windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් වල කොර්ටාන වගේ රීජන් වෙනස් කරන් නටන්න ඕනි නැහැ ගූගල් නව් යුස් කරන්න

    ගුගල් නව් මොකක්ද බන් කෝර්ටානා එක්ක බැලුවම.
    දැනට තියන හොදම මොබයිල් ඇසිස්ටන්ට් තමා කෝර්ටානා එක.
    ඇපල් සිරි වලටත් වඩා හොද රිස්පොන්ස් රේට් එකක් තියනවා කෝර්ටානා වල.
    ඇපල් සිරි එකයි,කෝර්ටානා එකයි,ගුගල් නව් එකයි තුනම එක ලග තියන එකම දේ කියලා බලපන්කෝ කෝකද හොද කියලා බලන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය ඔක්කොම අන්ඩ්රෝයිඩ් වල එක ඇප් එකක් ඇතුලේ එන්නේ
    ඇප් එකෙන් එකට මාරු වේවි නටන්න ඕනි නැහැ
    වින්ඩෝස් වලට ඇප් නැති හින්ද ඔහොම දුන්නම ගොඩයි වගේ

    එලාම් එකට එකක් , ඉස්ටොප් වොච් එකට එකක් , ටයිමර් එකට එකක් , වෙලාව බලන්න එකක් , වගේ වෙනම ඇප් ඉස්සරහට ගහයි​

    Lumia Clock
    Lumia Alarm
    Lumia Stopwatch
    Lumia Timer
    Lumia World Clock

    අයියෝ සල්ලි

    ඔය ඔක්කෝම ඩවුන්ලෝඩ් කරලා යුස් කරලා බලලා කතා කරපන්කෝ ඉස්සේල්ලාම.
    ඔය ඇප්ස් ඔක්කෝම එකට එකතු කරලා ගහලා තියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක මොකක්ද කියහන් බලන්න දැනගන්න අපිට.

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Adeh me ada dawasema mage phone eka lock wela thibbe.
    "This device has been locked for security reasons.connect your device to a power source for atleast 2 hours,and try again" kiyala thibba screen eke watila.
    Kisima deyak karanna baha.ena calls walata answer karanna witharai puluwan.
    Gedara awilla charge wenna gahala restart karama thamai hari giye.
    Mehema deyak wunoth apita manually eka ain karaganna barida ?
    Mama use karanne nokia lumia 730 with windows 10 mobile technical preview build 10536.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Adeh me ada dawasema mage phone eka lock wela thibbe.
    "This device has been locked for security reasons.connect your device to a power source for atleast 2 hours,and try again" kiyala thibba screen eke watila.
    Kisima deyak karanna baha.ena calls walata answer karanna witharai puluwan.
    Gedara awilla charge wenna gahala restart karama thamai hari giye.
    Mehema deyak wunoth apita manually eka ain karaganna barida ?
    Mama use karanne nokia lumia 730 with windows 10 mobile technical preview build 10536.

    ඕක ඔය බිල්ඩ් එකත් එක්ක සමහර අයට එන සීන් එකක් මචන්.
    චාර්ජර් එකට ගහලා පැය 2 වගේ තියලා රිබූට් පාරක් දැම්මාම හරියනවා.
    ඔහොම ආපහු උනොතින් ෆෝන් එකේ බැට්රි එක ගලවලා දාපන්.

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඕක ඔය බිල්ඩ් එකත් එක්ක සමහර අයට එන සීන් එකක් මචන්.
    චාර්ජර් එකට ගහලා පැය 2 වගේ තියලා රිබූට් පාරක් දැම්මාම හරියනවා.
    ඔහොම ආපහු උනොතින් ෆෝන් එකේ බැට්රි එක ගලවලා දාපන්.

    epa wuna bn.anika technical preview eka dammama warranty nathi wenawa kiyana nisa patta bayen hitiye :baffled:
    dan nam hari.android unta hena aathal windows phone user kenekta karadarayak wunama :angry: :rofl:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Earphone Carrying Case

    image.jpg

    Handsfree එක දාගෙන යන්න පොඩි අයිටම් එකක්. මේකෙම එකෙක් දාල තියනව දැකල තමා ගත්තෙ :) ඕන උන් ඉන්නවා නම් ගන්න

    xueEpIa.jpg

    sHqwyqP.jpg

    ලිංකුව
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10 කවද්ද එන්නෙ බං?
    පලවෙනි අප්ඩ්ඩේට් එක 535 ට සප් කරනවද ?

    වින්ඩෝස් 10 එනවා බන් ලබන මාසේ.
    පලවෙනි අප්ඩේට් එකෙන් ලුමියා ෆෝන්ස් ඔක්කෝටම එකපාර අප්ඩේට් එකක් දෙන කතාවක් තියනවා.
    කොහොම වෙයිද දන්නේ නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19040166 said:
    Earphone Carrying Case

    image.jpg

    Handsfree එක දාගෙන යන්න පොඩි අයිටම් එකක්. මේකෙම එකෙක් දාල තියනව දැකල තමා ගත්තෙ :) ඕන උන් ඉන්නවා නම් ගන්න

    xueEpIa.jpg

    sHqwyqP.jpg

    ලිංකුව

    ගන්න ඕන එකක්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගුගල් නව් මොකක්ද බන් කෝර්ටානා එක්ක බැලුවම.
    දැනට තියන හොදම මොබයිල් ඇසිස්ටන්ට් තමා කෝර්ටානා එක.
    ඇපල් සිරි වලටත් වඩා හොද රිස්පොන්ස් රේට් එකක් තියනවා කෝර්ටානා වල.
    ඇපල් සිරි එකයි,කෝර්ටානා එකයි,ගුගල් නව් එකයි තුනම එක ලග තියන එකම දේ කියලා බලපන්කෝ කෝකද හොද කියලා බලන්න.

    onna ariya thawa nayek
    ane yako boru kiyanna epa
    ubata puluwannam microsoft arenna wena eka web ekaka siri ta wada cortana hodai kiyala thiyenawa pennapan

    thaman use karanne windows phone ekak kiyala wahalek wenna epa ban
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    onna ariya thawa nayek
    ane yako boru kiyanna epa
    ubata puluwannam microsoft arenna wena eka web ekaka siri ta wada cortana hodai kiyala thiyenawa pennapan

    thaman use karanne windows phone ekak kiyala wahalek wenna epa ban

    උබ වගේ ප්‍රශ්න මග අරින්නේ නෑ මම.
    මේ ත්‍රේඩ් එකේ මෙච්චර කාලෙකට මම බයිලා ගහලා නෑ,මගෙන් අහපු ප්‍රශ්න මග ඇරලා නෑ.
    මම කියන දේවල් මට ඔප්පු කරන්න බැරි නම් මම කවදාවත් ඒ දේ කියන්නේ නෑ තව කෙනෙක්ට.
    සිරි කියන්නේ 2011 ඇපල් 4එස් එකත් එක්ක ලොන්ච් කරපු එකක්.
    ඒක උබ දැනගත්තේ දැන් වෙන්න ඕන මම කිව්වාම.
    කොර්ටානා කියන්නේ 2014 වින්ඩෝස් 8.1 එකත් එක්ක රිලීස් කරපු එකක්.
    සිරි 2011 රිලිස් කරත් තාමත් පිසි වර්ශන් එකක් නෑ.
    සෝ කොර්ටානා පිසි ඇන්ඩ් මොබයිල් කියන ප්ලැට්ෆෝර්ම් දෙකේම ඉන්න නිසා ඇඩ්වාන්ටේජ් එක වැඩියි.
    ගුගල් නව් එකේ සර්චින් එක අනිත් දෙකට වඩා ස්පීඩ් ඒත් ඉන්ටර්ෆේස් එක හරියන්නේ නෑ.
    මතක තියාගනින් කොර්ටානා කියන්නේ 2014 ආව එකක්.
    සිරි කියන්නේ 2011 ආව එකක්.
    2011 ආව එකක් 2014 එකක් එක්ක කම්පෙයාර් කරාම කොර්ටානා ඉස්සරහින් ඉන්නවා මල්ටිප්ලැට්ෆෝර්ම් වලටත් තියන නිසා.(පිසි,මොබයිල්)
    මේවා ඉවර වෙනකම් බලපන් බාගෙට බලලා කෑ ගහන්නේ නැතුව.
    ඔය විඩියෝ වලට තියන යු ටියුබ් කමෙන්ට්ස් ඔක්කෝම බලපන් හෙමීට වෙලාව අරන්.
    එතකොට උබට නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

    deepaldas

    Well-known member
  • උබ වගේ ප්‍රශ්න මග අරින්නේ නෑ මම.

    කියන්න වදන් නැ බෙදන්න පිගන් නැ කියන්නේ මේවව්ට තමා....
    :cool::cool::cool::cool::cool:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබ වගේ ප්‍රශ්න මග අරින්නේ නෑ මම.
    මේ ත්‍රේඩ් එකේ මෙච්චර කාලෙකට මම බයිලා ගහලා නෑ,මගෙන් අහපු ප්‍රශ්න මග ඇරලා නෑ.
    මම කියන දේවල් මට ඔප්පු කරන්න බැරි නම් මම කවදාවත් ඒ දේ කියන්නේ නෑ තව කෙනෙක්ට.
    සිරි කියන්නේ 2011 ඇපල් 4එස් එකත් එක්ක ලොන්ච් කරපු එකක්.
    ඒක උබ දැනගත්තේ දැන් වෙන්න ඕන මම කිව්වාම.
    කොර්ටානා කියන්නේ 2014 වින්ඩෝස් 8.1 එකත් එක්ක රිලීස් කරපු එකක්.
    සිරි 2011 රිලිස් කරත් තාමත් පිසි වර්ශන් එකක් නෑ.
    සෝ කොර්ටානා පිසි ඇන්ඩ් මොබයිල් කියන ප්ලැට්ෆෝර්ම් දෙකේම ඉන්න නිසා ඇඩ්වාන්ටේජ් එක වැඩියි.
    ගුගල් නව් එකේ සර්චින් එක අනිත් දෙකට වඩා ස්පීඩ් ඒත් ඉන්ටර්ෆේස් එක හරියන්නේ නෑ.
    මතක තියාගනින් කොර්ටානා කියන්නේ 2014 ආව එකක්.
    සිරි කියන්නේ 2011 ආව එකක්.
    2011 ආව එකක් 2014 එකක් එක්ක කම්පෙයාර් කරාම කොර්ටානා ඉස්සරහින් ඉන්නවා මල්ටිප්ලැට්ෆෝර්ම් වලටත් තියන නිසා.(පිසි,මොබයිල්)
    මේවා ඉවර වෙනකම් බලපන් බාගෙට බලලා කෑ ගහන්නේ නැතුව.
    ඔය විඩියෝ වලට තියන යු ටියුබ් කමෙන්ට්ස් ඔක්කෝම බලපන් හෙමීට වෙලාව අරන්.
    එතකොට උබට නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

    Yep. 2014 December wala test ekak kala mage cortana and note 3 google now.
    Cortana wins. Gamek thibbe na.

    But 2015 google IO ekedi pennuwa google now nam supiri wage ban. Android 6 ekath ekka enne.
    Ape unta update enne nathi nisa hodai.

    Bill mama ikman koloth hodai puthe.

    Siri gana nam katha karanna one na. Habai ekith ekka conversation karanna puluwan. Kalin kiyapu de mathakai.

    Cortana thama beta.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    උබ වගේ ප්‍රශ්න මග අරින්නේ නෑ මම.
    මේ ත්‍රේඩ් එකේ මෙච්චර කාලෙකට මම බයිලා ගහලා නෑ,මගෙන් අහපු ප්‍රශ්න මග ඇරලා නෑ.
    මම කියන දේවල් මට ඔප්පු කරන්න බැරි නම් මම කවදාවත් ඒ දේ කියන්නේ නෑ තව කෙනෙක්ට.
    සිරි කියන්නේ 2011 ඇපල් 4එස් එකත් එක්ක ලොන්ච් කරපු එකක්.
    ඒක උබ දැනගත්තේ දැන් වෙන්න ඕන මම කිව්වාම.
    කොර්ටානා කියන්නේ 2014 වින්ඩෝස් 8.1 එකත් එක්ක රිලීස් කරපු එකක්.
    සිරි 2011 රිලිස් කරත් තාමත් පිසි වර්ශන් එකක් නෑ.
    සෝ කොර්ටානා පිසි ඇන්ඩ් මොබයිල් කියන ප්ලැට්ෆෝර්ම් දෙකේම ඉන්න නිසා ඇඩ්වාන්ටේජ් එක වැඩියි.
    ගුගල් නව් එකේ සර්චින් එක අනිත් දෙකට වඩා ස්පීඩ් ඒත් ඉන්ටර්ෆේස් එක හරියන්නේ නෑ.
    මතක තියාගනින් කොර්ටානා කියන්නේ 2014 ආව එකක්.
    සිරි කියන්නේ 2011 ආව එකක්.
    2011 ආව එකක් 2014 එකක් එක්ක කම්පෙයාර් කරාම කොර්ටානා ඉස්සරහින් ඉන්නවා මල්ටිප්ලැට්ෆෝර්ම් වලටත් තියන නිසා.(පිසි,මොබයිල්)
    මේවා ඉවර වෙනකම් බලපන් බාගෙට බලලා කෑ ගහන්නේ නැතුව.
    ඔය විඩියෝ වලට තියන යු ටියුබ් කමෙන්ට්ස් ඔක්කෝම බලපන් හෙමීට වෙලාව අරන්.
    එතකොට උබට නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

    Nice Explanation Machan
    11.gif

    ඕකාට කොච්චර කිව්වත් තේරෙන්නේ නැති එකනේ වැඩේ :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයි ඇප් ෆ්‍රී එකෙන් මැක්සා ඇප් එකක් දෙනවා අද.
    බාගනිල්ලා කට්ටියම.

    apps.4334.9007199266525231.81b0f0eb-93ad-4cd7-8566-193e0e0030bb.53b8d4f9-f86e-4d1c-a716-73030da8f6e2

    SpyPhone Full

    http://www.myappfree.it/en-us/

    Status
    Not open for further replies.