මෙන්න දාහා පාස් කරලා... එල එල... සහෝලා 535 එකට වින්ඩොව්ස් 10 දාන්නද...???
535 එකට දැන්ම දාන්න එපා මචන්.
ලබන මාසේ ඔෆිශල් එක ආවම දාපන්.
ලබන මාසේ ඔෆිශල් එක ආවම දාපන්.
මෙන්න දාහා පාස් කරලා... එල එල... සහෝලා 535 එකට වින්ඩොව්ස් 10 දාන්නද...???
https://windowsphone.uservoice.com/...ggestions/4805626-sinhala-si-language-support
Go and vote with comment
මගේ phone එකේ HSDPA+ තිබිල එකපාරටම නැතිවෙනවා highest connection speed එක 3g දීල තියෙන්නේ, ඒක දිගටම HSDPA+ තියාගන්න විදියක් නැද්ද
yaluwane lumia 640xl hodaida? cam eka kohomada? e model eka use karana kenek innawanan podi idea ekak dennako.
yaluwane lumia 640xl hodaida? cam eka kohomada? e model eka use karana kenek innawanan podi idea ekak dennako.
ඒක වෙන්නේ මචන් සිග්නල් ස්ට්‍රේන්ත් එකත් එක්ක .
නෑ මචං සමහර phone වල අර dongle වලවගේ 3g විතරක්ම දාල තියන්න පුළුවන් එහෙම කරන්න විදියක් නැද්ද? 10එකේවත් එයිද ?
yaluwane lumia 640xl hodaida? cam eka kohomada? e model eka use karana kenek innawanan podi idea ekak dennako.

නෑ මචං සමහර phone වල අර dongle වලවගේ 3g විතරක්ම දාල තියන්න පුළුවන් එහෙම කරන්න විදියක් නැද්ද? 10එකේවත් එයිද ?
ඕකට ලොක් එක යනවද බන්?
මම දන්න එවුන් ගාව තියනවා කිසි අව්ලක් නෑ බන් තාම.
ඕක ගොඩක් හොද ෆෝන් එකක් මචන්.
යුස් කරන අය නම් ඉන්නවා.
ඔය ෆෝන් එක මම අතපත ගාලා තියනවා.
ගන්න ගානට ඔයිට වඩා නම් හොද වෙන ෆෝන් එකක් නෑ.
කැමරා දෙකම කොලිටිය ගොඩක් හොදයි.
ෆෝන් එක මාර ස්මූත්.
කියන්න නම් කිසි වරදක් නෑ.
මම පාවිච්චි කරනවා , බය නැතුව ගනින් ..![]()
25900 wage set wuna.e ganata labada