තාම ටෙක්නිකල්නේ .
ඒ නිසා වෙන්න ඇති.
බලමු ඊලග අප්ඩේට් එකත් දාලා.
Ubeth ehemda
තාම ටෙක්නිකල්නේ .
ඒ නිසා වෙන්න ඇති.
බලමු ඊලග අප්ඩේට් එකත් දාලා.
Ubata torrent app ekak oni nam torrex pro daaganin.eka background support karanawa.ape nam multitasking hodata wada.whats app.mails.calender.skype.oni app ekak background run karnna puluwa.eka ube batery sever eken allow karanna oni.ethakota oni app ekak up to date
Ubalageth app ekak open karala background eke run wenna deela ai e app eka open kalama RESUMING..... kyla vatenwada???

ඔව් මගේ 735 එකෙත් තියෙනවා. ඒ වෙන්නේ background apps sleep (hibernate) වෙන නිසා![]()
තාම ටෙක්නිකල්නේ .
ඒ නිසා වෙන්න ඇති.
බලමු ඊලග අප්ඩේට් එකත් දාලා.
music app eka nam awulak naa.mage nam ekama awula cam eka thamaමගෙත් ඔහොමයි. වැඩිය ඕනේ නැ. IE එකෙත් ඕක තියෙනවා. page එක refresh වෙනවා. අනික BG apps auto close වෙනවා. android වල එහෙම close වෙන්නේ නැ. memory එක මදි උනොත් process එක status save කරලා hibernate කරනවා. windows වල නොර්මල් app වලට කරන්නේ එක.
IOS වලත් ඕක තියෙනවා. නමුත් ඔය දෙක අතරේ තියෙන්නේ.
Android slow වෙන්න හේතුවක් තමයි android run වෙන්නේ VM එකක. හේතුව තමයි එතකොට අපි හදන apps වෙන වෙනම compile කරන්න ඕනේ නැ. අනික ඕනෑම device එකක run වෙනවා. අනික තමයි windows වලට වඩා android වල හොදට documentation එක තියෙනවා. ඒ වගේ ගොඩක් free. මගේ android එකනම් මලාට lag වෙලා නැ. open කරන app වැඩක් නැති වෙලාවට close කරනවානම් මලාට lag වෙන්නේ නැ. එහෙම නැතුව ඉතින් ඔක්කොම app open කරගෙන ඉන්න බැ. windows වල පුළුවන් වෙන්නේ windows වල background එකේ app run වෙන්නේ නැති නිසා.
ඒ කියන්නේ multitasking limited. torrent එහෙම එන්නේ නැ ඕකට. අනික background downloading උනත් limited.
හොද පැත්ත තමය low cost device හදන්න පුළුවන් මොකද ලොකු ram එකක් ඕනේ නැ.
නමුත් 60 000 ක් විතර වියදම් කරනවානම් windows නැතුව android or IOS ගන්න එක තමයි හොද. low budget නම් windows හොදයි.
multitasking කියන්නේ true multitasking නැ.
whats app.mails.calender.skype
මේවා ඔක්කොම වැඩ කරන්නේ MPNS (Microsoft Push Notification Service) ඒ කියන්නේ app එක run වෙන්නේ නැ. notification service එක තමයි run වෙන්නේ.
Android වල එහෙම නෙමෙයි actual background services තියෙනවා.
Note* Android වල whats app වල එහෙම sms activation code එක ගහන්න ඕනේ නැ. SMS එක phone එකට ආපු ගමන් auto whats app එක next step එකට යනවා.
viber වල නම් call එකක් එන්නේ එක answer කරපු ගමන් next step එකට යනවා.
ඕක නිසා android app එකක් install කරද්දී permission ගැන බලන්න. මොකද phone එකට එන sms read කරන්න code line 10 ක් වගේ ලියන්න ඕනේ.
Windows user කෙනෙක්ට මේවා ගැන බය වෙන්න දෙයක් නැ. security එක තියෙනවා.
නමුත් security එකයි user experience එකයි දෙකම balance වෙන්න ඕනේ. security හොදට තියෙනවා කියල කව්රුවත් linux use කරන්නේ නැනේ. user exp එක නිසා හැමෝම security එක අඩුම windows use කරන්නේ එකනේ.
එළටම කියලා තියෙනවාමගේ ඉන්ටර්නෙට් එක්ස්පෝරර් තිබ්බ කාලෙත් රීලෝඩ් කේස් නෑ ඇන්ඩ් දැනුත් කේස් නෑ.
බැටරි සේවර් එකෙන් ඇප්ස් අලව් කරාම ඔටෝ ක්ලෝස් වෙන්නේ නෑ.
ඇන්ඩ්රොයිඩ් ස්ලෝ වෙන්නේ ලොකුම හේතුව තමා ජාවා ස්ටැක් ආකිටෙක්චර් බේස් කරන් ඇන්ඩ්රොයිඩ් ඩිවලප් කරන එකයි,ඩැල්වික් වර්චුවල් මැශින් එක උඩ ඇන්ඩ්රොයිඩ් එක දුවන්න දෙන එකයි.
ලෝ බජට් වින්ඩෝස් හොදයි ,හයි එන්ඩ් නම් ඇන්ඩ්රොයිඩ් හෝ ඇපල් කියලා රෙකමන්ඩ් කරන්න බෑ කාටවත්.
ඒක කන්සියුමර්ගේ චොයිස් එක ඇන්ඩ් උබ ලුමියා 1520,930 වගේ හයි එන්ඩ් ඩිවයිස් එකක් යුස් කරලා බලපන් ටිකක් 735 කියන මිඩ් රේන්ජ් එකක් යුස් කරලා ඔහොම කියන්නේ නැතුව.
යුසර් එක්ස්පිරියන් ඇන්ඩ් සිකියුරිටි දෙකම එකට බැලන්ස් කරලා ඕ එස් එකක් ගන්න බෑ මොකද එක පැත්තක් අනිවා කම්ප්රොමයිස් කරන්නම වෙනවා.
කවුද කියන්නේ සිකියුරිටි නිසා ලිනක්ස් යුස් කරන්නේ නෑ කියලා.
මිඩියම් රේන්ජ් ඇන්ඩ් සුපර් රේන්ජ් කම්පැනීස් වල 90% දුවන්නේ ලිනක්ස් සර්වර්ස් තමා.
එකම හේතුව සෙකියුරිටි හයි නිසා.
සෙලාන්,සම්පත්,වර්චුසා,මිලේනියම් අයිටි වගේ ලන්කාවේ ඔක්කෝම දුවන්නේ ලිනක්ස් සර්වස් තමා.
ඇස් දෙකෙන් දැකලා,දවසක් හරි වැඩ කරලා තියන නිසා දන්නවා.
ලිනක්ස් හොදයි සර්වර්ස් වලට.
කවුරුවත් ලිනක්ස් යුස් කරන්නේ නෑ කිව්ව නිසයි මම ඕක කිව්වේ.

එළටම කියලා තියෙනවා

multitasking කියන්නේ true multitasking නැ.
whats app.mails.calender.skype
මේවා ඔක්කොම වැඩ කරන්නේ MPNS (Microsoft Push Notification Service) ඒ කියන්නේ app එක run වෙන්නේ නැ. notification service එක තමයි run වෙන්නේ.
Android වල එහෙම නෙමෙයි actual background services තියෙනවා.
Note* Android වල whats app වල එහෙම sms activation code එක ගහන්න ඕනේ නැ. SMS එක phone එකට ආපු ගමන් auto whats app එක next step එකට යනවා.
viber වල නම් call එකක් එන්නේ එක answer කරපු ගමන් next step එකට යනවා.
ඕක නිසා android app එකක් install කරද්දී permission ගැන බලන්න. මොකද phone එකට එන sms read කරන්න code line 10 ක් වගේ ලියන්න ඕනේ.
Windows user කෙනෙක්ට මේවා ගැන බය වෙන්න දෙයක් නැ. security එක තියෙනවා.
නමුත් security එකයි user experience එකයි දෙකම balance වෙන්න ඕනේ. security හොදට තියෙනවා කියල කව්රුවත් linux use කරන්නේ නැනේ. user exp එක නිසා හැමෝම security එක අඩුම windows use කරන්නේ එකනේ.

multitasking කියන්නේ true multitasking නැ.
whats app.mails.calender.skype
මේවා ඔක්කොම වැඩ කරන්නේ MPNS (Microsoft Push Notification Service) ඒ කියන්නේ app එක run වෙන්නේ නැ. notification service එක තමයි run වෙන්නේ.
Android වල එහෙම නෙමෙයි actual background services තියෙනවා.
Note* Android වල whats app වල එහෙම sms activation code එක ගහන්න ඕනේ නැ. SMS එක phone එකට ආපු ගමන් auto whats app එක next step එකට යනවා.
viber වල නම් call එකක් එන්නේ එක answer කරපු ගමන් next step එකට යනවා.
ඕක නිසා android app එකක් install කරද්දී permission ගැන බලන්න. මොකද phone එකට එන sms read කරන්න code line 10 ක් වගේ ලියන්න ඕනේ.
Windows user කෙනෙක්ට මේවා ගැන බය වෙන්න දෙයක් නැ. security එක තියෙනවා.
නමුත් security එකයි user experience එකයි දෙකම balance වෙන්න ඕනේ. security හොදට තියෙනවා කියල කව්රුවත් linux use කරන්නේ නැනේ. user exp එක නිසා හැමෝම security එක අඩුම windows use කරන්නේ එකනේ.
උබ මන් කිව්වා එක හරියට කියවලා නැ.
මම කිව්වේ ඕකම තමයි උබ වැරදියට වටහා ගෙන.
server side එකට එද්දී windows ජරාවක්.
ඇයි security එක ඕනේ නම් 1100 එකක් use නොකරන්නේ
මොකද බන් වෙන්නෙ මම මේ
ෆෝන් දෙකේම ඇප්ස් යාවත්කාලින කරනවා
ඒ වගේම තමයි මම කොමර්ෂල් බැංකුවේ IT ඉන්න එකෙක්ගෙන් ඇහුවා
වින්ඩොව්ස් ෆෝන් එකකින් ඔන්ලයින් බෑන්ක් ඇක්සෙස් කරාට අවුලක් නැද්ද බන්
ලෙඩ වැටෙයිද කියලා
ඌ කිව්වා ඇන්ඩ්රොයිඩ් වල තරම් කම්පලේන් එන්නෙ නෑ වින්ඩොව්ස් වල බ්රවුසර් එකෙන් ගියාම එහෙම බය වෙන්න දෙයක් නැහැ
එකේ කී බෝඩ් එකත් යුස් කරන්න අවුලක් නැහැ වර්චුවල් කීබෝර්ඩ් යුස් කරන්න ඕන නැහැ සිකියුරිටි වැඩි නිසා වින්ඩොව්ස් ෆෝන් වල
වින්ඩොව්ස් වලට උන් ඇප් ගහන්නෙ නැහැලු
අනිත් බැංකුත් ගහන එකක් නැහැ කියනවා

I think Windows phone os is dying when reading posts like this....
දුකයි බන්....![]()
මොකද බන් වෙන්නෙ මම මේ
ෆෝන් දෙකේම ඇප්ස් යාවත්කාලින කරනවා
ඒ වගේම තමයි මම කොමර්ෂල් බැංකුවේ IT ඉන්න එකෙක්ගෙන් ඇහුවා
වින්ඩොව්ස් ෆෝන් එකකින් ඔන්ලයින් බෑන්ක් ඇක්සෙස් කරාට අවුලක් නැද්ද බන්
ලෙඩ වැටෙයිද කියලා
ඌ කිව්වා ඇන්ඩ්රොයිඩ් වල තරම් කම්පලේන් එන්නෙ නෑ වින්ඩොව්ස් වල බ්රවුසර් එකෙන් ගියාම එහෙම බය වෙන්න දෙයක් නැහැ
එකේ කී බෝඩ් එකත් යුස් කරන්න අවුලක් නැහැ වර්චුවල් කීබෝර්ඩ් යුස් කරන්න ඕන නැහැ සිකියුරිටි වැඩි නිසා වින්ඩොව්ස් ෆෝන් වල
වින්ඩොව්ස් වලට උන් ඇප් ගහන්නෙ නැහැලු
අනිත් බැංකුත් ගහන එකක් නැහැ කියනවා
New windows 10 device from vaio.launch on february 4th.no any spec leack
මගේ ෆෝන් එකේ වි්නඩෝස් 10 දැම්මාට පස්සේ බැටරිය ටිකාක් ඉක්මනට බහින බව නිරීක්ෂණය විය. පැය 24 ම ඩේටා ඔන් කරගෙන සිටීම නිසා එය එතරම් ගනනකට ගත්තේ නැත. දැන් මා හට බැටරි පැක් එකක අඩුව දැනී තිබේ. හොර බොරු වංචා නැති හොද වර්ගයක බැටරි පැක් එකක් මිලට ගත හැකි තැනක් සහ එහි මිල ගණන් කියනු මැනවි. මෙය ඊබේ එකෙන් ඕඩර් නොකරන්නේ එය පැමිණිමට ගතවන කාලයත් වොරන්ටි සීන් එක නිසාත් ය.
ඔරිජිනල්ම නම් ඉතින් නොකියා කෙයාර් තමා.
හෙට උදේ 10 පස්සේ කෝල් එකක් දීලා අහපන් උන්ගෙන්.
+94 77 772 6724