මචං මගෙ 535 people එකෙ contract No පෙන්නන් නැහැනේ 10586.71 තියෙන්නෙ
බැකප් අරන් ෆෝන් එක රිසෙට් පාරක් දාපන් මචන්.
වැඩේ ගොඩ.
ඔය වගේ සීන් එකක් මේ ලගදි එකෙක්ට උනා 535 එකක් තියන.
වැඩේ ගොඩ.
ඔය වගේ සීන් එකක් මේ ලගදි එකෙක්ට උනා 535 එකක් තියන.
මචං මගෙ 535 people එකෙ contract No පෙන්නන් නැහැනේ 10586.71 තියෙන්නෙ
අද මයි ඇප් ෆ්රී එකේ වට්ස් ඇප් මෙව්වා එකක් දෙනවා.
ගිහින් ගන්ඩෝ.
koheda oka thiyenne
ස්ටෝර් එකට ගිහිල්ලා myappfree කියලා සර්ච් කරලා ඇප් එක බාගනින්.
ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ස්ටෙප්ස් ෆලොව් කරලා බාගනින්.
හැම පැය 24 පාරක්ම සල්ලි ගෙවලා ගන්න ඕන ඇප් එකක් හෝ ගේම් එකක් මුන් නිකන් දෙනවා පැය 24.
උබේ ෆෝන් එකේ වැඩේ මොකද උනේ?
ෆර්ම්වෙයාර් දැම්මද?
දැන් හරිද?

අම්මටහුඩු..
මු බලහන්කෝ.

අද මයි ඇප් ෆ්රී එකේ වට්ස් ඇප් මෙව්වා එකක් දෙනවා.
ගිහින් ගන්ඩෝ.

naha ban damme na kammali hithuna ekai[/SIZE]

මු බැදලා ඩෝ.

අපි නොදන්න ගමයා
ඔන්න ආවම කියයි මං කීවෙ බොරුද කියල
මැසේජ් යවද්දි සල්ලි නැති උනාම නොටිෆිකේශන් එක තුන් පාරක් එනවා බන් මගෙත්.
තොට කියන්නේ තුසිතයෝ.
මගෙත් එනවා මචං...
උම්මි එකක් දෙන්නද..

මැසේජ් යවද්දි සල්ලි නැති උනාම නොටිෆිකේශන් එක තුන් පාරක් එනවා බන් මගෙත්.
තොට කියන්නේ තුසිතයෝ.