new phone
microsoft lumia 640 xl lte dual sim
![]()
![]()
![]()
![]()
625 to 640 xl![]()
new phone
microsoft lumia 640 xl lte dual sim
![]()
![]()
![]()
![]()
625 to 640 xl![]()
Is there any way to open a Compress file in windows phone 10 ??????
බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන WINDOWS 10දැම්මා 640 XL එකට...
මටනම් කියන්න තරම්ලොකු ගැටලුවක්නම් නැහැ සුපිරියට වැඩ![]()
Official එනකන් ඉවසන් ඉන්න එකෙක්වත් නැද්ද දැන් මේ Thread එකේ

ඕකනේ ඉතින් කොරන්න බැරිOfficial එනකන් ඉවසන් ඉන්න එකෙක්වත් නැද්ද දැන් මේ Thread එකේ
Screenshots එක්ක Review එකකුත් දුන්නානම්![]()
new phone
microsoft lumia 640 xl lte dual sim
![]()
![]()
![]()
![]()
625 to 640 xl![]()
එනව කිව්වට එන්නෙ නෑනෙ බන්. රෙද්ද දැන් බලන් ඉඳල ඇතිවෙලා.. මේ ලඟදි 950xl එකේ review එකක් දැක්ක මාර errors ගොඩක් බන් තියෙන්නෙ උන් බනිනව final නැති os එකක් එක්ක මෙච්චර හොඳ hardware තියෙන phone එකක් හදල කියල. මට පේන්නෙ එකෙත් තාම bugs හදාගෙන යනව. ඒක ඉවර වෙනකම් පරන ඒවට updates එන එකක් නෑ.
Windows 10 Mobile honest review…
මුල ඉදන් පටන් ගත්තොත්, Windows Phone එදා ඉදන් ප්‍රසිද්ධව තිබුනේ fast, smooth, buggs අඩු, lag free, security අතින් හොදම os එකක් විදිහටයි. ඒක windows phone 7, windows phone 7.5, windows phone 8, windows phone 8.1 වල ඉතාම හොදින් කැපී පෙනෙන ලෙස තිබ්බා. එමෙන්ම එය windows 10 mobile වලත් ඉතාම හොදින් වැඩි දියුනු කරල… ඇත්තෙන්ම කිව්වොත් නෑ.
Windows 10 Mobile කියනනේ buggs, slow, compatible issues හුගක් තියෙන os එකක්. ඇයි?
Windows 10 කියන්නේ Microsoft සමාගමෙන් universal code හෙවත් සෑම IOT එකකම සමාන කේතයක් යොදා ගෙන කරන්න යන ලොකු project එකක්. කෙටියෙන් කිව්වොත් developer කෙනෙක් පහසුවෙන්ම apps හදන්න පුලුවන් phone,pc, Xbox, HoloLens, ms band etc. සියල්ලේම එකවර වැඩ කරන විදිහට. මේ හේතුව නිසාම Windows 10,developersලා අතර විශාල අවදානයක් දිනා තිබෙන්නවා.
ඒත්, මේ project එක Microsoft එකෙන් මහජනයාට නිකුත් කල දින පටන් මෙහි තිබෙන අවුල් පෙනෙන්ට පටන් අරන් තියෙනවා. ඉන් ප්‍රධානම කරුණු කිහිපයක් මෙසේය.
• පරණ OS වලට හදපු apps වල compatible issues. අත්දැක බලන්න අවශ්‍ය නම් windows 8.1 තියෙන phone එකක් එක්ක compare කර බලන්න.
•slow down, smooth issues, battery issues. මේක ඇත්තෙන්ම බලාපොරොත්තු විය යුතු දෙයක්. හේතු නම්, ඇත්තේන්ම මේ phones වල run වෙන්නෙ pc එකක පහසුකම් තියෙන mobile os එකක්.
•buggs, crashes. මේක ඇත්තටම වෙලා තියෙන්නේ windows 10 කියන්නේ unfinished os එකක් නිසා.
ඇත්තටම windows 10 කියන්නේ තාමත් beta os එකක්. ඒක හොදටම පේනවා Lumia 950 වලින්. හේතුව නම් Lumia 950 එක ඒ හා සමාන අනෙකුත් flagships එක්ක compare කරද්දි slow. ඒ වගේම 950 වල හුගක් buggs තියෙනවා.
අවසාන වශයෙන්, Windows 10 Mobile කියන්නේ ඉතාම හොද ප්‍රබල os එකක් ඒත් තාමත් ඒක complete නෑ වගේම low end devices වලට optimize කරලත් නෑ. මම පෞද්ගලිකව කිසිම කෙනෙක්ට windows 10 technical preview අනුමත කරන්නේ නෑ. කවුරු මොනවා කීවත් එයයි සත්‍ය කතාව.
නමුත් මේ සියල්ලම පාහේ මීලගට පැමිනීමට නියමිත Red Stone update එක හරහා සමතයකට පත් වේවී. එය 2016 පෙබරවාරී මාසයේ නිකුත් කිරීමට සූදානම්ව සිටිනවා ෴

බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන WINDOWS 10දැම්මා 640 XL එකට...
මටනම් කියන්න තරම්ලොකු ගැටලුවක්නම් නැහැ සුපිරියට වැඩ![]()
ඕකනේ ඉතින් කොරන්න බැරිOfficial එනකන් ඉවසන් ඉන්න එකෙක්වත් නැද්ද දැන් මේ Thread එකේ
Screenshots එක්ක Review එකකුත් දුන්නානම්![]()
anee aththatama welawakata hithenawa microsoft eke eun tika polimata thiyala kasha para thama denna 
මටත් එහෙමයි බන්.
මටත් එහෙමයි බන්.
new phone
microsoft lumia 640 xl lte dual sim
![]()
![]()
![]()
![]()
625 to 640 xl![]()
Windows 10 Mobile honest review…
මුල ඉදන් පටන් ගත්තොත්, Windows Phone එදා ඉදන් ප්‍රසිද්ධව තිබුනේ fast, smooth, buggs අඩු, lag free, security අතින් හොදම os එකක් විදිහටයි. ඒක windows phone 7, windows phone 7.5, windows phone 8, windows phone 8.1 වල ඉතාම හොදින් කැපී පෙනෙන ලෙස තිබ්බා. එමෙන්ම එය windows 10 mobile වලත් ඉතාම හොදින් වැඩි දියුනු කරල… ඇත්තෙන්ම කිව්වොත් නෑ.
Windows 10 Mobile කියනනේ buggs, slow, compatible issues හුගක් තියෙන os එකක්. ඇයි?
Windows 10 කියන්නේ Microsoft සමාගමෙන් universal code හෙවත් සෑම IOT එකකම සමාන කේතයක් යොදා ගෙන කරන්න යන ලොකු project එකක්. කෙටියෙන් කිව්වොත් developer කෙනෙක් පහසුවෙන්ම apps හදන්න පුලුවන් phone,pc, Xbox, HoloLens, ms band etc. සියල්ලේම එකවර වැඩ කරන විදිහට. මේ හේතුව නිසාම Windows 10,developersලා අතර විශාල අවදානයක් දිනා තිබෙන්නවා.
ඒත්, මේ project එක Microsoft එකෙන් මහජනයාට නිකුත් කල දින පටන් මෙහි තිබෙන අවුල් පෙනෙන්ට පටන් අරන් තියෙනවා. ඉන් ප්‍රධානම කරුණු කිහිපයක් මෙසේය.
• පරණ OS වලට හදපු apps වල compatible issues. අත්දැක බලන්න අවශ්‍ය නම් windows 8.1 තියෙන phone එකක් එක්ක compare කර බලන්න.
•slow down, smooth issues, battery issues. මේක ඇත්තෙන්ම බලාපොරොත්තු විය යුතු දෙයක්. හේතු නම්, ඇත්තේන්ම මේ phones වල run වෙන්නෙ pc එකක පහසුකම් තියෙන mobile os එකක්.
•buggs, crashes. මේක ඇත්තටම වෙලා තියෙන්නේ windows 10 කියන්නේ unfinished os එකක් නිසා.
ඇත්තටම windows 10 කියන්නේ තාමත් beta os එකක්. ඒක හොදටම පේනවා Lumia 950 වලින්. හේතුව නම් Lumia 950 එක ඒ හා සමාන අනෙකුත් flagships එක්ක compare කරද්දි slow. ඒ වගේම 950 වල හුගක් buggs තියෙනවා.
අවසාන වශයෙන්, Windows 10 Mobile කියන්නේ ඉතාම හොද ප්‍රබල os එකක් ඒත් තාමත් ඒක complete නෑ වගේම low end devices වලට optimize කරලත් නෑ. මම පෞද්ගලිකව කිසිම කෙනෙක්ට windows 10 technical preview අනුමත කරන්නේ නෑ. කවුරු මොනවා කීවත් එයයි සත්‍ය කතාව.
නමුත් මේ සියල්ලම පාහේ මීලගට පැමිනීමට නියමිත Red Stone update එක හරහා සමතයකට පත් වේවී. එය 2016 පෙබරවාරී මාසයේ නිකුත් කිරීමට සූදානම්ව සිටිනවා ෴
බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන WINDOWS 10දැම්මා 640 XL එකට...
මටනම් කියන්න තරම්ලොකු ගැටලුවක්නම් නැහැ සුපිරියට වැඩ![]()
නෑදෑ අයියා කෙනෙක් රට ඉදන් ආවා.
මිනිහා මේක දුන්නා මට ගිෆ්ට් එකක් විදියට.
සවුන්ඩ්ස් නියමයි.
![]()
![]()
Me too running windows 10 on Lumia 640.බැටරි තමා අවුල.....
balapanko dapu processor eka....
4N EKA RESET KARAPN
https://www.mystore.lk/skullcandyනෑදෑ අයියා කෙනෙක් රට ඉදන් ආවා.