windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mama windows walin move una epa wela hitiye hamadama ekama labba 925 ekak thibbe
    dan gaththa Google Nexus 5X ammata udu menna banda

    උබ මාර ඩයල් එකක්නේ බන්.
    නොකියා ලුමියා 925 එකක් යුස් කරලා නෙක්සස් 5x එකක් යුස් කරලා මෙන්න භාන්ඩ කියලා කියනවා.
    දැනට තියන ඕනම ඇන්ඩ්‍රොයිඩ් හයි එන්ඩ් එකක් යුස් කරලා ලුමියා 950 එක්ස් එල් එකක් යුස් කරලා බලපන් මචන්.
    මෙන්න භාන්ඩ කියලා හිතෙයි එතකොට.

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Umbe lokuma adupaduwath hari ehenam...
    11.gif

    Adoo meke numbers ehemama dalane :P

    ඔව් බං..
    මම තවම ලුමියා එක සෙකන්ඩ්‍රි ෆෝන් එක විදියට පාවිච්චි කරන්න එක හේතුවක් තමා ඕක..;)
    මේක එනවනම් පට්ට..:cool:
    ඕක ඔරිජිනල් දාපු එකා දාලා තිබ්බේ නම්බර් එක්ක..:yes:
    මමත් එහෙමම දැම්මා..:P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඕක මම ඒ දවස් වලම කිව්වා.
    කලින් ආව බිල්ඩ් වල ෆෝල්ඩර් එකක් ආවා රෙකෝඩඩ් කෝල්ස් කියලා.


    යකෝ.. දැන් උඹ එහෙම කියනවා..
    උඹ කිව්වේ සිකියුරිටි ඉශූ නිසා කෝල් රෙකෝඩර් එන්නේ නැති වෙයි කියලා..
    මට ලුමියා එක එපා වෙලා හිටියේ..
    පස්සේ තමයි උන්ට කම්ප්ලේන් දැම්මේ..
    කම්ප්ලේන් එක දාල ඉවර උනාමයි දැක්කේ මට කලින් එක්ලක්ෂ හැත්තදාස් ගානක් කෝල් රෙකෝඩර ඉල්ලලා සජෙශන් දාලා..
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් microsoft 550 එක ලංකාවට එන්න කොයි වගේ කල් යයිද.ඒකෙ dual sim එක එන්න තවත් කල් යයි නේද.25කට වගේ එකක් හොයන්නෙ බන්.550 එක අලුත් නිසා ඔඩ්ඩක් එනකම් හිටියෙ.ඒත් කවද වෙනකම් ඉන්න වෙයිද දන්නෙ නෑ..........
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ ෆෝන් එකේ පට්ට ඇප් එකක් දාලා තිබ්බා ෆොටෝ, වීඩියෝ හංගන්න Ai Lock කියලා..
    ඊයෙ එක පාරම ඒ ඇප් එක නැතුව ගියා.. ලිස්ට් එකේ බලන කොට pending කියලා තිබ්බා..
    අද ඒක ආපහු දාන්න හොයන කොට ඒක නැහැ.. ඇප් ස්ටෝර් එකෙන් අයින් කරලද කොහෙද?
    කවුරුහරි මේ ගැන දන්නවද? මේක පාවිච්චි කරපු අය ඉන්නවද?

     
    Status
    Not open for further replies.