windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගේ ෆෝන් එකේ පට්ට ඇප් එකක් දාලා තිබ්බා ෆොටෝ, වීඩියෝ හංගන්න Ai Lock කියලා..
    ඊයෙ එක පාරම ඒ ඇප් එක නැතුව ගියා.. ලිස්ට් එකේ බලන කොට pending කියලා තිබ්බා..
    අද ඒක ආපහු දාන්න හොයන කොට ඒක නැහැ.. ඇප් ස්ටෝර් එකෙන් අයින් කරලද කොහෙද?
    කවුරුහරි මේ ගැන දන්නවද? මේක පාවිච්චි කරපු අය ඉන්නවද?


    මචං මේක නේද. ස්ටෝර් එකේ සර්ච් කරාට එන්නෑ බං.. ගූගල් සර්ච් කරල ගත්තනම් හරි..
    https://www.microsoft.com/en-us/store/apps/applock-hide-photos-and-videos/9nblggh16phl

    පස්සේ දැක්කෙ බං මේ මගෙ 500 වෙනි පෝස්ට් එක..
    මට සුබ පැතුම්...:lol:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    • Like
    Reactions: Mal Baba

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගෙ පුලුවන් බං.. ඔහොම වෙනවා.. මගෙත් කාලයක් පැනොරාමා ඇප් එක ඉන්ස්ටෝල් කරන්න බැරැව තිබ්බා

    වැඩේ නම් හරි මචෝ...
    ඇප් එක දාගත්තා..:cool:
    ඒත් හංගලා තිබ්බ ෆියිල් ටික නැහැ කියපන්කෝ..:(
    හයියෝ.. කොච්චර අමාරුවෙන්ද හැංගුවේ?:growl:
     
    • Like
    Reactions: Mal Baba

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වැඩේ නම් හරි මචෝ...
    ඇප් එක දාගත්තා..:cool:
    ඒත් හංගලා තිබ්බ ෆියිල් ටික නැහැ කියපන්කෝ..:(
    හයියෝ.. කොච්චර අමාරුවෙන්ද හැංගුවේ?:growl:

    කැත වැඩේ.. අමාරැවෙන් බාපු වැල්ද??
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ මොකද හිනාවෙන්නේ?:growl:
    මිනිහෙක් අමාරුවෙ වැටුනම ඔහොම හිනා වෙනවද යකෝ?:nerd:
    ඩිෆෙන්ඩර් එකක් එවන්නද?:P
    මට ඔහොම කේස් එකක් උනා Maxරේඩියෝ ඇප් එකට
    ආයේ ඉන්ස්ටෝල් කරන්න බැලුවම ඇප් එක මිසින්
    ඊට පස්සෙ අප්ඩේට් චෙක් කරන්න රිජන් එක යූ.එස්
    දාලා නිකන් ස්ට්‍රෝ එක බලද්දී මෙන්න ඇප් එක පෙන්නනවා
    ලංකාවේ දැම්මම ගොඩක් ඒවා හැඟෙනවා
    කුජීතයි නේද
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට ඔහොම කේස් එකක් උනා Maxරේඩියෝ ඇප් එකට
    ආයේ ඉන්ස්ටෝල් කරන්න බැලුවම ඇප් එක මිසින්
    ඊට පස්සෙ අප්ඩේට් චෙක් කරන්න රිජන් එක යූ.එස්
    දාලා නිකන් ස්ට්‍රෝ එක බලද්දී මෙන්න ඇප් එක පෙන්නනවා
    ලංකාවේ දැම්මම ගොඩක් ඒවා හැඟෙනවා
    කුජීතයි නේද

    ඔව් බං..
    ඇප් එක දැම්මට ෆයිල් ආවේ නැහැ..
    පට්ට කුජීත සීන් එක..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔරිජිනල් වින්ඩෝස් 10වල ඉන් බිල්ට් කෝල් රෙකෝඩර් එකක් එනවා...
    මෙන්න සාක්කි..
    950 එකක් පවිච්චි කරන එකෙක් දාලා තිබ්බේ...
    මම හොය හොය හිටපු එකක්..
    පට්ට..


    12540823_10205757012865779_956748258373903602_n.jpg


    12494897_10205757015105835_130613675294721753_n.jpg


    මේ One Hand Mode එක....

    12376332_10205757020705975_2131658759165006030_n.jpg



    Ai bn technical eke mewa naththe.thawa one handed mode eke aul tynwa bn
     
    Status
    Not open for further replies.