windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

bundy123

Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    Man Lumia 640 XL akata windows 10 update kala...eta passe Outlook account akata log wenna ba "Temporary erro.Try again later" kiyala enawa. Reason aka mokadda kiyala danna kenek innawada??
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Man Lumia 640 XL akata windows 10 update kala...eta passe Outlook account akata log wenna ba "Temporary erro.Try again later" kiyala enawa. Reason aka mokadda kiyala danna kenek innawada??

    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා වයිෆයි දාලා ට්‍රයි කරපන්.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා

    මේ ත්රෙඅඩ් එක පුරාවටම එකම කතාව

    වින්ඩෝස් නම් බඩුම තමා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා

    මේ ත්රෙඅඩ් එක පුරාවටම එකම කතාව

    වින්ඩෝස් නම් බඩුම තමා

    සමහර සෙටින්ග්ස් අප්ඩේට් එකක් ගියාම,ඇප්ස් අප්ඩේට් ගියාම ඕ එස් එක රිස්ටාර්ට් කරන්න ඕන වෙනවා.
    මැශින් එකේ උනත් සමහර ඇප්ස් ඉන්ස්ටෝල් කරාම අන්ඉන්ස්ටෝල් කරාම මැශින් එක රිස්ටාර්ට් කරන්න ඉල්ලනවනේ.
    ඒ නිසා තමා රිස්ටාර්ට් කරලා බලන්න කියන්නේ මොකද මම දන්නේ නෑ නේ අදාල පුද්ගලයාගේ ෆෝන් එකේ මොනා අප්ඩේට් වෙලාද නැද්ද රිස්ටාර්ට් එකක් දෙන්න ඕනද නැද්ද කියලා.
    ඒ නිසා තමා කියන්නේ ඕෆ් කරලා ඔන් කරලා බලන්න කියලා.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා

    මේ ත්රෙඅඩ් එක පුරාවටම එකම කතාව

    වින්ඩෝස් නම් බඩුම තමා

    Ayeth awith ape athal buwa kandahar
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Me aluth build eke keyboard download wenne nthi eka hri gyda bn..
    Mn 4n eka reset krpu para mge keyboard eka nty unane.. Dn gnna ba

    අලුත් බිල්ඩ් එකේ සින්හල කීබෝර්ඩ් එක දාගන්න බෑ මචන්.
    උබේ හොට්ස්පොට් සීන් එක හරිද දැන්?

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Me aluth build eke keyboard download wenne nthi eka hri gyda bn..
    Mn 4n eka reset krpu para mge keyboard eka nty unane.. Dn gnna ba


    මචං ගොඩක් වෙලාවට ඔය වගේ අවුල් ආවම අලුත් අප්ඩේට් එකක් ආවද කියලා චෙක් කරලා බලන්න .. නැත්තං ෆීඩ් බැක් එක දෙන්න ... මොකක්ද අවුල එක්කම ... එතකන් ඉන්න බැරි නම් හාඩ් රීසෙට් කරන්න .. ඒ හරි ගියේ නැත්තම් රිකවර් ටුල් එක යුස් කරලා ආයේ 8.1 වලට මාරු වෙන්න.. ලබන මාසේ කොහොමත් ඔරිජිනල් එනවා එතකන් ඉන්න වෙනවා :):):)
     
    • Like
    Reactions: Kasippu Sira

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Users, who are registered with the Windows Insider program of Microsoft, are able to install the latest Windows 10 Mobile builds. However, other users are currently stuck on the older Windows Phone 8.1 OS on their devices. Fresh details now suggest that the release of Windows 10 Mobile OS is imminent.

    According to Phone Arena, Microsoft had announced previously that it would be release the final version of Windows 10 Mobile OS by December last year. However, it did not come true. In December 2015, fresh information surfaced stating that the Windows 10 Mobile OS update will be available by early 2016.

    Now, Vodafone Australia has announced on Twitter that it is currently waiting to test the Windows 10 Mobile OS by the middle of January. On the other hand, Movistar Spain, another cellular service provider is expecting to release Windows 10 Mobile OS update to it users before the end of January, WM Power User reported.






    http://www.ibtimes.com/windows-10-mobile-update-official-release-imminent-2247316
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං ගොඩක් වෙලාවට ඔය වගේ අවුල් ආවම අලුත් අප්ඩේට් එකක් ආවද කියලා චෙක් කරලා බලන්න .. නැත්තං ෆීඩ් බැක් එක දෙන්න ... මොකක්ද අවුල එක්කම ... එතකන් ඉන්න බැරි නම් හාඩ් රීසෙට් කරන්න .. ඒ හරි ගියේ නැත්තම් රිකවර් ටුල් එක යුස් කරලා ආයේ 8.1 වලට මාරු වෙන්න.. ලබන මාසේ කොහොමත් ඔරිජිනල් එනවා එතකන් ඉන්න වෙනවා :):):)

    Feedback ekknm dmma bn..official enna klin twa build ekk ei nda??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා

    මේ ත්රෙඅඩ් එක පුරාවටම එකම කතාව

    වින්ඩෝස් නම් බඩුම තමා
    අහ මතකයි ඔයාව
     
    • Like
    Reactions: Kasippu Sira

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පෙබරවාරි වලට කල් ගියා.. අනිවාර්යෙන් පෙබරවාරි එයි.. 10 එක නම් සුපිරි ඈ මන් ටෙක්නිකල් ප්‍රිවිව් දාගත්තා බග්ස් රිපෝර්ට් කරන්න.. ටිකක් ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් තියෙනවා.. ඒ නිසා ටික දවසක් යයි අල්ලගන්නත් :)

    මම ඔය ලබ්බ ආපු දවස් වලම දාලා යේ රෝල් බැක් කළා. නැත්නම් ලොවෙත් ෆෝන් එක පොලේ ගහනවා :growl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ඔය ලබ්බ ආපු දවස් වලම දාලා යේ රෝල් බැක් කළා. නැත්නම් ලොවෙත් ෆෝන් එක පොලේ ගහනවා :growl:

    ආව දවස් වලට වඩා නම් දැන් ගොඩක් හොදයි බන්.
     
    Status
    Not open for further replies.