windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ උඹට අමාරැයි වගේනම් කියහන්..
    අපිට පුලුවන් ඒකත් බලාගන්න..
    මං කිව්වේ ගෑනිව...​

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මුගේ ගෑනිට කිරියේ එකවුන්ට් එකක් හදලා ත්‍රේඩ් එක පැත්තේ ගෙන්න ගත්තා නම් හරි.
    මේ ත්‍රේඩ් එකේ ගෑනු පාරනයක්වත් නෑ නේ.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මුගේ ගෑනිට කිරියේ එකවුන්ට් එකක් හදලා ත්‍රේඩ් එක පැත්තේ ගෙන්න ගත්තා නම් හරි.
    මේ ත්‍රේඩ් එකේ ගෑනු පාරනයක්වත් නෑ නේ.


    බයෙත් බෑ..
    තැපෑලෙන් ළමයි හම්බෙන්ඩ ගනිද දන්නෑ​
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ගුඩ් මෝනින් බෝයිස්.
    අලුත් මාසයක් පටන් ගත්තා එහෙනම්.
    අලුත් මාසේ හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,දෙවි පිහිටයි,අස්සලාම් මලේකුම් කියලා කිව්වා ඕන් එහෙනම්.

    එසේම වේවා.. :D
    SLT අයට නම් මේ මාසෙ සරුයි උදේ පාන්දරම
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩෝ උඹට අමාරැයි වගේනම් කියහන්..
    අපිට පුලුවන් ඒකත් බලාගන්න..
    මං කිව්වේ ගෑනිව...​

    අඩෝ බය නෑ බං උබට දෙන්න නම්. මං දන්නව උබට මුකුත් කර ගන්න බෑ කියල :rolleyes:
    රිදෙයි හුගක් මේකට :rofl:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩෝ බය නෑ බං උබට දෙන්න නම්. මං දන්නව උබට මුකුත් කර ගන්න බෑ කියල :rolleyes:
    රිදෙයි හුගක් මේකට :rofl:

    :dull:
    මල්ලි මේ ඕවට එන්න එපා හරිය.
    :rofl:

    පල පල පපඩමෝ..
    උඹේ ගෑනිට උඹවත් අමතක වෙයි..:yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මොකෝ?

    වැඩ අල්ලලා දවස පටන් ගත්තද?? ;);)

    A. සිරියා;19646852 said:
    එසේම වේවා.. :D
    SLT අයට නම් මේ මාසෙ සරුයි උදේ පාන්දරම
    සිරිපාලයා අරුන් දෙන්නට උත්තරේ දීලා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Rumour: Xiaomi Mi 5 to come in a Windows 10 Mobile variant for MWC 2016



    Xiaomi-Mi-5.jpg



    Microsoft has an unusually cosy relationship with Chinese OEM Xiaomi .
    Microsoft has crafted a Windows 10 Mobile ROM to run specifically on their Mi 4 handset, and in turn the company has released a number of Windows 10 tablets.

    Now the latest rumour from China is that Xiaomi is planning to release a Windows 10 Mobile version of their upcoming flagship Mi 5 handset.

    The device would apparently be identical, including running the powerful Snapdragon 820 processor and is expected to be launched at a simultaneous event in China and Mobile World Congress 2016 on February 24th, suggesting we may also see an international release outside China of the handset.
    Other specs include 4 GB RAM and 16, 64 and 128 GB storage, NFC and dual-SIM.


    http://wmpoweruser.com/rumour-xiaomi-mi-5-to-come-in-a-windows-10-mobile-variant-for-mwc-2016/
     
    Status
    Not open for further replies.