ඔරිජිනල් වින්ඩෝස් 10වල ඉන් බිල්ට් කෝල් රෙකෝඩර් එකක් එනවා...
මෙන්න සාක්කි..
950 එකක් පවිච්චි කරන එකෙක් දාලා තිබ්බේ...
මම හොය හොය හිටපු එකක්..
පට්ට..
![]()
![]()
මේ One Hand Mode එක....
![]()
nitharama ne ban eth udeta shop ekata eddi bus eke obala battery bassa gannawa apahu yaddi obanna cable ekata gahanawamai dawasata deparak charge karanawa cable ekenui charger ekenui
![]()
lumia 625 walata static ip update ekak release wela kiyala kathawak mama dekka net eke
hebei ehema seen ekak nehe hoyanna
Eka parak charge kalama athda ban Mata Nam ude 100% thibboth wage shape nathnam depara gahanawamai![]()
නොකියා කෙයාර් එකෙන්ම ගනින් ඔරිජිනල් එකක්.

Most of you already may know that Nokia care call center and Front desk ladies sucks in big time. They are sometimes unprofessional and poorly updated .
If you want to know of of technical data insist for a technician. They are much helpful and knowledgeable than the call girls or the front desk. If you are not satisfied with the front ask for manager as a complaint. Surely managing staff will help you in a possible situation.
මැශින් එකෙන් චාර්ජ් කරන්න එපා.
ලෝ කරන්ට් එකක් එන්නේ.
පවර් බෑන්ක් එකක් ගනින්.

Aasai ban kawadda ennne me hutta
පෙබ. 12 වෙනකම් ඉන්නද දැන්ම දාන්නද කෙලවෙලා යන්න... කන්ෆර්ම් කරල නෑනෙ 12 එනවමයි කියල නේද?
ඇති බං එක පාරක්.. අන්තිම 30% බහින්නෙ නෑ බං මගේ ලේසියකට..

A. සිරියා;19565204 said:Mama ada call kalama kiwwa dan un karanne na kiyala. Okun eka eka welawata eka eka ewa kiyanawa.
Ethanin yana welawaka goda welama balanna inne![]()
daala bola thiyenneඩෙනිම් අප්ඩේට් එක දාලාද තියෙන්නේ?

හුත්ත මේ මාසේ නැත්තම් ලබන මාසේ එනවා බන්.
හුත්ත මේ මාසේ නැත්තම් ලබන මාසේ එනවා බන්.

ado cam eke aluth features ehema monawath add karala ne neda lagakadiඋබේ ඔටෝ මැටික් අප්ඩේට් උනාද දන්නේ නෑ.
ado cam eke aluth features ehema monawath add karala ne neda lagakadi