ලබන සතියේ වින්ඩෝස් 10 බිල්ඩ්10586.104 අප්ඩේට් එක එනවෝ ෆාස්ට් රින්ග් එකේ අයට.
එහෙනම් ඒකම දාගන්නවා සතියක් ඉදලා..
මං 586.71 දැම්මෙ නෑ
ලබන සතියේ වින්ඩෝස් 10 බිල්ඩ්10586.104 අප්ඩේට් එක එනවෝ ෆාස්ට් රින්ග් එකේ අයට.
Jathika geeya than 2kka kynwa kynne aththda
Check out "Traffic Rider" for Windows Phone
http://www.windowsphone.com/s?appid=60ee5bc7-af3c-4d88-b328-741f4e717a76
oonna ela game ekak.


Akilarrrr ayya tripod 1k gaththaa..thankuu wewa hode...
![]()







ela.
කොහෙන්ද මචන් ගත්තේ?
කීයද?
අයියා කියන්න එපා යකෝ මට.
අපි ඔක්කෝම එකම ත්‍රේඩ් එකේනේ.
මේකේ අයියලා නෑ.
.camerazone 1n gaththe...2500k withara una..patta eaa...

ela..camerazone 1n gaththe...2500k withara una..patta eaa...
![]()
ela ela....උබේ ට්‍රිප් එක ගිහින් ඇවිත් ෆොටෝස් එහෙමත් දාපන්.
උබේ 1020 එකක්නේ තියෙන්නේ.
සුපිරියට ෆොටෝ ගහන්න පුලුවන්.
මෙන්න මේකට සෙට් වෙයන් අපිත් එක්ක ෆොටෝස් දාන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1629539


ටක් ටක් ටක්..
ගෙදර කවුද...
start eke pin karapu icons unpin karanne kohomada?
ඒ අයිකන් උඩ ටච් කරන් හිටියාම අන්පින් කරන්න මාර්ක් එකක් එනවා.

අඩා කවුද සද්දේ...
ටක් ටක් ටක්..
ගෙදර කවුද...
Punchi balu raale...
Man gedara nathi wele...
Kawuda mage bole...
Perala perala hitiye midule...


![]()
kevin එළකිරි අවට මේකට එන්නේ නැ වගේ.
උ දැන් android එකක් අරගෙන. උබලා තාම උගේ ලනුව කාලා. ලොල් අනාථයෝ