උඹ කොටු පනින්න මාර ගේමක් දෙනවානේ....
මචන් ලා... කොහොමද?windows phone වල internet explorer වලින් බ්ලොක් කරපු web site වලට යන්නෙ?????
Settings ගියා Cellular + Sim වලට ගියා Sim 1 Settings or Sim 2 Settings දෙකෙන් එකක් තොර ගත්තා Sim Status - On or Off කරා

මචන් ලා... කොහොමද?windows phone වල internet explorer වලින් බ්ලොක් කරපු web site වලට යන්නෙ?????
වින්ඩොව්ස් කොල්ලෝ මොකද වෙන්නේ
http://www.mobileproxy.org/
ඕකට ගිහින් ඕකෙන් පලයන්.
හොදයි හොදයි බන්.
ලුමියා වලට ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් ආවා.