windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පරිස්සමින්.. රෑ නිදිමතේ කොට්න් බඩ් වෙනුවට වෙන එව්වා ඔබලා හොදට කරකවන්න යන්ඩ එපා පුරැද්දට වගේ...​

    :eek:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නින්ද නෙන රත්ත්‍රියෙ මෙ පාලු කාන්තියෙ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියෙ// :eek:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නින්ද නෙන රත්ත්‍රියෙ මෙ පාලු කාන්තියෙ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියෙ// :eek:

    රාත්‍රිය උදා උනා
    නින්ද ඇයි නොඑන්නේ.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මට කොත්තුත් ඔ්නි
    මට ලයිමුත් ඔ්නි

    ඔ් යන්න ගහන්නේ කොහොමද බං 10 වල

    ඉඳා

    koththuroti03.jpg

    බෑ බන්.. මාත් ගහන්නේ ඔය විදිහට තමයි..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉඳා

    koththuroti03.jpg

    බෑ බන්.. මාත් ගහන්නේ ඔය විදිහට තමයි..

    කන්න දුන්නෙ නැතත් අපට කමක් නෑ...
    බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ...

    හිටගෙන-දෙකට නැවිල-පුක මිරිකලා-අහ-අහ...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Uba kee parak nm muta kynwda 4n eka hadaganna kyla...ubata pissuda naththm muta pissuda:rofl::rofl:

    අනේ ඔව් බන්.
    මටයි පිස්සු මූට කියලා කියලම.
    පොඩි සීන් එකක් තියෙන්නේ.
    මේකට මම කිව්වා කරන්න ඕන විදියත්.
    වෙලා නෑ වෙලා නෑ කිය කිය ඉන්නවා.
    වෙලා නෑ නෙවෙයි උනන්දුව නෑ මූට.

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අනේ ඔව් බන්.
    මටයි පිස්සු මූට කියලා කියලම.
    පොඩි සීන් එකක් තියෙන්නේ.
    මේකට මම කිව්වා කරන්න ඕන විදියත්.
    වෙලා නෑ වෙලා නෑ කිය කිය ඉන්නවා.
    වෙලා නෑ නෙවෙයි උනන්දුව නෑ මූට.


    Uuta vada ubata unanduwa vadeene bn....:rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Uuta vada ubata unanduwa vadeene bn....:rofl::rofl:

    උගේ ප්‍රශ්නෙට උත්තරය නැත්තම් ඕකා කියව කියව ඉදිවි.
    උත්තරය දුන්නට පස්සේ ගානක් නෑ වගේ ඉන්නවනේ.
     
    Status
    Not open for further replies.