windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19054811 said:
    miss unane :(

    අරාදේ බන්.
    ඕක මැක්සා ආතල්.
    මුලින් මුලින් වැඩේ තේරුම් ගන්න අමාරුයි ඒත් පස්සේ පස්සේ නියමයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Delete කරපු Photo Recover කරගන්න ක්‍රමයක් මචං :nerd:

    ඉන්ටර්නල් මෙමරිය නම් රිකවර් කරන්න බෑ බන්.
    මෙමරි කාඩ් එකේ ඒවා නම් රිකවර් කරන්න පුලුවන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙට එනවා

    හෙට කන්ෆරන්ස් එකේදි මැක්සා දේවල් කියයි.
    මට ආවා මේල් එක.
    හෙට රෑ 7.30 වගේ සෙට් වෙන්නේ මෙහෙ වෙලාවෙන් නම්.
    බලන්න ඕන ලයිව්.

    Wbx0gBp.jpg

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එකෙක් 730 ක් ගන්න හදනවා
    උට මේ ත්‍රෙඩ් එක පැත්තට එන්න කිව්වට ඇවිල්ලත් නෑ
    නුවර උන් ඉන්නවා නම් මූට නම් සප් එකක් දියන් මචංලා


    http://www.elakiri.com/forum/showthread.php?t=1703091
     
    Status
    Not open for further replies.