දාපන් අපිතත් බලාගන්න

    මටත් සෙට් උනේ නෑ බන්.
    ඉන් ඉයර් වලට කන රිදෙනවා බන් මගේ.
    ඒකයි ඉන් ඉයර් ආස නැත්තේ.

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මටත් සෙට් උනේ නෑ බන්.
    ඉන් ඉයර් වලට කන රිදෙනවා බන් මගේ.
    ඒකයි ඉන් ඉයර් ආස නැත්තේ.

    eka eka sizes walin earbuds hambenawa neh bn.ewa maru krla use karamath kana ridenawada?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Anyone using a Lumia 920?

    පාවිච්චි කරන එවුන් ඉන්නවා නම් කියපන්කො..මගේ ළඟ දැන් තියෙන්නේ Lumia 630 එකක්..සිරාම ෆෝන් එක..විකුනන්නත් දුකයි..එත් මට 1 GB RAM තියෙන එකක් ඕනේ බන්...

    Lumia 920 එක පරණ ෆෝන් එකක් වුනාට flagship ෆෝන් එකක් නේ...බිල්ඩ් quality එකත් සිරා වගේ...මම 925 එකක් නම් බැලුව එකේ quality එක නම් සුපිරි...

    920 එකේ Heating/Battery Drain issue එකක් තියෙනවා කියල කියනවා නේද Cyan Update එකෙන් පස්සෙද කොහෙද...මොකක්ද සීන් එක??

    මම එක ගන්න බැලුවේ ටිකක් ගැනත් අඩුයි සහ Flagship ෆෝන් එකක් නිසා...Ebay එකේ B/N තියෙනවා $ 120-130 ට වගේ...
     
    හීටින්,බැටරි ඉශුස් නෑ බන්.
    මේකේ ඉන්නවා 920 යුස් කරන අය.
    ගන්න ගානට පාඩුවක් නෑ මචන්.
    ෆෝන් එක අරන් අප්ඩේට් කරපන් ඩෙනිම් වලට.
    එතකොට සුපිරි.
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ම්චන් මගේ ගෙදර SLT Router එකට තව Wifi router එකකුත් connect කරල තියෙන්නෙ.. සමහර වෙලාවට phone (lumia 730) එකේ wifi on කරාම වැරදි ip එකක් assign වෙන්නෙ.. මේකෙ හදන්න ක්‍රමයක් නැද්ද? static ip එකක් දෙන්න opttion එකක් නෑ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හීටින්,බැටරි ඉශුස් නෑ බන්.
    මේකේ ඉන්නවා 920 යුස් කරන අය.
    ගන්න ගානට පාඩුවක් නෑ මචන්.
    ෆෝන් එක අරන් අප්ඩේට් කරපන් ඩෙනිම් වලට.
    එතකොට සුපිරි.

    මේ බලපන්කො බන් මේ ෆෝරම්ස් වල තියෙනවා හීටින්ග් ප්‍රශ්නයක් ගැන දාල...ඒ නිසයි මට ගන්න බය..මොකද මම ඩේලි පාවිච්චි කරන්න තමයි ගන්නේ නම්...

    http://forums.windowscentral.com/nokia-lumia-920/311389-lumia-920-heating-issue.html

    http://forums.windowscentral.com/nokia-lumia-920/252516-lumia-920-overheating-possibly-fixed.html

    http://forums.windowscentral.com/nokia-lumia-920/251862-over-heating-battery-draining-issue.html

    http://forums.windowscentral.com/nokia-lumia-920/246377-lumia-920-heating.html

    කවුද බන් මේකේ 920 එක use කරන අය ඉන්නේ??? වෙනම ත්‍රෙඩ් එකක් දාල අහන්න වෙයිද නැත්තන් මේකට සෙට් වෙයිද???? :eek:
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    Windows Phone කාරයන්ට වටින ත්‍රෙඩ් එකක්. දිගටම කරගෙන යමු.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ බලපන්කො බන් මේ ෆෝරම්ස් වල තියෙනවා හීටින්ග් ප්‍රශ්නයක් ගැන දාල...ඒ නිසයි මට ගන්න බය..මොකද මම ඩේලි පාවිච්චි කරන්න තමයි ගන්නේ නම්...

    http://forums.windowscentral.com/nokia-lumia-920/311389-lumia-920-heating-issue.html

    http://forums.windowscentral.com/nokia-lumia-920/252516-lumia-920-overheating-possibly-fixed.html

    http://forums.windowscentral.com/nokia-lumia-920/251862-over-heating-battery-draining-issue.html

    http://forums.windowscentral.com/nokia-lumia-920/246377-lumia-920-heating.html

    කවුද බන් මේකේ 920 එක use කරන අය ඉන්නේ??? වෙනම ත්‍රෙඩ් එකක් දාල අහන්න වෙයිද නැත්තන් මේකට සෙට් වෙයිද???? :eek:

    ඔය කියන්නේ 8.1 ඩිවලපර්ස් ප්‍රිවීව් එකට අප්ඩේට් වෙච්ච කාලේ ගැන බන්.
    ඩිවලපර්ස් ප්‍රිවීව් එකේ කේස් ගොඩක් තිබ්බා.
    ඩිවලපර්ස් ප්‍රිවීව් කියන්නේ ඒකනේ.
    දැන් වින්ඩෝස් 8.1 ඔෆිශල් රිලීස් කරලා නිසා අව්ලක් නෑ.
    මෙන්න මු ගාව 920 තියනවා.
    http://www.elakiri.com/forum/member.php?u=169735