windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    27kata B/N Sealed pack aran dennam. XL eka.

    උබ කොහෙන්ද ගත්තේ?
    සොෆ්ට්ලොජික් වොරන්ටි හම්බුනාද?
    මට ඕන 640 එක්ස් එල් සින්ගල් සිම් වර්ශන් එක.
    ඩුවල් සිම් එක නෙවෙයි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lagadima boot kawa kiyala thread ekak dai wage:rolleyes:

    ගිෆ්ට් එකක් විදියට දුන්නාම කටපුක පියන් ඒක යූස් නොකර ඒකේ ඇද කුද හොයන කෙල්ලෙක්නම් ඒකි බූට් එක තියලා දාලා යන එකමයි හොද.
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    machan wena shops walin softlogic warrnty ekka kiyala phone wikunanawane.ewa kohomada softlogic warrentyda kiyala hoyaganne:oo:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    lagadima boot kawa kiyala thread ekak dai wage:rolleyes:

    :P yana ewunta yanna denna one ban. balen thiyaganna bahane ;)

    උබ කොහෙන්ද ගත්තේ?
    සොෆ්ට්ලොජික් වොරන්ටි හම්බුනාද?
    මට ඕන 640 එක්ස් එල් සින්ගල් සිම් වර්ශන් එක.
    ඩුවල් සිම් එක නෙවෙයි.

    mama softlogic warranty gaththe naah ban. 8k wage wadi wenawa softlogic warranty ekka. mama shop warranty witharai gaththe ban. awul yana ekak nathiwei kiyala hithuwa. mokada ma kalinuth gaththa nokia lumia 520 eka. thama kisima awulak nathwua baba wage wada karanawa. mam gaththeth single sim vertion eka thamai ban LKR 27500.00

    ගිෆ්ට් එකක් විදියට දුන්නාම කටපුක පියන් ඒක යූස් නොකර ඒකේ ඇද කුද හොයන කෙල්ලෙක්නම් ඒකි බූට් එක තියලා දාලා යන එකමයි හොද.

    :yes::yes: aniwa

    640 eka kiyakata aran denna puluwanda :dull::(

    640 eka nam danne naha ban. mama business nam karanne naha, mama gaththa thana 640 XL LTE single sim eka LKR 27500.00
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    lagadima boot kawa kiyala thread ekak dai wage:rolleyes:

    ගිෆ්ට් එකක් විදියට දුන්නාම කටපුක පියන් ඒක යූස් නොකර ඒකේ ඇද කුද හොයන කෙල්ලෙක්නම් ඒකි බූට් එක තියලා දාලා යන එකමයි හොද.

    රිදෙයි™ ගොඩක් :rofl: :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan wena shops walin softlogic warrnty ekka kiyala phone wikunanawane.ewa kohomada softlogic warrentyda kiyala hoyaganne:oo:

    උබට සැකයි වගේ නම් මචන් උබ ගන්න කඩේ ඉදන් උබ ගන්න හදන ෆෝන් එකේ IMEI නම්බර් එක කියපන් නොකියා කෙයාර් එකට කෝල් එකක් දාලා මේ නම්බර් එක තියන ෆෝන් එක ඔයාලගේ වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්ද කියලා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :P yana ewunta yanna denna one ban. balen thiyaganna bahane ;)

    mama softlogic warranty gaththe naah ban. 8k wage wadi wenawa softlogic warranty ekka. mama shop warranty witharai gaththe ban. awul yana ekak nathiwei kiyala hithuwa. mokada ma kalinuth gaththa nokia lumia 520 eka. thama kisima awulak nathwua baba wage wada karanawa. mam gaththeth single sim vertion eka thamai ban LKR 27500.00

    :yes::yes: aniwa

    640 eka nam danne naha ban. mama business nam karanne naha, mama gaththa thana 640 XL LTE single sim eka LKR 27500.00

    උබ ගත්තු කඩේ මොකක්ද බන්?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑදෑ අයියා කෙනෙක් රට ඉදන් ආවා.
    මිනිහා මේක දුන්නා මට ගිෆ්ට් එකක් විදියට.
    සවුන්ඩ්ස් නියමයි.

    Jf5kWwx.jpg

    DiL7AJm.jpg

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Battery kan nadda ban Kalin tp eke wage :baffled:

    මමත් දැම්මා බන් TP එක ඊයේ.අමේමෝ මට එපා උනා බන් පෝන් එක රත් වෙනවා අම්බානකට අයෙත් අනිත් පැත්තට අයින් කරල දැම්මා එපාර මොකද බන් ඒ කේස් එක :love:nokia 925 :love:
     
    Status
    Not open for further replies.