windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕක වින්ඩෝස් 10 ඔෆිශල් එක නෙවෙයි මචන්.
    වින්ඩෝස් 10 ඔෆිශල් එක එවන්න කලින් එවන ෆර්ම්වෙයාර් අප්ඩේට් එක.


    Win 10 danna kalin oka aniwaryen danna oneda.naththm 10 danna barida
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Win 10 danna kalin oka aniwaryen danna oneda.naththm 10 danna barida

    ඔෆිශල් එක ආවම උබේ ෆෝන් එකට ඔය ෆර්ම් වෙයාර් එක දාලා නැත්තම් ෆර්ම්වෙයාර් එකත් එක්ක තමා වින්ඩෝස් 10 එක ඩවුන්ලෝඩ් වෙන්නේ.
    ඒ නිසා අව්ලක් නෑ.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕන්න ලමායි එහෙනම් මම මේ ත්‍රේඩ් එකේ දාන 2501 පෝස්ට් එක මේ.
    ජය වේවා හැමෝටම.


    :eek:
    11.gif
    9.gif
     
    Status
    Not open for further replies.