windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ ආයෙත් වින්ඩෝස් ගත්තද බං :eek: එහෙමනං කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ මේකේ උන්ට ආයේ :shocked:

    ටැබ් එකකට යනවනම් බෙස්ට් ම ඔප්ෂන් එක වින්ඩෝස්

    ඇපල් ,ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් ගත්තම දාන්න වෙන්නේ මොබයිල් වර්ෂන් ( උදා : ෆොටෝෂොප් ඇප් ඉස්ටෝර් එකේ ඇප් එක )

    වින්ඩෝස් ටැබ් එකක් ගත්තා කෙලින්ම photoshop cs 6 සෙටප් කරා , ශේප් එකේ වැඩ , (හදිස්සියකට ෆයිල් එකක් ඇරගන්න එහෙට මෙහෙට කරගන්න)

    කොරල් x6 දැම්මා එකත් වැඩ

    ඕව ඉතින් වෙන ටැබ් එකකින් බැහැනේ
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ටැබ් එකකට යනවනම් බෙස්ට් ම ඔප්ෂන් එක වින්ඩෝස්

    ඇපල් ,ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් ගත්තම දාන්න වෙන්නේ මොබයිල් වර්ෂන් ( උදා : ෆොටෝෂොප් ඇප් ඉස්ටෝර් එකේ ඇප් එක )

    වින්ඩෝස් ටැබ් එකක් ගත්තා කෙලින්ම photoshop cs 6 සෙටප් කරා , ශේප් එකේ වැඩ , (හදිස්සියකට ෆයිල් එකක් ඇරගන්න එහෙට මෙහෙට කරගන්න)

    කොරල් x6 දැම්මා එකත් වැඩ

    ඕව ඉතින් වෙන ටැබ් එකකින් බැහැනේ

    කන්දහාර් දෙයියන්ගෙ හාල් කාලා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ;);)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටැබ් එකකට යනවනම් බෙස්ට් ම ඔප්ෂන් එක වින්ඩෝස්

    ඇපල් ,ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් ගත්තම දාන්න වෙන්නේ මොබයිල් වර්ෂන් ( උදා : ෆොටෝෂොප් ඇප් ඉස්ටෝර් එකේ ඇප් එක )

    වින්ඩෝස් ටැබ් එකක් ගත්තා කෙලින්ම photoshop cs 6 සෙටප් කරා , ශේප් එකේ වැඩ , (හදිස්සියකට ෆයිල් එකක් ඇරගන්න එහෙට මෙහෙට කරගන්න)

    කොරල් x6 දැම්මා එකත් වැඩ

    ඕව ඉතින් වෙන ටැබ් එකකින් බැහැනේ

    1395957_536893306379365_981816629_n.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 build 10586.104 එක රිලීස් කරා ඩෙස්ක්ටොප් වලට.
    ෆෝන්ස් වලටත් රිලීස් කරාවි මේ සතියෙම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උදේ පාන්දරම උබලට ඔන්න ගෙනවා ආතල් එකක් ගන්න පුලුවන් මෙව්වා එකක්.
    :lol::lol:
    මෙන්න මේකයි සීන් එක.
    :confused:
    ඔක්කෝටම කලින් කියන්න ඕන මේක සුපිරියට හරියන්නේ ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් එක තනි කලු පාට නම් විතරයි.
    ;););)
    ගුගල් ඉමේජ් ගිහින් black කියලා සර්ච් කරලා තනි කලු ඉමේජ් එකක් බාගන්න.
    ඒක ෆෝන් එකට සේව් කරන්,ඊට පස්සේ ඒ කලු ඉමේජ් එක ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් එකට දාගනිල්ලා.
    ඊට පස්සේ මෙන්න මේක බාගනින්.

    Circle Tile Pack

    apps.32815.9007199266652122.6e755f5d-a10f-4209-93c6-de3900191365.bb378ffe-16bb-469e-8ad2-3950c52bdf97

    https://www.microsoft.com/en-us/store/apps/circle-tile-pack/9wzdncrdpzx9

    ඕක බාගෙන ඕක ඕපන් කරලා තමන්ට කැමති කැමති ඒවා පින් කරගෙන උබලගේ ලුමියා එකේ ස්ටාර්ට් ස්ක්‍රීන් එක හදාගනින් මෙන්න මේ වගේ.

    apps.38573.9007199266652122.90cb5959-59b0-4a64-b0cf-daf45f92cee5.c2467464-e96b-4bc2-8302-0e4d18f6774d

    apps.25141.9007199266652122.46781030-4d77-4aa7-a011-c6f38ee80fd0.247809a5-e55c-47cc-b953-2a078272b215

    apps.10782.9007199266652122.8185f3ca-d389-4611-956d-d82ac8f910e1.05ca1bf2-2916-4bcc-be27-6945b339abe4

    කොහොමද වැඩේ?
    ආතල් නේ.
    තමන්ට කැමති විදියකට එහෙනම් හදාගෙන ෆන් එකක් ගනිල්ලකෝ.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දියුණුව කොහොම උනත් ලෙඩ නම් වෙනවා බන්.
    කරුමේ තමයි ඉතින් නින්ද නොයන එක

    අපිට නම් හොදට නින්ද යනවා උත්තෝ මේ වැඩක් නිසා ඇහැරන් ඉන්නව මිස :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපිට නම් හොදට නින්ද යනවා උත්තෝ මේ වැඩක් නිසා ඇහැරන් ඉන්නව මිස :(

    උබට ඉතින් ගෑණි ඉන්න නිසා හොදට නින්ද යනවනේ ඇද උඩ නයිට් ඩියුටි එහෙම කරන නිසා.
    :lol::lol:
     
    Status
    Not open for further replies.