ඕක යුස් කරපු එකක්ද?
කම්පැනි වොරන්ටි දෙනවද?
brand new with company warranty
මයික්‍රොසොෆ්ට් උන්ට ඇන්ඩ්‍රොයිඩ් තරම් උනන්දුවක් නෑ බන් උන්ගෙ ඕඑස් එක ගොඩ දාන්න. ලගදිම උන් ඕඑස් එක නවත්වනවා.
, උන් උබට කිව්වද එහෙම 
බිල් ගේට්ස් කෝල් කලා බන්.ඇත්තද බං, උන් උබට කිව්වද එහෙම
![]()




බිල් ගේට්ස් කෝල් කලා බන්.
බලපන් තාම ඕඑස් එක ප්‍රාතමික ලෙවල් එකේ. අඩු ගානෙ උන්ට 10 එක වත් තාම රිලීස් කර ගන්න බැරි උනා. උන්ගෙ ටෙස්ටින්ග් බිල්ඩ්ස් වල බග්ස් කෝටියයි.
අනික මයික්‍රොසොෆ්ට් එකෙන් කියල තියෙනවා මොබයිල් සීන් එක නවත්වන කතාවක්![]()
windows da nawaththanawa kiwwe nethnam mobile windows daමයික්‍රොසොෆ්ට් උන්ට ඇන්ඩ්‍රොයිඩ් තරම් උනන්දුවක් නෑ බන් උන්ගෙ ඕඑස් එක ගොඩ දාන්න. ලගදිම උන් ඕඑස් එක නවත්වනවා.
මයික්‍රොසොෆ්ට් උන්ට ඇන්ඩ්‍රොයිඩ් තරම් උනන්දුවක් නෑ බන් උන්ගෙ ඕඑස් එක ගොඩ දාන්න. ලගදිම උන් ඕඑස් එක නවත්වනවා.
බිල් ගේට්ස් කෝල් කලා බන්.
බලපන් තාම ඕඑස් එක ප්‍රාතමික ලෙවල් එකේ. අඩු ගානෙ උන්ට 10 එක වත් තාම රිලීස් කර ගන්න බැරි උනා. උන්ගෙ ටෙස්ටින්ග් බිල්ඩ්ස් වල බග්ස් කෝටියයි.
අනික මයික්‍රොසොෆ්ට් එකෙන් කියල තියෙනවා මොබයිල් සීන් එක නවත්වන කතාවක්![]()
windows da nawaththanawa kiwwe nethnam mobile windows da
535 එකට දැන්ම දාන්න එපා මචන්.
ලබන මාසේ ඔෆිශල් එක ආවම දාපන්.
උබට රිදුනට මම මොනා කරන්නද පොන්ස්. නිව්ස් එකේ වැරද්දක් තියෙනව නම් වැදගත් විදියට මිනිහෙක් වගේ විස්තර ඇතුව දාපන් බොරුවට මල පැනගෙන බුරන්නෙ නැතිව. මම කොහෙවත් කියල නෑ ඕඑස් එක සවුත්තුයි කියලා. උබ පිස්සෙක්නෙ මේවට මල පැනට කුනුහරුප කියන්නෙ. බිල් ගේට්ස් මොනා හරි කලාද? මටත් තියෙනව ලුමිය 625ක්. මම කිව්වෙ පහුගිය ටිකේ නිස්ව් ගියා උන්ගෙ මාකට් එක වැඩි කරන්න බැරි උන නිසා උන් ෆෝන් ඕඑස් එක නවත්වන්න වෙන සීන් එකක් ගැන. එහෙම දෙගිඩියාවකින් තියෙන ඕඑස් එකක් ප්‍රොමෝට් කරන්න අමාරුයි.nikan boru kiyana epa bun, ubata ochara puluwanam hadahanko hoda O/S nikan gobbaya wage kiyawane nathuwa. Microsoft eken Nokia company eke un wa ainkala misak phone nawathanawa kiyala naha. Dan khomath Microsoft eken device patha improve karana yane os nawathala. dana labbak kiyawapan. mulinma uba hariyata igena gena katha karahan. ube gon gobba gathiya methane kiyane nathuwa. ponnaya

win 10 hodaida ban ubala demmada mama thama demme ne ekaවින්ඩෝස් ප්ලැට්ෆෝර්ම් එකම නවත්තලා අලුත් එකක් එවන කතාවක් තියනවා ඒත් තාම කන්ෆර්ම් නෑ ඒක මොකද වින්ඩෝස් 10 එක පට්ට සක්සස් උනු නිසා වින්ඩෝස් ප්ලැට්ෆෝර්ම් එකෙන්ම ගහන්න ඉඩකඩකුත් තියනවා.
එල තෑන්ක්ස් බන්. මම නම් පවුද්ගලිකව ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දුවන්න පුලුවන් එකට කැමති නෑ. එහෙම නැතුව ප්‍රදාන සමාගම් එක්ක එකතු වෙලා වින්ඩෝස් ඇප්ස් හැදුව නම් හොදයි. ( ගූගල්, ෆේස්බුක් වගේ එවා) අනිත්ව නම් කමක් නෑ.උනන්දුව නැති නිසා තමා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ස්ටෝර් එක වින්ඩෝස් ෆෝන් වලට දාන්න පුලුවන් වෙලා තියෙන්නේ.
උනන්දුව නැති නිසා තමා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වින්ඩෝස් ෆෝන් වල රන් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ.
අයි ඕ එස් ඇප්ස් රන් කරන්න පුලුවන් වෙනවා තව ටික දවසකින් වින්ඩෝස් ෆෝන් වලට.
xiaomi ෆෝන්ස් එනවා ලගදිම වින්ඩෝස් ඕ එස් එක දාලා.
වින්ඩෝස් 10 එකෙන් පස්සේ වින්ඩෝස් ඉවර වෙන සීන් එකක් තියනවා ඒත් තාම කන්ෆර්ම් කරලා නෑ ඒ තීරණේ.
ඊට පස්සේ එන්නේ අලුත් ඕ එස් එකක්.
අලුත් එකක් ආවොතින් ඒකත් ෆෝන්ස්,ටැබ්ස්,ලැප්ස්,කම්පියුටර්ස් කියන කැටගරි ඔක්කෝටම එකම විදියටයි එන්නේ වින්ඩෝස් 10 වගේ මොකද යුනිවර්සල් ප්ලැට්ෆෝර්ම් එකෙන් ගහන නිසා.
එක එක ඕ එස් වල එක එක යුනීක් ෆීචර්ස් තියනවා අනිත් ඒවගේ නැති.
ඇන්ඩ්‍රොයිඩ් වල ඇප්ස් තිබ්බට පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් නෑ.
වින්ඩෝස් වල ඇප්ස් ඇන්ඩ්‍රොයිඩ් තරම් නැති උනාට තියන ඇප්ස් කොලිටියි ඇන්ඩ් පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා කෝර්ටානා කියලා.
ඇප්ස් වලට වඩා ඇසිස්ටන්ට් කෙනෙක් ඕන වෙන අය ඉන්නවා ඇන්ඩ් ඇසිස්ටන්ට් කෙනෙක්ට වඩා ඇප්ස් ඕන අය ඉන්නවා.
ඔය වගේ යුනික් ෆිචර්ස් තියනවා ඕන ඕ එස් එකක.
ටෙස්ටින්ග් බිල්ඩ් කියන්නේ ඩිවලපර්ස්ලට එවන බිල්ඩ් එකක් අඩු පාඩු කියන්න.
අනිවාර්යෙන් ටෙස්ටින්ග් බිල්ඩ් වල අඩු පාඩු කෝටියක් තියෙන්න ඕන.
ඒකනේ ටෙස්ටින්ග් කියන්නේ.
මුලින් ආව බිල්ඩ් වලට වඩා දැන් තියන බිල්ඩ් එක සැහේන හොදයි.
යුනිවර්සල් ප්ලැට්ෆෝර්ම් කරපු නිසයි මොබයිල් වලට ටිකක් ඩිලේ වෙලා තියෙන්නේ මොකද වින්ඩෝස් 10 කම්පියුටර්ස් වලට රිලීස් කරන එකටයි උන් මේන් පයෝරටි එක දුන්නේ මොබයිල් වලට රිලීස් කරනවට වඩා.
වින්ඩෝස් 10 කම්පියුටර්ස් වලට රිලීස් කරන්න කලින් ආව ප්‍රිවීව් බිල්ඩ්ස් වල කෝටියක් ප්‍රශ්න තිබ්බා.
ඒවා හදාගෙන දැන් බබා වගේ ලස්සනට ඔෆිශල් රිලීස් එක දුන්නා.
එක දවසකදී ලෝකේ මිනිස්සු වැඩිපුරම අප්ඩේට් කරපු ඕ එස් එක තමා වින්ඩෝස් 10.
වින්ඩෝස් 10 කියන්නේ පට්ට සක්සස්ෆුල් ඕ එස් එකක්.
වින්ඩෝස් 10 මොබයිල් එකත් අනිවා ඒ විදියටම සක්සස් වෙනවා.

win 10 hodaida ban ubala demmada mama thama demme ne eka
ඔෆිස් එකෙ දාල තියෙන්නෙ.ඒක නම් පට්ට. සමහරක් දේව ඉගෙන ගන්න ඕනෙ හැබැයි. ප්‍රොෆ්යිල් එක මාරු කර ගන්න විනාඩි 15ක් විතර ගියා මටwin 10 hodaida ban ubala demmada mama thama demme ne eka
. පස්සෙ දැක්කෙ පොඩි සීන් එකක් කියලා
එල තෑන්ක්ස් බන්. මම නම් පවුද්ගලිකව ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දුවන්න පුලුවන් එකට කැමති නෑ. එහෙම නැතුව ප්‍රදාන සමාගම් එක්ක එකතු වෙලා වින්ඩෝස් ඇප්ස් හැදුව නම් හොදයි. ( ගූගල්, ෆේස්බුක් වගේ එවා) අනිත්ව නම් කමක් නෑ.
මමත් බලන් ඉන්නෙ මගෙ 625ට අප්ඩේට් එකක් එනකන්. අඩු ගානෙ එන දවසක් ගැන විස්තරයක් හොයා ගන්න නෑනේ. මුලින් දෙන සෙට් එකෙ 625 නෑ මට මතක විදියට![]()
win 10 hodaida ban ubala demmada mama thama demme ne eka
