windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    Release date


    Microsoft has confirmed that Windows 10 Mobile will be available as an update to existing devices in December 2015, but will come first on two new flagship Lumia handsets out in November.
    "Windows 10 is available on PCs and tablets now, and while Lumia 950 and Lumia 950 XL ship with Windows 10 for phones, broad availability of Windows 10 on other devices, including mobile phones, will begin rolling out in December," the firm said on its Facebook page.


    http://www.v3.co.uk/v3-uk/feature/2421044/windows-10-mobile-release-date-price-devices-and-features

    December wenakan iwasagena inna baha ban
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ela machan, mage 730 ekath check karala balanna ona. Oke led ekak tiyenawa kiyala ahala thubunata koheda kiyala danagena hitiye naa
    :D:D:D:D:D:D:D:D
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    :love::love::love::love:

    ඔන්න යන්තන් ලුමියා 730 එකේ LED නොටිෆිකේෂන් ලයිට් එක පත්තු වෙන වීඩියෝ කෑල්ලක් යුටියුබ් එකෙන් හොයා ගත්තා කියහන්කෝ

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇයි බන් මොන හුයන්නක්ද දැන් කියනවා 10 එන්නෙ දෙසැ. වලලු මොන පයන්නක් උනාද මේක. නත්තල් කිට්ටු වෙලා කියයි දැන් සීතයි පෙබටවාරි එනව කියල. මන් ටෙක්නිකල් ප්‍රිවීව් එක දානව 535 ට. කොච්චර විතර ඩේට යයිද කියපල්ල නිකමට වගේ. දැනට තියන apps,contacts,photos,whatsapp group එහෙම කෙලවෙලා යාවිද
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බන් මොන හුයන්නක්ද දැන් කියනවා 10 එන්නෙ දෙසැ. වලලු මොන පයන්නක් උනාද මේක. නත්තල් කිට්ටු වෙලා කියයි දැන් සීතයි පෙබටවාරි එනව කියල. මන් ටෙක්නිකල් ප්‍රිවීව් එක දානව 535 ට. කොච්චර විතර ඩේට යයිද කියපල්ල නිකමට වගේ. දැනට තියන apps,contacts,photos,whatsapp group එහෙම කෙලවෙලා යාවිද

    ගිගාබයිට් 2 ලන් වෙන්න වගේ යාවි මචන්.
    ඇප්ස්,කන්ටැක්ට්ස්,ෆොටෝස් වන්ඩ්‍රයිව් බැකප් වෙච්ච ඒවාට කිසි අව්ලක් වෙන්නේ නෑ.
    වට්ස්ඇප් ගෘප් නම් මුලඉදන් දාගන්න වෙනවා.
    දෙසැම්බර් වල අනිවා එනවා බන්.
    තවත් කල් යන්නේ නෑ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19102144 said:
    එළ. මම දාල කියන්නං :)
    ඔන්ලයින් ගේම් ඩේටා එහෙම යන්නෙ නෑ නේද බං මේකෙන් අප්ඩේට් කලාට

    ගේම් ඩේටා නම් ශුවර් නෑ බන් මට.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගිගාබයිට් 2 ලන් වෙන්න වගේ යාවි මචන්.
    ඇප්ස්,කන්ටැක්ට්ස්,ෆොටෝස් වන්ඩ්‍රයිව් බැකප් වෙච්ච ඒවාට කිසි අව්ලක් වෙන්නේ නෑ.
    වට්ස්ඇප් ගෘප් නම් මුලඉදන් දාගන්න වෙනවා.
    දෙසැම්බර් වල අනිවා එනවා බන්.
    තවත් කල් යන්නේ නෑ.


    මොබියිල් ඩේටා වලින් බැරිද බං :nerd:
     
    Status
    Not open for further replies.