windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒයි සිරාද උබ කියන්නේ ,:shocked:
    මාර සිං ඒකනේ බං මගේ ෆෝන් එකෙන් මම දැන් බැලුවාම පේන්නේ මයි ඇප් ෆ්‍රී එක අද ගන්න උන්ගේ එකවුන්ට් එකට උන් ඩොලර් 10 ක් එවනවා කියලනේ..:shocked:

    oh..... thank u machan

    ඕව අපිම කියන්න ඕන අකිලල දන් නෑ ඔව්ව. :dull::rofl::rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    myAppFree වලින් app එකක් ගන්න හැටි චායාරුප සමග කියා දීපල්ලකෝ ........

    try කරලා එපා වෙලා ඉන්නේ .................

    මයි ඇප් එකේ අද කේස් එකක් තියනවා.
     
    • Like
    Reactions: pdn.ac.lk

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒයි සිරාද උබ කියන්නේ ,:shocked:
    මාර සිං ඒකනේ බං මගේ ෆෝන් එකෙන් මම දැන් බැලුවාම පේන්නේ මයි ඇප් ෆ්‍රී එක අද ගන්න උන්ගේ එකවුන්ට් එකට උන් ඩොලර් 10 ක් එවනවා කියලනේ..:shocked:

    ස්ටෝර් එකේ කේස් එකක් අද .
    ඒකයි ඔය.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ade mama ara tab eka gaththa
    full set with box
    17i gaththe

    internal nam madi wage 32gb ne enne
    Speed eka nam ela

    thawa 2days walin hariyatama kiyannam

    වින්ඩෝස්නේ බන්.
    ස්පීඩ් එක ගැන කියන්න දෙයක් නෑ නේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :eek:
    උබ මාර මිනිහෙක්නෙ බං හොරාට වින්ඩෝස් යූස් කරනව නෙහ් :shocked:

    මේකා වින්ඩෝස් වලට බැන්නට පොඩි මෙව්වා එකකුත් තියනවා ඒකට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඌට තියන ප්‍රතිචාර බලපංකෝ තප්පර ගානට... :lol:

    ඒකනේ බන්.
    බලපන්කෝ මූ කමෙන්ට් එකක් දාන පරක්කුවට අපේ උන්ගෙන් තියන ප්‍රතිචාර.
    අපි මූව චන්දේ ඉල්ලන්න යවමු.

     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Ade mama ara tab eka gaththa
    full set with box
    17i gaththe

    internal nam madi wage 32gb ne enne
    Speed eka nam ela

    thawa 2days walin hariyatama kiyannam

    ත්‍රෙඩ් එක ළමයෙකුට දෙන්න වෙයි වගේ.....
    :(:(:(:(
     
    Status
    Not open for further replies.