windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;18879303 said:
    මම දාල තියෙන්නේ මේ වගේ එකක් මචං. ඩේටා on කරලා නෙට් එකේ වටයක් ගහල සාක්කුවට දා ගත්තම රස්නේ දැනෙනවා මචං. කවරෙත් පට්ට හිර නිසා වෙන්න ඕනේ මචං.

    Heavy-Duty-Defender-Case-With-KickStand-Impact-Hybrid-Armor-Cover-For-Microsoft-NOKIA-Lumia-640-XL.jpg

    ඇයි බං ඔය වගේ එකක් දැම්මේ Phone එකේ Look එක යනවනේ :(
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඇයි බං ඔය වගේ එකක් දැම්මේ Phone එකේ Look එක යනවනේ :(

    ඔව් බං සෙල්ලම් බඩුවක් වගේ ,අනික සාක්කුවේ දාගෙන යන්නත් අමාරුයි නේද ලොකු වැඩි වෙනවනේ ..

    මගේ තියෙන්නේ මේකක්

    30711-1-1.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බං ඔය වගේ එකක් දැම්මේ Phone එකේ Look එක යනවනේ :(

    ඕකට ලොක් එක යනවද බන්?
    මම දන්න එවුන් ගාව තියනවා කිසි අව්ලක් නෑ බන් තාම.

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ඕකට ලොක් එක යනවද බන්?
    මම දන්න එවුන් ගාව තියනවා කිසි අව්ලක් නෑ බන් තාම.

    ලොක් නෙමේ බන් ඌ කියන්නේ ලුක් එක ගැන.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔව් බං සෙල්ලම් බඩුවක් වගේ ,අනික සාක්කුවේ දාගෙන යන්නත් අමාරුයි නේද ලොකු වැඩි වෙනවනේ ..

    මගේ තියෙන්නේ මේකක්

    30711-1-1.jpg

    :yes: :yes: ඔව් එකනම් ඇත්ත, තවත් ලොකු වෙනවා :rolleyes: මගෙත් ඕකම තමයි බං Transparent එකක් :D
     
    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    Mage 640XL eka aran tika dawasai phn eke restart wenawa hitapu gaman..

    Meka Hadaganna Kramayak Danna kenek innawa nam kiyannako...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mage 640XL eka aran tika dawasai phn eke restart wenawa hitapu gaman..

    Meka Hadaganna Kramayak Danna kenek innawa nam kiyannako...

    ෆෝන් එකේ බැකප් අරන් ෆෝන් එක රිසෙට් කරලා අප්ඩේට් කරපන්.
    ඒත් සෙට් උනේ නැත්තම් Windows Phone Recovery Tool එකෙන් සොෆ්ට්වෙයාර් දාලා අප්ඩේට් කරපන්.
    ඒත් සෙට් උනේ නැත්තම් ෆෝන් එක නොකියා කෙයාර් දාලා ෆ්ලැශ් කරගනින්.
     
    Status
    Not open for further replies.