windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අර එන්නෙ බන් reset with sd card ඔන්න ඔහොම එකක් අන්න ඒක ආවෙ නැ කීවෙ :eek:

    කැරියා හොද සිහියෙන්ද ඕක කරේ?
    තෝ මෙමරිය හරි පැත්ත බලලා දැම්මද?

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නයට දෙන් නැද්ද
    නයට බෑ...
    ණයට දෙන්නං...
    බලපං
    7.gif
     
    • Like
    Reactions: thusitharhm

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    උඹ ඔය එක ගොඩකවත් නෑ...
    උඹ බලෙන් පුක දෙනවා..

    පස්සෙ දැක්කෙ බොල.. මේ මගේ 900 වෙනි පෝස්ට් එක..
    මට සුබ පතපං ලොලා...​

    රිදුනද පුතේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්තද කියන්නෙ බලන්ඩ දියන් නිකමට වගේ...​

    ඔබගේ 900 පෝස්ට් එක වෙනුවෙන් තොට මම සුභ පතනවා මචන්.
    අපිත් එක්ක ඉදලා 90000 පෝස්ට් එකත් දාන්න හැකි වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔබගේ 900 පෝස්ට් එක වෙනුවෙන් තොට මම සුභ පතනවා මචන්.
    අපිත් එක්ක ඉදලා 90000 පෝස්ට් එකත් දාන්න හැකි වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.


    අම්මපා දානවා මචං... :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :sorry:
    එහෙම අවුලක් නෑ බං මගේ කාඩ් එක අවුල් මං හිතන්නෙ

    මටත් හිතුනා.
    ඕක අවුල් නම් වෙන මෙමරියක් පොඩ්ඩක් දාලා බලපන්.
    උබේ එකත් වෙන ෆෝන් එකකට දාලා චෙක් කරපන්.
    මෙමරිය අවුල් නම් ඊලග පාර ජි ස්කිල් මෙමරියක් දාපන්.
    මුන් ගාව තියනවා.
    http://www.techzone.lk/flash-drive-memory-chip-new/#1449989638498-4cf18f2c-bb06

     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    යකෝ තනියෙම ෆෝන් එකක් reset කරගන්න බැරි මෝඩ යක්කුනේ ලංකාවේ ඉන්නේ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මටත් හිතුනා.
    ඕක අවුල් නම් වෙන මෙමරියක් පොඩ්ඩක් දාලා බලපන්.
    උබේ එකත් වෙන ෆෝන් එකකට දාලා චෙක් කරපන්.
    මෙමරිය අවුල් නම් ඊලග පාර ජි ස්කිල් මෙමරියක් දාපන්.
    මුන් ගාව තියනවා.
    http://www.techzone.lk/flash-drive-memory-chip-new/#1449989638498-4cf18f2c-bb06


    ඊයා තම්බිනෙ බං ටෙක්සෝන්. වැඩෙ ගොඩ මචං තෑන්ක්ස්.
    එස්ඩී එක නම් අවුල් බං ඒක ගොඩ දාන්න බෑ ඒක නිසා තමා අවුල වෙලා ඇත්තෙ
    :yes:
     
    Status
    Not open for further replies.