windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    I
    1942475.gif
    My Lumia

    4.jpg

    :):):):):):):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Machanla mata help ekak oneee
    Mata sms ekak yawanna one . Eka eka times walata. Hema welema eka manuel karanna be. Adu gaane eka pRak wath auto msg send wenna hadanne kohomada...
    Example... Mata heta paandar 4 ta msg ekak danna one. Ngital dann be bN oya welawat. Mokak hri widihak kyapallakoooooo:sorry:
     
    ඇප් එකක් හොයාගන්න අමාරු නම් ඕකට කරන්න තියෙන්නේ රුපියල් 1000 කට වගේ නොකියා 105 ෆෝන් එකක් ගන්න එක. :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑප්ටන් Jack Sparrow;19028564 said:
    ඇප් එකක් හොයාගන්න අමාරු නම් ඕකට කරන්න තියෙන්නේ රුපියල් 1000 කට වගේ නොකියා 105 ෆෝන් එකක් ගන්න එක. :lol:

    Ai ban parana podi phn wala featurs dan ewata enne nette :(
    Podi phn ekak ganna riduna sinhaluu
    Apps ne wage :(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    I
    1942475.gif
    My Lumia

    4.jpg

    ඔය ඔක්කොම අන්ඩ්රෝයිඩ් වල එක ඇප් එකක් ඇතුලේ එන්නේ
    ඇප් එකෙන් එකට මාරු වේවි නටන්න ඕනි නැහැ
    වින්ඩෝස් වලට ඇප් නැති හින්ද ඔහොම දුන්නම ගොඩයි වගේ

    එලාම් එකට එකක් , ඉස්ටොප් වොච් එකට එකක් , ටයිමර් එකට එකක් , වෙලාව බලන්න එකක් , වගේ වෙනම ඇප් ඉස්සරහට ගහයි​

    Lumia Clock
    Lumia Alarm
    Lumia Stopwatch
    Lumia Timer
    Lumia World Clock

    අයියෝ සල්ලි
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ඔය ඔක්කොම අන්ඩ්රෝයිඩ් වල එක ඇප් එකක් ඇතුලේ එන්නේ
    ඇප් එකෙන් එකට මාරු වේවි නටන්න ඕනි නැහැ
    වින්ඩෝස් වලට ඇප් නැති හින්ද ඔහොම දුන්නම ගොඩයි වගේ

    එලාම් එකට එකක් , ඉස්ටොප් වොච් එකට එකක් , ටයිමර් එකට එකක් , වෙලාව බලන්න එකක් , වගේ වෙනම ඇප් ඉස්සරහට ගහයි​

    Lumia Clock
    Lumia Alarm
    Lumia Stopwatch
    Lumia Timer
    Lumia World Clock

    අයියෝ සල්ලි

    ඔය ෆෝන් එක දීපන් ළමයට...
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    අයියෝ සල්ලි [/SIZE][/CENTER]

    ඈත්තටම උඹ Windows Store එකට ගිහින් නැද්ද බං :oo: එකේ තියෙන App එහෙම Down කරලා බලලා නැද්ද :nerd: නැත්නම් මෙන්න Link එක පොඩ්ඩක් ගිහින් රවුමක් දාලා App එහෙම Down කරන් බලපං මචං

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඈත්තටම උඹ Windows Store එකට ගිහින් නැද්ද බං :oo: එකේ තියෙන App එහෙම Down කරලා බලලා නැද්ද :nerd: නැත්නම් මෙන්න Link එක පොඩ්ඩක් ගිහින් රවුමක් දාලා App එහෙම Down කරන් බලපං මචං

    උබ කසිප්පු ගහලද ?

    මම කියපු එකට උබ කියන එක අදාල නැහැ

    වින්ඩෝස් ෆෝන් දීපන් ළමයෙකුට ... සිගිති ජරාව
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වින්ඩෝස් වල කොර්ටාන වගේ රීජන් වෙනස් කරන් නටන්න ඕනි නැහැ ගූගල් නව් යුස් කරන්න
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    උබ කසිප්පු ගහලද ?

    මම කියපු එකට උබ කියන එක අදාල නැහැ

    වින්ඩෝස් ෆෝන් දීපන් ළමයෙකුට ... සිගිති ජරාව

    ආදලද නැද්ද බලන්න Store එකට ගිහින් ඕන Category එක Select කරලා Rating බලලා App එකක් Down කරන් බලපන් එක App එකක් ඈතුලේ තියෙන්නේ මොනවද කියලා

    ළමයෙකුට දෙන්න ඕනනම් මම Windows Phone එකක් ගන්නේ නැ යකෝ තොගේ එක දියන් ළමයෙකුට මෙතන කන් කෙදිරි ගාන්නේ නැතුව
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ඔය ඔක්කොම අන්ඩ්රෝයිඩ් වල එක ඇප් එකක් ඇතුලේ එන්නේ
    ඇප් එකෙන් එකට මාරු වේවි නටන්න ඕනි නැහැ
    වින්ඩෝස් වලට ඇප් නැති හින්ද ඔහොම දුන්නම ගොඩයි වගේ

    එලාම් එකට එකක් , ඉස්ටොප් වොච් එකට එකක් , ටයිමර් එකට එකක් , වෙලාව බලන්න එකක් , වගේ වෙනම ඇප් ඉස්සරහට ගහයි​

    Lumia Clock
    Lumia Alarm
    Lumia Stopwatch
    Lumia Timer
    Lumia World Clock

    අයියෝ සල්ලි

    ඔය ෆෝන් එක දීපන් ළමයට...

    ඇත්තටම මචන් ඕකට ඔය app එකින් එකට ඔපෙන් කර කර ඉන්න ඕන නෑ. Cortana කියල පොඩි ගැජමැටික් එකක් තියෙනෙවා .
    එකට ඕන දෙය කිව්වහම කරලා දෙනවා (මට අමතක උන කියන්න , තාම එකට ගහන්න එකක් නම් android ස්ටෝර් එකේ නම් නෑ ලොවි ගහෙත් නෑ :lol::lol::lol::lol::lol::lol:)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    :):)
    මචං තවත් ලුමියා 920 එකකට බැක් කවර් එකකුයි.. ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකකුයි සෙල්ෆි ස්ටික්( බට්න් එක තියෙන) එකකුයි ගන්න ඕනේ.. ලින්ක් දාන්න පුලුවන්ද :D

    Status
    Not open for further replies.