windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ යාලුවෙක් ඉක්මන් එකෙන් lumia 625 එකක් අරගෙන එකේ වොලියුම් අප් ඩවුන් බටන් දෙකයි ඔන් ඔෆ් බටන් එකයි වැඩ නැහැ.. මු ඒවාවත් චෙක් නොකර අරගෙන තියෙන්නේ , මේක හදන්න කියක් විතර යයිද කියලා දන්නා කෙනෙක් ඉන්නවානම් කියපල්ලකෝ ,
     
    බට්න්ස් වල අව්ලක් නම් ලොකු ගානක් යන එකක් නෑ බට්න්ස් දාගන්න.
    බෝර්ඩ් එකේ අව්ලක් නිසා බට්න් වැඩ කරන්නේ නැත්තම් තමා කේස් එක දරුණු වෙන්නේ.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බට්න්ස් වල අව්ලක් නම් ලොකු ගානක් යන එකක් නෑ බට්න්ස් දාගන්න.
    බෝර්ඩ් එකේ අව්ලක් නිසා බට්න් වැඩ කරන්නේ නැත්තම් තමා කේස් එක දරුණු වෙන්නේ.

    මම ගලවලා බැලුවා බටන්නම් නැත්තටම නැහැ ගෙවිලම ගැලවිලාද මන්දා
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මගේ ගාව දැන් 530 එකක් නෑ බන්.
    තිබ්බනම් ට්‍රයි කරනවා මම.

    imei eka mama dammada kohe balapanko surwey ekak enne..file eaka download kargan vdyak nadda mewa boru ewada
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මගේ යාලුවෙක් ඉක්මන් එකෙන් lumia 625 එකක් අරගෙන එකේ වොලියුම් අප් ඩවුන් බටන් දෙකයි ඔන් ඔෆ් බටන් එකයි වැඩ නැහැ.. මු ඒවාවත් චෙක් නොකර අරගෙන තියෙන්නේ , මේක හදන්න කියක් විතර යයිද කියලා දන්නා කෙනෙක් ඉන්නවානම් කියපල්ලකෝ ,

    Ithin bungz warranty nadda phone ekata?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අකිල මේ ත්‍රෙඩ් එකේ පාර්ට් 2 පටන් ගනින්කො උඹ හා හා පුරා කියල. කෙවින්ට වැඩ නම් අවුලක් නෑනෙ ඇඩ්මිනත් කීවා නේද මේ ගැන. 10 අප්ඩේට් එකත් එක්කම. අනිත් අය මොකද කියන්නෙ.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකිල මේ ත්‍රෙඩ් එකේ පාර්ට් 2 පටන් ගනින්කො උඹ හා හා පුරා කියල. කෙවින්ට වැඩ නම් අවුලක් නෑනෙ ඇඩ්මිනත් කීවා නේද මේ ගැන. 10 අප්ඩේට් එකත් එක්කම. අනිත් අය මොකද කියන්නෙ.

    කෙවින් නෑනෙ බං..
    අකිලයා පටං ගනිං උඹ...
    අපි බොක්කෙන්ම...​
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කෙවින් නෑනෙ බං..
    අකිලයා පටං ගනිං උඹ...
    අපි බොක්කෙන්ම...​

    කෙවින් වින්ඩෝස් ෆෝන් එකක් ගත්ත එකෙක්ගේ අතින් පුක්ෂණය උනාද?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අකිල මේ ත්‍රෙඩ් එකේ පාර්ට් 2 පටන් ගනින්කො උඹ හා හා පුරා කියල. කෙවින්ට වැඩ නම් අවුලක් නෑනෙ ඇඩ්මිනත් කීවා නේද මේ ගැන. 10 අප්ඩේට් එකත් එක්කම. අනිත් අය මොකද කියන්නෙ.

    ඔව් ඔව්, එකඟයි මිතුර.. :dull:
    අකිල දාපන් මචං
    ඉක්මනට දැම්මෙ නැත්තං දන්නවනෙ :frown: කියනව ඇඩ්ඩිං අයියට
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    අකිල මේ ත්‍රෙඩ් එකේ පාර්ට් 2 පටන් ගනින්කො උඹ හා හා පුරා කියල. කෙවින්ට වැඩ නම් අවුලක් නෑනෙ ඇඩ්මිනත් කීවා නේද මේ ගැන. 10 අප්ඩේට් එකත් එක්කම. අනිත් අය මොකද කියන්නෙ.
    mokatada ban aluth tread ekak. me thread eka slow nahane tama.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    A. සිරියා;19672323 said:
    ඔව් ඔව්, එකඟයි මිතුර.. :dull:
    අකිල දාපන් මචං
    ඉක්මනට දැම්මෙ නැත්තං දන්නවනෙ :frown: කියනව ඇඩ්ඩිං අයියට

    හ්ම්ම් ඒකනි..
    ඇඩ්ඩිං අයියා දැනගත්තු දවසට උඹට ගොඩාාාාාාාක් සිදෙයි අකිල හොදේ..​
     
    Last edited:
    Status
    Not open for further replies.