windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83

    උබේ නම ගයන් නේද?
    ගයනේල නෙවෙයිනේ.
    ඒ වගේ තමා බන්.
    :lol:
    උබේ ෆේස්බුක් ටයිල් එකේ කේස් එක මොකෝ දැන්?

    :lol::lol::lol::lol:

    එක නම් තාමත් එහෙම තමයි බන්........
    :(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබේ ෆෝන් එක මොකක්ද මචන්?
    බැකප් දාගෙන රිසෙට් පාරක් දාපන්.
    සෙටින්ග්ස් වල සිස්ටම් ගිහින් අබවුට් වලට ගිහින් මෝ ඉන්ෆෝ දාපන්.
    ඊට පස්සේ රිසෙට් එක ඔබපන්.

    ලුමියා 540 මචං.. බලමුකො.. අර උට්ටො ඔෆීෂියල් එවන්නැතුව සෙනවද බං..
     
    • Like
    Reactions: akilar25

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පරණ Windows දුරකතන සඳහා Windows 10 Updates ලබන අවුරුද්ද දක්වා කල් යයි.
    තම දුරකතනය Windows 8 හෝ 8.1 නම් ඔබලා බලාපොරොත්තු වුන Windows 10 Updates තව දුරටත් කල් යන බව Microsoft සමාගම විසින් නිල වශයෙන් මේ වන විට දැනුම් දී තිබෙනවා. දෙසැම්බර් මාසයේ දී නිකුත් වීමට තිබූ මෙම Updates 2016 වසරේ මුල දක්වා කල් යන බවයි Microsoft සමාගම පවසන්නේ.
    Microsoft සමගම විසින් ප්‍රකාශයට පත් කල නිල නිවේදනයෙ මෙසේ ද සඳහන් වූවා
    “Lumia 950 හා 950 XL හඳුන්වා දීමත් එක්ක ම පසුගිය නොවැම්බර් මස දුරකතන සඳහා Continuum හා Universal Windows Apps වගේ අලුත් ම Features එක්ක Windows 10 හඳුන්වා දුන්නා. 2016 මුල් කාලය තුල දැනට පවතින Windows 8 හා 8.1 දුරකතන සඳහා ද Windows 10 Upgrade ලබා දීමට පටන් ගන්නවා”

    wtf045.gif
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    mcn akilar huwawei p8lite kiyana 4n eka hodada bn
    yaluwek ganna hadanne
    eika uba use krla nadda uba adurna ekkwath?

    ammatasiri dn dakke mn ne mei thred eke 12000 weni p0st eka dala tiyenne:shocked:
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :lol::lol:
    මගේ නම අකිල බන්.
    අකිලර් නෙවෙයි.
    මේකේ ගොඩක් උන් කියන්නේ මට අකිලර් කියලා.
    මැසේජ් කරන්නෙත් අකිලර් කියලා.
    :lol::lol::lol::lol:
    කැරි සීන් එක.

    උබේ ID එක අකිලර් (Akilar) කියලා තියෙනකොට කොහොමද බං අපි අකිල කියලා කියන්නේ :dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    උබේ ID එක අකිලර් (Akilar) කියලා තියෙනකොට කොහොමද බං අපි අකිල කියලා කියන්නේ :dull:

    එතකොට උඹල මට කියන්නෙ කසිප්පු සිරා කියලද බං. මට ලස්සන නමක් තීනවනෙ බං .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ade matath answer ekak deepanko

    මචන් උබ ඩොල්බි හෙඩ් සෙට් එකක් දාලා අහපන්.
    අරවා මේවා ඕන නෑ.
    විඩියෝ ප්ලේ කරන්න නම් සිසිප්ලේයර් එක හොදයි.
    මගේ ඇප් ලිස්ට් එකක් දැම්මා මම .

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පරණ Windows දුරකතන සඳහා Windows 10 Updates ලබන අවුරුද්ද දක්වා කල් යයි.
    තම දුරකතනය Windows 8 හෝ 8.1 නම් ඔබලා බලාපොරොත්තු වුන Windows 10 Updates තව දුරටත් කල් යන බව Microsoft සමාගම විසින් නිල වශයෙන් මේ වන විට දැනුම් දී තිබෙනවා. දෙසැම්බර් මාසයේ දී නිකුත් වීමට තිබූ මෙම Updates 2016 වසරේ මුල දක්වා කල් යන බවයි Microsoft සමාගම පවසන්නේ.
    Microsoft සමගම විසින් ප්‍රකාශයට පත් කල නිල නිවේදනයෙ මෙසේ ද සඳහන් වූවා
    “Lumia 950 හා 950 XL හඳුන්වා දීමත් එක්ක ම පසුගිය නොවැම්බර් මස දුරකතන සඳහා Continuum හා Universal Windows Apps වගේ අලුත් ම Features එක්ක Windows 10 හඳුන්වා දුන්නා. 2016 මුල් කාලය තුල දැනට පවතින Windows 8 හා 8.1 දුරකතන සඳහා ද Windows 10 Upgrade ලබා දීමට පටන් ගන්නවා”

    wtf045.gif

    මාර්තු වල දෙන්නේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පරණ Windows දුරකතන සඳහා Windows 10 Updates ලබන අවුරුද්ද දක්වා කල් යයි.
    තම දුරකතනය Windows 8 හෝ 8.1 නම් ඔබලා බලාපොරොත්තු වුන Windows 10 Updates තව දුරටත් කල් යන බව Microsoft සමාගම විසින් නිල වශයෙන් මේ වන විට දැනුම් දී තිබෙනවා. දෙසැම්බර් මාසයේ දී නිකුත් වීමට තිබූ මෙම Updates 2016 වසරේ මුල දක්වා කල් යන බවයි Microsoft සමාගම පවසන්නේ.
    Microsoft සමගම විසින් ප්‍රකාශයට පත් කල නිල නිවේදනයෙ මෙසේ ද සඳහන් වූවා
    “Lumia 950 හා 950 XL හඳුන්වා දීමත් එක්ක ම පසුගිය නොවැම්බර් මස දුරකතන සඳහා Continuum හා Universal Windows Apps වගේ අලුත් ම Features එක්ක Windows 10 හඳුන්වා දුන්නා. 2016 මුල් කාලය තුල දැනට පවතින Windows 8 හා 8.1 දුරකතන සඳහා ද Windows 10 Upgrade ලබා දීමට පටන් ගන්නවා”

    wtf045.gif

    maha mongal ma company ekak
    maha loku deyak add welath naha
    awuuddak thisse windows 10 kiya kiya innawa
    update ekak ewanna munta yana kal
     
    Status
    Not open for further replies.