windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Joe Belfiore වගේද යකෝ කසිප්පු සිරා..
    කසිප්පු සිරා පාවිච්චි කරන්නෙත් වින්ඩෝස් ෆෝන් එකක්..
    තොගෙ ෆෝන් එක දීපං ළමයෙකුට..​

    :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙනයා;19660339 said:
    7490370.gif

    හිටපන් හිටපන්.
    8එක්ස් එකට ඒවි පරක්කු වෙලා හරි.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එක ත්‍රේඩ් එකක්.
    පිටු 1400.
    එක මිතුරන් පිරිසක්.
    එකම පවුලක්.
    සුභ පැතුම් මචන්ලා.
    මේක දිගටම කරන් යමු.


    අඩෝ අකිලයා කැත වැඩ කරන්ඩ එපා බං..
    උඹ අරැන්ව අමතක කරේ ඇයි..
    දාපං දාපං
    බලෙන් පුක දෙන සිපයියන් පිරිසක් කියලත්...​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇඩ්වර්ටයිසින් කරන තැනකට ගැලපෙන ලස්සන ටැග් ලයින් එකක් ඕනි සිංහලෙන්
    ජාති ජාති
    :cool:

    වැරදි පසුකාලීනව අත්දැකීම් වේ.
    ඒ අත්දැකීම් ඔබේ ජිවිතයේ සාර්තකත්වයට මහත් රුකුලක් වනු ඇත.
    Mistakes become experience and those experience will guide you to your success.

    තමා සතු දේ ගැන අගයන්න නැති දේ ගැන නොහිත.
    Apprriciate what you have,forget what you havent.

    ඔබේ සතුටේ සහ ඔබේ දුකේ උරුමකරු ඔබේ ක්‍රියාවන් පමනි.
    වෙන කිසිවකු නොවෙයි.
    You are one who responsible for your happiness and your sorrow.
    No body else.

    උස්සපුවා නෙවෙයි.
    හිතලා දාපුවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ අකිලයා කැත වැඩ කරන්ඩ එපා බං..
    උඹ අරැන්ව අමතක කරේ ඇයි..
    දාපං දාපං
    බලෙන් පුක දෙන සිපයියන් පිරිසක් කියලත්...​

    පව්නේ බන්.
    උන්ගේ හිත රිදුනොතින්.

     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    අඩෝ අකිලයා කැත වැඩ කරන්ඩ එපා බං..
    උඹ අරැන්ව අමතක කරේ ඇයි..
    දාපං දාපං
    බලෙන් පුක දෙන සිපයියන් පිරිසක් කියලත්...​

    15 ට ෆෝන් එකක් අරගෙන හිතේ iphone එකක් කියලා හිගන්නා :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙනයා;19660420 said:
    මේ thread එක bump වෙද්දී වාවන්නේ නෑ ඔයි.. :sorry::sorry:

    වින්ඩෝස් 10 සපොර්ට් කරන්නේ නැති ඩිවයිසස් වලට වින්ඩෝස් 10 දාගන්න විදියක් තියනවා මචන්.
    උබ කිව්ව කතාවට හිත වාවන්නේ නැතුව ගියා මගේ.
    උබ 8එක්ස් එක ගන්න කලින් මේ ත්‍රේඩ් එකේ ඇහුවා ගන්නද කියලා.
    මම හා කියලත් කිව්වා.
    පස්සේ වින්ඩෝස් 10 අප්ඩේට් එක දෙන්න බෑ කියලා එච් ටි සි එකෙන් කිව්වනේ උන් දැන් රිම් එකෙන් දුවන නිසා.
    මෙන්න මේකේ තියන විදියට වැඩේ කරගන්න පුලුවන් හැබෑයි මට ගැරන්ට් කරන්න බෑ ඩිවයිස් එකට අව්ලක් වෙන්නේ නෑ කියලා.
    කියවලා බලලා උබ කරනවා නම් කරපන්.

    http://forum.xda-developers.com/win...bile/howto-install-windows-10-phones-t3030105

    http://forum.xda-developers.com/windows-phone-8/help/finally-install-windows-10-phones-t3030582

     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    kevin දැන් හොද android අරගෙන ඇති. මේකේ ඉන්න හිගන පොන්නයෝ ටික තාම windows ලිදේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 650 ස්පෙක්ස් මෙන්ඩෝ.
    පෙබරවාරි අන්තිම වගේ එනවා කියලා තමා කියන්නේ.

    lumia650.jpg


    • Qualcomm MSM8909 Snapdragon 210 or Qualcomm MSM8909v2 Snapdragon 212
    • 5″ 720p display
    • 1 GB RAM
    • 8GB Storage
    • 8 megapixel camera
    • LTE support
    • 2000 mAh battery
    • Includes Glance Screen support
    • No dedicated camera button
    • microSD card slot

    It also features a slim design with an attractive metal band which may be one of the main selling points for what is otherwise a somewhat underpowered device.




     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සර්ෆේස් ෆෝන් සීරිස් එක නිසා කැන්සල් උනයි කිව්ව ලුමියා 850 ඩිවයිස් එක වර්ල්ඩ් මොබයිල් කොන්ග්‍රස් එකේදි රිලීස් කරන්න යනවා කියලා රාවයක් යනවා.
    මේවා තමා 850 එකේ ස්පෙක්ස්.
    මෙටල් ට්‍රිම් එකක් එක්කලු එන්නේ.


    • 5.4 inch 1080P screen
    • Qualcomm Snapdragon 617 processor
    • Iris scanner
    • 2GB of RAM
    • 16GB of internal storage
    • 155.90 x 77.23 x 6.92 mm large
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    ලුමියා 650 ස්පෙක්ස් මෙන්ඩෝ.
    පෙබරවාරි අන්තිම වගේ එනවා කියලා තමා කියන්නේ.

    lumia650.jpg


    • Qualcomm MSM8909 Snapdragon 210 or Qualcomm MSM8909v2 Snapdragon 212
    • 5″ 720p display
    • 1 GB RAM
    • 8GB Storage
    • 8 megapixel camera
    • LTE support
    • 2000 mAh battery
    • Includes Glance Screen support
    • No dedicated camera button
    • microSD card slot

    It also features a slim design with an attractive metal band which may be one of the main selling points for what is otherwise a somewhat underpowered device.






    :lol::lol::lol:
    සැහෙන්න low cost වෙයි
    නමුත් 2000 battery with glance screen 6 hour battery life
     

    malinda94

    Member
    Sep 6, 2013
    5
    1
    0
    මොනා කිව්වත් s6,note 5,z5,m8 කිව්වම respect එකක් තියනවා.ගොඩක් එවුන් දන්නවනෙ.අපි 640,920,925,625,930,830,730 කිව්වම ගොඩක් එවුන් දන්නෙ අංක ටිකක් විතරයි.

    හා නැද්ද????


    ස්මාර්ට් ෆෝන් වලට කලින් 3310, 8210, 8215, 6600, 6210, 3110, 6250, 7210, 7250 නිකන් අංක ටිකක් උනාට මාරම සිරා ෆෝන් ටිකක්. තාමත් 3310 ෆෝන් එකේ රිලයබිලිටි එක ගැන ලෝකෙම දන්නවා.... :D
     
    Status
    Not open for further replies.