මගේ යාලුවෙක්ගෙ 535 එකේ කැමරා එකේ ෆ්ලෂර් එක වැඩ කරන්නේ නැහැ .. ඌ නම් කියන්නේ ලගදි ආව අප්ඩේට් එකකින් පස්සේ එහෙම උනා කියලා :eek:
එල දෙයියෝ....
දන ගහල වැදපිය දෙයියන්ට![]()
A. සිරියා;19529384 said:




උබලා රගපාන්න පලයන්.
හොද අනාගතයක් තියනවා දැන් ලන්කාවේ ඉන්න ඩස්ප නලුවන්ට වඩා.
හැරෙන්නවත් බෑ ඔය කීවට 
අපේ දැනුම මදිලු 
එහෙම මගුලක් නෑ බන්.
535 තුනක් අප්ඩේට් කරා මම ඉරිදා 10 වලට.
කිසි අව්ලක් නම් ආවේ නෑ.
ෆෝන් එකේ ඇප්ස් අප්ඩේට් කරලා බලන්න කියපන්.
අප්ඩේට් කරලා නම් ෆෝන් එක රිස්ටාර්ට් පාරක් දාලා බලන්න කියපන්.
ඒත් සෙට් උනේ නැත්තම් වෙන කැමරා ඇප් එකක් යුස් කරලා බලන්න කියහන්.(කැමරා 360 සයිට් ඇප් එක මැක්සා.)
ඒකත් නැත්තම් මචන් ෆෝන් එක රිසෙට් කරන්න කියහන්.
රිසෙට් කරලත් හරි ගියේ නැත්තම් වින්ඩෝස් 8.1 වලට ඩවුන්ග්‍රේඩ් කරලා බලපන්.
ඒකත් හරි ගියේ නැත්තම් ෆෝන් එක ෆ්ලැශ් කරන්න කියපන්.
ෆ්ලැශ් කරලා හරි ගියේ නැත්තම් ඉතින් ෆෝන් එකේ හාර්ඩ්වෙයාර් වල අව්ලක් තමා.
වොරන්ටි තියනවානම් ෆ්ලැශ් කරන්න එපා.
වින්ඩෝස් 8.1 වලට ඩවුන්ග්‍රේඩ් කරලා වොරන්ටි දාපන්.

උගේ 8.1 තමයි බං තියෙන්නේ වෙන කැමරා ඇප් වලිනුත් හරිගියේ නැහැ.. පස්සේ ඉල්ලගෙන බලන්න ඕනේ ට්‍රයි එකක් දාලා ගොඩ දාලා දෙන්න පුළුවන්ද කියලා..![]()
හැරෙන්නවත් බෑ ඔය කීවට
අපේ දැනුම මදිලු
උබේ නේද අර ඉන්ටර්නල් මෙමරි එකේ ස්පේස් එක නිකම්ම පිරෙනවා කිව්වේ.
ඒක හරිද දැන් අර ඇප් එකෙන් ක්ලීන් කරාට පස්සේ?


ඔව් බං ටිකක් හරි ගිය සතුටුදායක නෑ තාම
තව බරට තියනව ආයෙ ක්ලීන් කරන්න ඕන
ඊයෙ කරද්දි එක පාරක් මොනාද ලබ්බක් වෙල මගදි ඕෆ් උන
ආයෙ පාරක් මං අතින් ක්ලොස් උනා
තුන් වෙනි පාර තමා කලේ![]()
උබලා රගපාන්න පලයන්.
හොද අනාගතයක් තියනවා දැන් ලන්කාවේ ඉන්න ඩස්ප නලුවන්ට වඩා.


බැකප් දාගෙන රිසෙට් පාරක් දාපන් තව දවසක් දෙකක් බලලා.

10 දාන්න කොච්චර ඉඩ ඕනද?
කවද්ද ඕක හරියට එන්නෙ බං තව කී පාරක් කල් යයිද![]()
10 එක දාන්න 4ගිගාබයිට් වගේ ඇති බන්.
ලබන මාසේ එනවා බන්.



උඹ දවස් කියන්නේ නැතුව හිටපන් මචං.
උන් ඕක ලබන මාසේ දුන්නේ නැතුවම මේකේ උන් උඹව තමා කන්නේ.. (මාත් ඇතුලුව)
ඕක එන දවස කියන්න ගාල්ලේ සාත්තර සුමනෙවටවත් බැහැ බං..





හැමිනෙනවා සහෝදරවරුනි
උඹ දවස් කියන්නේ නැතුව හිටපන් මචං.
උන් ඕක ලබන මාසේ දුන්නේ නැතුවම මේකේ උන් උඹව තමා කන්නේ.. (මාත් ඇතුලුව)
ඕක එන දවස කියන්න ගාල්ලේ සාත්තර සුමනෙවටවත් බැහැ බං..
උඹ දවස් කියන්නේ නැතුව හිටපන් මචං.
උන් ඕක ලබන මාසේ දුන්නේ නැතුවම මේකේ උන් උඹව තමා කන්නේ.. (මාත් ඇතුලුව)
ඕක එන දවස කියන්න ගාල්ලේ සාත්තර සුමනෙවටවත් බැහැ බං..
කවද ඉදන් ද එනවා කියන්නේ
ඔය හුයන්න කවදාවත් එන්නේ නැහැ
මයික්‍රොසොෆ්ට් එකටත් හොද පාඩම් කරන්න බැරිවැඩ කරන්න ගිහින් ඉල්ලන් කනවා
නොකියා උන්ටම ඕන අටමගලයක් කරගන්න කියලා ඉන්න තිබ්බේ
ඔයිට හොදයි කොත්තු රොටි කඩයක් දැම්මනම්
