10 wala keyboard setting wala add languages wala Sinhala tiyenawa ban.mama daagattha,contact dan Sinhala rename karanawa.maru ban
build 10512 ha tiyenawa nam wada
ඕක කැරිම ආතල් සීන් එකක්.

මට 640XL එක ගන්ට ඕනේ
ඒක අවුලක් නෑනේ?
ගත්ත කස්ටිය ඉන්නවනං විස්තර ටිකක් කියන්ටකෝ..........

ගනින් මචං කිසි අවුලක් නැ![]()
කෑප්ටන් Jack Sparrow;18874237 said:ගනින් මචං.
මචං උබ ෆෝන් එකට බැක් කවර් එකක් දාල ද තියෙන්නේ?
මගේ එක ලාවට රත් වෙනවා වගේ මචං.
මට 640XL එක ගන්ට ඕනේ
ඒක අවුලක් නෑනේ?
ගත්ත කස්ටිය ඉන්නවනං විස්තර ටිකක් කියන්ටකෝ..........
ගනින් මචං කිසි අවුලක් නැ![]()
ගනින් බය නැතුව.
ගනින් ..කියන්න තරම් කිසිම අවුලක් නැහැ
ලුමියා 925 එකට වින්ඩොස් 10 දාන්න පුලුවන්ද?
දාපු කෙනෙක් ඉන්නවා නම් steps ටික කියනවද?

aluth budget phones awilla nedda ? loku ewwa ganna nam be![]()
Normal Cover එකක් දාලා තියෙන්නේ බං, කොහොමත් Hard Use කරනකොට ටිකක් රත් වෙනවා
කෑප්ටන් Jack Sparrow;18879303 said:මම දාල තියෙන්නේ මේ වගේ එකක් මචං. ඩේටා on කරලා නෙට් එකේ වටයක් ගහල සාක්කුවට දා ගත්තම රස්නේ දැනෙනවා මචං. කවරෙත් පට්ට හිර නිසා වෙන්න ඕනේ මචං.
![]()