windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    IrVBP94.png


    MQDNTCn.png


    landscape wada
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන් Lumia වල phone එක restart කරන්න බැරිද? power button එකෙන් shut down කරන්න විතරනෙ බන් පුලුවන්.
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    මැප් එකේ සෙටිනස් වලට ගිහිල්ලා ලන්කාවේ මැප් එක ඩවුන්ලෝඩ් කරපන්.
    මෙගාබයිට් 48 වගේ සයිස් එක මට මතක විදියට.

    වින්ඩෝස් ස්ටෝර් එකට ගිහිල්ලා වට්ස් ඇප් ඩවුන්ලෝඩ් කරපන්.


    Already map updated but navigation not working


    I want to know how to run whats app on two different numbers on dual SIM
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මචන් Lumia වල phone එක restart කරන්න බැරිද? power button එකෙන් shut down කරන්න විතරනෙ බන් පුලුවන්.

    Power button + Vol down press karagena hitapan machan vibrate venakan ..;):D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Already map updated but navigation not working


    I want to know how to run whats app on two different numbers on dual SIM

    එකපාර නම්බර්ස් දෙකකට යුස් කරන්න බෑ මචන්.
    වට්ස් ඇප් එක අයින් කරලා ආපහු ඩවුන්ලෝඩ් කරලා දාපන්.
    ඊට පස්සේ වට්ස් ඇප් එක රෙජිස්ටර් කරපන් උබට ඕන නම්බර් එකකින්.

     
    Status
    Not open for further replies.