windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    "Imagine The Big Game, extended beyond your existing screen, with displays, player stats and instant replays on your coffee table. With HoloLens, running Windows 10, your favorite players could be brought to life through high-definition, 3D displays – allowing you to experience the athleticism and skills behind their stats. That game-changing play could pop up as a 3D hologram so you could view the field from all angles, all while your fantasy scores update in real-time, without the need for you to look down at another screen."
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එලකිරියේ වින්ඩෝස් ත්‍රේඩ් එකේ සියල්ලන්ටම සහ එලකිරි වාසීන් සියල්ලන්ටම සුභ නිදහස් දවසක් වේවා.

    8439382237_32f4694786_b.jpg

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එලකිරියේ වින්ඩෝස් ත්‍රේඩ් එකේ සියල්ලන්ටම සහ එලකිරි වාසීන් සියල්ලන්ටම සුභ නිදහස් දවසක් වේවා.

    8439382237_32f4694786_b.jpg


    එසේම වේවා
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ ඔය වැදගත් යමක් කිව්වමද කොහෙද.
    :P

    වැරදි පසුකාලීනව අත්දැකීම් වේ.
    ඒ අත්දැකීම් ඔබේ ජිවිතයේ සාර්තකත්වයට මහත් රුකුලක් වනු ඇත.
    Mistakes become experience and those experience will guide you to your success.

    තමා සතු දේ ගැන අගයන්න නැති දේ ගැන නොහිත.
    Apprriciate what you have,forget what you havent.

    ඔබේ සතුටේ සහ ඔබේ දුකේ උරුමකරු ඔබේ ක්‍රියාවන් පමනි.
    වෙන කිසිවකු නොවෙයි.
    You are one who responsible for your happiness and your sorrow.
    No body else.

    උස්සපුවා නෙවෙයි.
    හිතලා දාපුවා.

    :love: Appatasiri
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    gMaps අප්ඩේට් එකක් ආවෝ.
    යුස් කරන ඈයෝ දාගන්න.

    App එකකට update එකක් එනවා කියන්නේ නිකන් මැජික් වගේ නේද ?
    Android IOS නම් සතියකට පාරක් විතර facebook app එකේ update එකක් එනවා . windows වලට කවදාද අන්තිමට අවේ facebook app එකට. දැන් අවුරුද්දක විතර ඉදන් එකම විදිය
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    App එකකට update එකක් එනවා කියන්නේ නිකන් මැජික් වගේ නේද ?
    Android IOS නම් සතියකට පාරක් විතර facebook app එකේ update එකක් එනවා . windows වලට කවදාද අන්තිමට අවේ facebook app එකට. දැන් අවුරුද්දක විතර ඉදන් එකම විදිය

    :rofl:
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ලුමියා 650 ස්පෙක්ස් මෙන්ඩෝ.
    පෙබරවාරි අන්තිම වගේ එනවා කියලා තමා කියන්නේ.

    lumia650.jpg


    • Qualcomm MSM8909 Snapdragon 210 or Qualcomm MSM8909v2 Snapdragon 212
    • 5″ 720p display
    • 1 GB RAM
    • 8GB Storage
    • 8 megapixel camera
    • LTE support
    • 2000 mAh battery
    • Includes Glance Screen support
    • No dedicated camera button
    • microSD card slot

    It also features a slim design with an attractive metal band which may be one of the main selling points for what is otherwise a somewhat underpowered device.





    ha ha mara spec tika godayanta magic :rofl:
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    අඩෝ මුන් අපිව පිස්සු වට්ටනවා බන්
    දැක්කම ගන්න හිතෙනවා බන්

    මම මේ අහන්න ඉන්නෙ වින්ඩොව්ස් ෆෝන් වලට සපෝර්ට් කරන ස්මාර්ට් වොච් නැද්ද බන් ගන්න

    මොකද්ද බන් මේකේ පිස්සු වැටෙන්න තියෙන දේ :rofl:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මොකද්ද බන් මේකේ පිස්සු වැටෙන්න තියෙන දේ :rofl:

    නොදකින් දවසම කාලකන්නි කරනවා ලොලෝ උඹ..
    නිවාඩු දවසේ උදේ පාන්දරම එන්න එපා මේ පැත්තේ...
    වලත්තයා..​

    සුබ උදෑසනක් වේවා සහෝදර වරැනි...​
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    නොදකින් දවසම කාලකන්නි කරනවා ලොලෝ උඹ..
    නිවාඩු දවසේ උදේ පාන්දරම එන්න එපා මේ පැත්තේ...
    වලත්තයා..​

    සුබ උදෑසනක් වේවා සහෝදර වරැනි...​

    tumblr_nqahnq9ssN1qgevuso1_250.gif
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    නොදකින් දවසම කාලකන්නි කරනවා ලොලෝ උඹ..
    නිවාඩු දවසේ උදේ පාන්දරම එන්න එපා මේ පැත්තේ...
    වලත්තයා..​

    සුබ උදෑසනක් වේවා සහෝදර වරැනි...​

    ප්‍රශ්නයක් ඇහුව එකට උත්තර දෙන්න අනතයනි
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එලකිරියේ වින්ඩෝස් ත්‍රේඩ් එකේ සියල්ලන්ටම සහ එලකිරි වාසීන් සියල්ලන්ටම සුභ නිදහස් දවසක් වේවා.

    8439382237_32f4694786_b.jpg



    අනිවා
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ප්‍රශ්නයක් ඇහුව එකට උත්තර දෙන්න අනතයනි


    ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
    තවමත් මගෙ මතකයෙහි රැඳේ
    නෙත් යුග මා දෙස යොමා
    මගෙ මියුලැසියේ...
    කුමක් කියන්නටද සැරසුනේ...

    කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
    කෙලෙසද මා එය දැනගන්නේ...
    කවදා කොයිබදි යලි හමු වේවිදැයි කියා
    පැනයකි මා සිත පාරන්නේ...

    කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
    ඔබ වෙත ගීයකින් එවන්නම්...
    මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
    එදින නැවත මා හිනැහෙන්නම්...


    කියාගන්න බැරි ගොඩාාක් දේවල් මගේ හිතේ තෙරපෙනවා, කකියනවා ලොලා ඔයා වෙනුවෙන්....
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners



  • ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
    තවමත් මගෙ මතකයෙහි රැඳේ
    නෙත් යුග මා දෙස යොමා
    මගෙ මියුලැසියේ...
    කුමක් කියන්නටද සැරසුනේ...

    කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
    කෙලෙසද මා එය දැනගන්නේ...
    කවදා කොයිබදි යලි හමු වේවිදැයි කියා
    පැනයකි මා සිත පාරන්නේ...

    කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
    ඔබ වෙත ගීයකින් එවන්නම්...
    මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
    එදින නැවත මා හිනැහෙන්නම්...


    කියාගන්න බැරි ගොඩාාක් දේවල් මගේ හිතේ තෙරපෙනවා, කකියනවා ලොලා ඔයා වෙනුවෙන්....

    :lol:
    Maru ban mun denna. Thawa ekek adui. Ape Kandahar uthumanan. Uth ei thawa tikakin mokak hari ussagena
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලබන සතියේ වින්ඩෝස් 10 බිල්ඩ්10586.104 අප්ඩේට් එක එනවෝ ෆාස්ට් රින්ග් එකේ අයට.
     
    Status
    Not open for further replies.