windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • 11.gif
    11.gif
    :love::love:
    950 awadoooo??
    ganan kohomadooo:confused:

    Battry pack eke mila ganan ahuwoth methanath dapan machan
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ ඉන්ටර්නෙට් එක්ස්පෝරර් තිබ්බ කාලෙත් රීලෝඩ් කේස් නෑ ඇන්ඩ් දැනුත් කේස් නෑ.
    බැටරි සේවර් එකෙන් ඇප්ස් අලව් කරාම ඔටෝ ක්ලෝස් වෙන්නේ නෑ.
    ඇන්ඩ්‍රොයිඩ් ස්ලෝ වෙන්නේ ලොකුම හේතුව තමා ජාවා ස්ටැක් ආකිටෙක්චර් බේස් කරන් ඇන්ඩ්‍රොයිඩ් ඩිවලප් කරන එකයි,ඩැල්වික් වර්චුවල් මැශින් එක උඩ ඇන්ඩ්‍රොයිඩ් එක දුවන්න දෙන එකයි.
    ලෝ බජට් වින්ඩෝස් හොදයි ,හයි එන්ඩ් නම් ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් කියලා රෙකමන්ඩ් කරන්න බෑ කාටවත්.
    ඒක කන්සියුමර්ගේ චොයිස් එක ඇන්ඩ් උබ ලුමියා 1520,930 වගේ හයි එන්ඩ් ඩිවයිස් එකක් යුස් කරලා බලපන් ටිකක් 735 කියන මිඩ් රේන්ජ් එකක් යුස් කරලා ඔහොම කියන්නේ නැතුව.

    යුසර් එක්ස්පිරියන් ඇන්ඩ් සිකියුරිටි දෙකම එකට බැලන්ස් කරලා ඕ එස් එකක් ගන්න බෑ මොකද එක පැත්තක් අනිවා කම්ප්‍රොමයිස් කරන්නම වෙනවා.
    කවුද කියන්නේ සිකියුරිටි නිසා ලිනක්ස් යුස් කරන්නේ නෑ කියලා.
    මිඩියම් රේන්ජ් ඇන්ඩ් සුපර් රේන්ජ් කම්පැනීස් වල 90% දුවන්නේ ලිනක්ස් සර්වර්ස් තමා.
    එකම හේතුව සෙකියුරිටි හයි නිසා.
    සෙලාන්,සම්පත්,වර්චුසා,මිලේනියම් අයිටි වගේ ලන්කාවේ ඔක්කෝම දුවන්නේ ලිනක්ස් සර්වස් තමා.
    ඇස් දෙකෙන් දැකලා,දවසක් හරි වැඩ කරලා තියන නිසා දන්නවා.
    ලිනක්ස් හොදයි සර්වර්ස් වලට.
    කවුරුවත් ලිනක්ස් යුස් කරන්නේ නෑ කිව්ව නිසයි මම ඕක කිව්වේ.

    :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇන්ඩ්‍රොයිඩ් ඩිවලපර්ස්ලා වගේ වින්ඩෝස් ඩිවලපර්ස්ලා නෑ ලන්කාවේ ගොඩක් ඇන්ඩ් වින්ඩෝස් ඩිවලපින් උගන්වන්න උනත් තියෙන්නේ ඉතාමත් සීමිත තැන් ටිකක්.
    ඒ නිසා ලන්කාවේ වින්ඩෝස් ඩිවලප් කරන අය අඩුයි ඇන්ඩ් දන්නේ නෑ වින්ඩෝස් ඩිවලප් ගැන.
    ඒකයි ලන්කාවේ වින්ඩෝස් මොබයිල් ඇප්ස් අඩු.

    ඔව් ඒක ඇත්ත බන්
    ලංකාවේ වින්ඩොව්ස් ඇප් කරන උන් නම් නැති තරම් එකෙක් දෙන්නෙක් තමා ඉන්නෙ
    මචං

    අනික බන් එකේ සෙටින්ග්ස් ටික හදාගන්න හෙනම ගේමක් දෙන්න වෙනවා බන් එපා වෙනවා ලොල්
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    user exp එක නිසා හැමෝම security එක අඩුම windows use කරන්නේ එකනේ ???? :confused::confused:

    උබ කිව්වේ ඕකමයි කියලා කොහොමද මම වටහා ගන්නේ උබ ඔය වගේ කමෙන්ට් එකක් දාලා තියනකොට.
    දැන් එතකොට මමයි වැරදියට වටහන් තියෙන්නේ.
    හරි අව්ලක් නෑ.
    වෙරි සෝරි.
    මිනිස්සුන්ගේ සල්ලි වලින් ඒ මිනිස්සු කැමති දේ ගන්නවානම් ඇයි උබ උබේ චොයිස් එක විතරක් ෆෝස් කරන්න හදන්නේ?
    උබේ සල්ලි වලින්ද මිනිස්සු ෆෝන් ගන්නේ?
    උබේ සල්ලි වලින්ද මිනිස්සු ෆෝන් චාර්ජ් කරන්නේ?
    ඇයි උබ ඕක කියන්න ෆේක් එකකින් ආවේ?

    Windows කියලා කිව්වේ windows desktop එක බන් phone එක නෙමේ
    Security එක තියෙන linux use නොකර windows pc use කරනේ ලේසි නිසා. එත් security එක වැඩිම linux. එක නිසා security and UX දෙකම තියෙන්න ඕනේ
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    ඇන්ඩ්‍රොයිඩ් ඩිවලපර්ස්ලා වගේ වින්ඩෝස් ඩිවලපර්ස්ලා නෑ ලන්කාවේ ගොඩක් ඇන්ඩ් වින්ඩෝස් ඩිවලපින් උගන්වන්න උනත් තියෙන්නේ ඉතාමත් සීමිත තැන් ටිකක්.
    ඒ නිසා ලන්කාවේ වින්ඩෝස් ඩිවලප් කරන අය අඩුයි ඇන්ඩ් දන්නේ නෑ වින්ඩෝස් ඩිවලප් ගැන.
    ඒකයි ලන්කාවේ වින්ඩෝස් මොබයිල් ඇප්ස් අඩු.

    ඇත්තටම windows develop කරන්න අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැ. Mobile app develop කරන කෙනෙක්ට platform එකකින් එකකට මාරු වෙන එක මහා දෙයක් නෙමේ. same concept එකක් තියෙන්නේ. පොඩි පොඩි වෙනස් කම් තියෙන්නේ.

    Android කරන කෙනෙක්ට windows app එකක් ගහන්න මහා දෙයක් නෙමේ.

    අවුල තියෙන්නේ ඩිමාන්ඩ් එක තියෙන එක තමයි හදන්නේ.

    IOS වලත් එහෙම තමයි. හැබැයි IOS වල language එක ටිකක් අවුල්. :dull:

    developing කියන්නේ class ගිහින් ඉගෙන ගන්න දෙයක් නෙමේ. තනියෙම ඉගෙන ගන්න දෙයක්. windows ඉගෙන ගන්න කෙනෙක්ට තියෙන ලොකුම issue එක තමයි community එක නැති එක.

    community එකක් හැදෙන එකකුත් නැ. මොකද windows developers ලා පොදුවේ c#.net asp කරන මිනිස්සු හෙන කුහකයි. open source සෙට් එක වගේ නෙමෙයි. අලුතෙන් එන කෙනෙක්ටත් කියලා දෙන්නේ නැ.

    open source කරන එකෙක් කවදාවත් අහන්නේ නැ MS කරන එකෙක්ගෙන් අපෝ උබ closed source ද කියලා.
    නමුත් MS කරන එකෙක් අනිකා java කරනවා කියලා දැනගත්ත ගමන් කියන්නේ අපෝ උබලා open source ද කියලා.

    ඔය ගැන මට සැහෙන්න අත්දැකීම් තියෙනවා. ලංකාවේ කොම්පැනි වල වැඩ කරන උන්ගෙන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    90% එකගයි ඔය කතාවට මම.
    ප්ලැට්ෆෝර්ම් එකෙන් මාරු වෙන කේස් එකක් නෙවේ ඒත් මාරු වෙලා වින්ඩෝස් වලට ඇප්ස් ඩිවලප් කරන්න ගියාමයි හැමිනෙන්නේ.
    ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝර්ස් නිසා ඕ එස් එකට 95% විතර ඇක්සස් දීලා තියන නිසා ඕන දෙයක්,ඕන විදියකට හදන්න පුලුවන් ඒත් වින්ඩෝස් ක්ලෝස් බේස් නිසා ඕ එස් එකට දීලා තියෙන ඇක්සස් එක ගොඩක් සිමිතයි.
    ඔය සීන් එක නිසාමයි කිසිම වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ට කෝල් රෙකෝර්ඩර් එකක් හදන්න බැරි තාමත්.
    ඒත් වින්ඩෝස් 10 එකත් එක්ක ගොඩක් රිස්ට්‍රික්ශන්ස් අඩු කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන් ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා නිසා.
    වින්ඩෝස් 10 ඉන්බිල්ට් කෝලර් රෙකෝර්ඩර් එකක් එහෙම ආවනේ 950,950 එක්ස් එල් වලට

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows කියලා කිව්වේ windows desktop එක බන් phone එක නෙමේ
    Security එක තියෙන linux use නොකර windows pc use කරනේ ලේසි නිසා. එත් security එක වැඩිම linux. එක නිසා security and UX දෙකම තියෙන්න ඕනේ

    දෙකම එක වගේ බැලන්ස් කරලා ගහන්න බෑ කිසිම ඕ එස් එකක්.
    එක පැත්තකට බර කරන්නම වෙනවා.
    අයි ඕ එස් එක ඔය දෙකම බර කරලා ගහන්න ෆුල් ට්‍රයි එක දුන්නා ඒත් පසු කාලීනව අයි ඕ එස් සෙකියුරිටි අඩු උනා වර්ල්ඩ් මෝස්ට් ඇඩ්වාන්ස් මොබයිල් ඕ එස් කියලා කිව්වත්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 අප්ඩේට් 10586.71 ආවා දැන් සුලු මොහොතකට කලින්.
    ෆාස්ට් රින්ග් එකේ ඉන්න අය ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එක අප්ඩේට් කරගන්නෝ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft releases Windows 10 Mobile Insider Preview build 10586.71 to Fast Ring members

    Microsoft has released a new Windows 10 Mobile Insider Preview build, bumping the phones up to build 10586.71.

    This update contains a number of fixes, for phones, including Bluetooth improvements, improvements to the Edge browser and much more.

    A full list of fixes includes:

    Windows Update performance and reliability improvements

    Improvements in migration of data profiles and messaging settings when upgraded from Windows Phone 8.1.

    SensorCore API's are now upgraded correctly from Windows Phone 8.1; allowing applications, including many fitness applications, to correctly access movement data.

    SD card detection has been improved on boot and after insertion; File Explorer now handles the removal of an SD card when the default for apps or photos are set to SD.

    Improvements in the Edge browser, including PDF rendering.

    Bluetooth improvements when re-connecting to all ready paired devices and cars; turn by turn directions, and when using Cortana with the Microsoft Band.

    Improvements in Settings when downloading Maps or changing Quick Settings.

    Reinstalling Groove Music from the Windows Store no longer causes DRM music playback issues. Groove Music local song collections are now more quickly imported within the application

    Device power improvements after listening to music, after missed phone calls when iris detection is disabled, and when downloading updates.

    In app purchases now work correctly when cellular data is disabled.

    Improvements to the reliability of Kids Corner.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එක අප්ඩේට් කරන්න ගත්තු වෙලාවේ ඉදන් අප්ඩේට් එක වෙලා ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපල්ලා.

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ෆෝන් එක අප්ඩේට් කරන්න ගත්තු වෙලාවේ ඉදන් අප්ඩේට් එක වෙලා ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපල්ලා.

    kohomada ban oka danne 535 walata puluwanda?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kohomada ban oka danne 535 walata puluwanda?

    535 එකට දාන්න පුලුවන් මචන්.
    අව්ලක් වෙන්නේ නෑ.
    මම දැන් අප්ඩේට් එක දාලා ඇප්ස් අප්ඩේට් කරා මගේ 928 එකට.
    බිල්ඩ් එක ගොඩක් හොදයි මචන්.
    දාපන් දානවානම්.
    දාන්නේ මෙහෙමයි.
    ස්ටෝර් එකට ගිහින් වින්ඩෝස් ඉන්සයිඩර් කියලා සර්ච් කරලා ඇප් එක බාගනින්.
    ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ඉස්සරහට යනකොට ස්ලෝ,ෆාස්ට් කියලා දෙකක් එනවා සිලෙක්ට් කරන්න.
    ඒකෙන් ෆාස්ට් කියන එක සිලෙක්ට් කරලා ෆෝන් එක රිස්ටාර්ට් කරලා ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරපන්.
    එතකොට අප්ඩේට් ඩවුන්ලෝඩ් වෙනවා.
    එකක් අප්ඩේට් උනාම තව පාරක් ගිහින් අප්ඩේට් චෙක් කරපන්.
    තියන අප්ඩේට්ස් ඔක්කෝම දාපන් අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    අප්ඩේට් කරන වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම ෆෝන් එක චර්ජර් එකේ තියපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 අප්ඩේට් 10586.71 දැම්මෝ.
    කිසිම අව්ලක් නෑ බිල්ඩ් එකේ නම්.
    ස්ටක් නෑ,ලැග් නෑ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දෙකම එක වගේ බැලන්ස් කරලා ගහන්න බෑ කිසිම ඕ එස් එකක්.
    එක පැත්තකට බර කරන්නම වෙනවා.
    අයි ඕ එස් එක ඔය දෙකම බර කරලා ගහන්න ෆුල් ට්‍රයි එක දුන්නා ඒත් පසු කාලීනව අයි ඕ එස් සෙකියුරිටි අඩු උනා වර්ල්ඩ් මෝස්ට් ඇඩ්වාන්ස් මොබයිල් ඕ එස් කියලා කිව්වත්.

    90% එකගයි ඔය කතාවට මම.
    ප්ලැට්ෆෝර්ම් එකෙන් මාරු වෙන කේස් එකක් නෙවේ ඒත් මාරු වෙලා වින්ඩෝස් වලට ඇප්ස් ඩිවලප් කරන්න ගියාමයි හැමිනෙන්නේ.
    ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝර්ස් නිසා ඕ එස් එකට 95% විතර ඇක්සස් දීලා තියන නිසා ඕන දෙයක්,ඕන විදියකට හදන්න පුලුවන් ඒත් වින්ඩෝස් ක්ලෝස් බේස් නිසා ඕ එස් එකට දීලා තියෙන ඇක්සස් එක ගොඩක් සිමිතයි.
    ඔය සීන් එක නිසාමයි කිසිම වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ට කෝල් රෙකෝර්ඩර් එකක් හදන්න බැරි තාමත්.
    ඒත් වින්ඩෝස් 10 එකත් එක්ක ගොඩක් රිස්ට්‍රික්ශන්ස් අඩු කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන් ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා නිසා.
    වින්ඩෝස් 10 ඉන්බිල්ට් කෝලර් රෙකෝර්ඩර් එකක් එහෙම ආවනේ 950,950 එක්ස් එල් වලට

    Windows කියලා කිව්වේ windows desktop එක බන් phone එක නෙමේ
    Security එක තියෙන linux use නොකර windows pc use කරනේ ලේසි නිසා. එත් security එක වැඩිම linux. එක නිසා security and UX දෙකම තියෙන්න ඕනේ

    මට නම් security ඔින නෑ බන්.user experience එක තමා ඔින.උබ developer කෙනෙක්ද බන්?
     
    Status
    Not open for further replies.