maha mongal ma company ekak
maha loku deyak add welath naha
awuuddak thisse windows 10 kiya kiya innawa
update ekak ewanna munta yana kal
අවුලක් නෑ බන්.update 1 කවද හරි ඒනවෙන.
maha mongal ma company ekak
maha loku deyak add welath naha
awuuddak thisse windows 10 kiya kiya innawa
update ekak ewanna munta yana kal
maha mongal ma company ekak
maha loku deyak add welath naha
awuuddak thisse windows 10 kiya kiya innawa
update ekak ewanna munta yana kal

අම්මපා.. එහෙනම් fb එකෙත් නම වෙනස් කරගන්න ඔ්න.![]()
තියෙන නමට වඩා ඔය නම ලස්සනයි බං
සිම් එක නම් අයින් කරන්න ඕන නෑ.
මෙමරියේ බැකප් දාගෙන මෙමරිය එක්කම රිසෙට් කරපන්.
රිසෙට් කරන්න කලින් හෝ පස්සේ මෙමරිය ෆෝන් එකේ තියලා ෆෝන් එකෙන්ම ෆෝර්මැට් කරපන්.





පරණ Windows දුරකතන සඳහා Windows 10 Updates ලබන අවුරුද්ද දක්වා කල් යයි.
තම දුරකතනය Windows 8 හෝ 8.1 නම් ඔබලා බලාපොරොත්තු වුන Windows 10 Updates තව දුරටත් කල් යන බව Microsoft සමාගම විසින් නිල වශයෙන් මේ වන විට දැනුම් දී තිබෙනවා. දෙසැම්බර් මාසයේ දී නිකුත් වීමට තිබූ මෙම Updates 2016 වසරේ මුල දක්වා කල් යන බවයි Microsoft සමාගම පවසන්නේ.
Microsoft සමගම විසින් ප්‍රකාශයට පත් කල නිල නිවේදනයෙ මෙසේ ද සඳහන් වූවා
“Lumia 950 හා 950 XL හඳුන්වා දීමත් එක්ක ම පසුගිය නොවැම්බර් මස දුරකතන සඳහා Continuum හා Universal Windows Apps වගේ අලුත් ම Features එක්ක Windows 10 හඳුන්වා දුන්නා. 2016 මුල් කාලය තුල දැනට පවතින Windows 8 හා 8.1 දුරකතන සඳහා ද Windows 10 Upgrade ලබා දීමට පටන් ගන්නවා”
![]()
උඹ fb එකට ආපු අප්ඩේට් එක දැම්මෙ නැද්ද බං..

ටයිල් එක අන්පින් කරලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා ආපහු පින් කරපන් බලන්න.

Machan lumia 640 XL ekata windows 10 update eka awada ban?
Lumia 640 ekata Windows 10 dapu un innawada?
OS eka parakku wela aawata awulak naha.
Habai a ena eke loku bugs thibboth nam ammapa me smartphone labba vikunala gannawa bn nokia n series ekak...
Labba !
Lumia 730,735,830 wala notification LEDs thibilath me yakku ewa use karanne nane.
හරි ගියේ නෑ බන්........![]()