windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Apo man gavath thibba.oka ink d ne man gawa thibba ink d2 ekak masa 3i giye වම් පැත්තෙ earphone එක වැඩ තෑ.මල ජරාවක්.mage podi 4n ekata apu headset deka Thama vada.kisi aulak na.


    ඕනම ස්ටෝක් එකක කේස් ආව ස්ටොක් තියනවනේ බන්.
    එකපාරක් අවුල් උනා කියලා බ්‍රැන්ඩ් එකටම බනින එක වැරදියි මචන්.

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ඕනම ස්ටෝක් එකක කේස් ආව ස්ටොක් තියනවනේ බන්.
    එකපාරක් අවුල් උනා කියලා බ්‍රැන්ඩ් එකටම බනින එක වැරදියි මචන්.


    Man kiwwe mage opinion eka bn.man hitanbe Ota ink d,d2 model wala tyna aulak.oka skullcandy lage aduwatama tyna model eka.ekai Ota aula
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Windows 10 Mobile honest review…

    මුල ඉදන් පටන් ගත්තොත්, Windows Phone එදා ඉදන් ප්‍රසිද්ධව තිබුනේ fast, smooth, buggs අඩු, lag free, security අතින් හොදම os එකක් විදිහටයි. ඒක windows phone 7, windows phone 7.5, windows phone 8, windows phone 8.1 වල ඉතාම හොදින් කැපී පෙනෙන ලෙස තිබ්බා. එමෙන්ම එය windows 10 mobile වලත් ඉතාම හොදින් වැඩි දියුනු කරල… ඇත්තෙන්ම කිව්වොත් නෑ.

    Windows 10 Mobile කියනනේ buggs, slow, compatible issues හුගක් තියෙන os එකක්. ඇයි?

    Windows 10 කියන්නේ Microsoft සමාගමෙන් universal code හෙවත් සෑම IOT එකකම සමාන කේතයක් යොදා ගෙන කරන්න යන ලොකු project එකක්. කෙටියෙන් කිව්වොත් developer කෙනෙක් පහසුවෙන්ම apps හදන්න පුලුවන් phone,pc, Xbox, HoloLens, ms band etc. සියල්ලේම එකවර වැඩ කරන විදිහට. මේ හේතුව නිසාම Windows 10,developersලා අතර විශාල අවදානයක් දිනා තිබෙන්නවා.

    ඒත්, මේ project එක Microsoft එකෙන් මහජනයාට නිකුත් කල දින පටන් මෙහි තිබෙන අවුල් පෙනෙන්ට පටන් අරන් තියෙනවා. ඉන් ප්‍රධානම කරුණු කිහිපයක් මෙසේය.

    • පරණ OS වලට හදපු apps වල compatible issues. අත්දැක බලන්න අවශ්‍ය නම් windows 8.1 තියෙන phone එකක් එක්ක compare කර බලන්න.

    •slow down, smooth issues, battery issues. මේක ඇත්තෙන්ම බලාපොරොත්තු විය යුතු දෙයක්. හේතු නම්, ඇත්තේන්ම මේ phones වල run වෙන්නෙ pc එකක පහසුකම් තියෙන mobile os එකක්.

    •buggs, crashes. මේක ඇත්තටම වෙලා තියෙන්නේ windows 10 කියන්නේ unfinished os එකක් නිසා.

    ඇත්තටම windows 10 කියන්නේ තාමත් beta os එකක්. ඒක හොදටම පේනවා Lumia 950 වලින්. හේතුව නම් Lumia 950 එක ඒ හා සමාන අනෙකුත් flagships එක්ක compare කරද්දි slow. ඒ වගේම 950 වල හුගක් buggs තියෙනවා.

    අවසාන වශයෙන්, Windows 10 Mobile කියන්නේ ඉතාම හොද ප්‍රබල os එකක් ඒත් තාමත් ඒක complete නෑ වගේම low end devices වලට optimize කරලත් නෑ. මම පෞද්ගලිකව කිසිම කෙනෙක්ට windows 10 technical preview අනුමත කරන්නේ නෑ. කවුරු මොනවා කීවත් එයයි සත්‍ය කතාව.


    නමුත් මේ සියල්ලම පාහේ මීලගට පැමිනීමට නියමිත Red Stone update එක හරහා සමතයකට පත් වේවී. එය 2016 පෙබරවාරී මාසයේ නිකුත් කිරීමට සූදානම්ව සිටිනවා ෴

    mokadda uba use karana phone eka..mage nam dan hugaaka durata oya kiyan prasna naa.8.1 walata wada 10 speed...saamanyen wenna oni eka,535 ekata 10 daala tiyenne..8.1 walata wada supiriyata 10 run karanawa.925 eketh ehemei.
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මගේ ලුමියා 520 එකේ පවර් බට්න් එක වැඩ කරන් නැ..colombo අවටින් හදා ගන්න හොද pot එකක් දන්නවනන් කියපල්ලා.....
     
    Status
    Not open for further replies.